ඒ කාලේ vs යහපාලනේ 
රනිල් අගමැති වෙලා හිටිය චන්ද්රිකාගෙ කාලෙ මතකද උදේ ඉඳන් රෑ එලි වෙනකං කරන්ට් එක නැතුව කාඩ්බෝඩ් කෑල්ලකිං පවන් ගගහ හිටිය ලයිට් කපල

දැන් ආයෙත් රනිල් අගමැති වෙලා, වුන දා ඉඳන් ලංකාවෙම විදුලිය බිඳ වැටෙනව බිඳ වැටෙනව ඉවරයක් නෑ

ඒකට මහින්දගෙ කාලෙ, විදුලි බිල වැඩි කරා තමා, ඒත් ඒ කාලෙ අඩුම ගානෙ වැඩි මිලට හරි පැය 24 කරන්ට් එක තිබ්බ ඔහොම බිඳ වැටුන්නෑ

මතකද ඒ කාලෙ ස්වදේශීය සේවයේ එහෙම ඇඩ් දැම්ම, ඒ කාලෙ මුලු ආසියාවෙන්ම පැය 24ම කරන්ට් එක දෙන රටකට තිබිල තියෙන්නෙ අපේ මේ පුංචි ශ්රී ලංකාව විතරයි

එහෙම තත්වෙක තිබුණ රටක් තමා අද මේ තත්වෙට ඇදවැටිල තියෙන්නෙ

රනිල් කියන්නෙ උපතින්ම මොකක් හරි ලොකූ සාපයක් අරං ආව කෙනෙක්දෝ කොහෙද

අගමැති වුනොත් මොනාම හරි විනාසයක් වෙනව