ඒ සිද්දිය ආයෙ ආයෙත්

shaducool

Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ඒ සිද්දිය ආයෙ ආයෙත්

    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මට උව්න සිද්දියක් ගැන...දැන් ඒ සිද්දිය ආයෙ ආයෙත් හිතට වදයක් දෙන නිසා මම මේක බලන අයට කියන්නෙ...කිසිම දෙයක් වවාගෙන කන්න යන්න එපා...සහ මම කරා වගේ බළු වැඩක් කරන්න එපා....මොකද මුලදි මට මම කරේ බළු වැඩක් කියලා වත් එයා කරේ බළු වැඩක් කියලා වත් එයාට වත් මටවත් තේරුනෙ නෑ....හැඟීම් කියන දේවල් වලට හැම දෙයක්ම වහල් වෙලා තිබ්බෙ....කෙටියෙන් කතාව මේකයි...මම ටිකක් දුර පලාතක නිසා දුරින් නැ වෙන කට්ටියක් ඉන්න වත්තල පැත්තෙ ගෙදරක නැවතිලා ඉන්නෙ.....එකම ඉඩමෙ ගෙවල් දෙකක් තියේ අලුත් ගේ සහ පරන ගේ...මම ඉන්නෙ පරන ගේ...මම කිව්ව නෑදෑ වෙන අක්කා හිටියෙ අම්මා එක්ක අළුත් ගේ...අක්කාත් මමත් දෙන්නම මූල්‍ය ආයතන වල ජොබ් කරනවා....මේ අක්කා ට කවුරුවත් හිටියෙත් නෑ මට කවුරුවත් හිටියෙත් නෑ ( ලව් කරන්න නෙවෙයි පාළුවට ) ඉතින් අපි ලං වුනා කතා බහ කරා...ඇවිදින්න ගියා පාටීස් වලට ගියාම මෙයාව එක්කන් එන්න යන්න උනා....කොටින්ම නිල නොලත් ආදරවන්තයින් විදියටම හැසිරුනා....ඔහොම කාලයාගෙ ඇවෑමෙන් මට මේක ගැන හිතක් පහල වෙලා කොහොම හරි ගහන්නත් සෙට් උනා....ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපි ගෙදරදිම සෙට් උනා...එලියෙදි උස්වැටකෙයියාවෙ බීච් එකේ හවසට ආදරවන්තයො වගේම හිටියා...ඒ වෙනකොටත් වයස ගිහින් තිබ්බ 32අක්කට බදින්න කොල්ලෙක් සෙට් වෙලා බැදලා මහත්තයගෙ ගෙඩ්ගර පදිංචියට ගියා එයාගෙ අම්මත් එක්කම...ඒත් අපේ සම්බන්දෙ නම් නැවතුනේ නෑ...බැන්දට පස්සෙ දවස් දෙකකදි අපි එකතු උනා...ඒක එයාගෙ කැමැත්ත සහ එයාට ඕනමයි කිව්වා....බිස්නස් වැඩ වලට මහත්තයා ගියාම එයා අම්මා එක්ක මෙහේ එනවා...ආවට පස්සෙ අපි එකතු වෙනවා හිතේ හැටියට..

    මට දැන් තියෙන ප්‍රශ්න මේවා....

    1) එයාලා බැදලා අසතුටින් ජීවත් වෙන එක මට මානසික වදයක්...අක්ක කියන දේවල් වල හැටියට එයා නිතර බිස්නස් ට්‍රිප් යනවා නිතරම බිස්ලි ලයිෆ් එකක්...එතකොට එයා කතා කරන්නෙ මට...කතා කරන්නෙත් රොමෑන්ටික් දේවල්...එකම හෝ දවසක එකම එක මැසෙජ් එකක් හරි අයියට මාට්ටු උනොත් ???

    2) අපි ඔක්කොම එකට ඉන්න දවස් වලට අක්කා මං ලඟ දැවටෙනවා වගේ මං දිහා නිතර බලනවා වගේ හැඟීමක් මට දැනෙනවා...දවසක් අම්මා කියනවා " උඹලා දෙන්න ගෑනියි මිනිහයි වගේ නෙ රන්ඩු වෙන්නෙ කියලා.... " අයියත් ලඟ හිටියා එයා ඒක ගනන් ගත්තෙ නෑ වගේ පෙන්නුවට හිතට සැකයක් ආවොත් ඕකත් මතක් වෙන්න පුළුවන්....

    3) සමහර දවස් වලට හොරාට මැසේජ් කරනවා කෝල් කරනවා වීඩියෝ කෝල් ගන්නවා

    4) එයා නම් කියන්නෙ වෙන සියළුම දේවල් එයා බලාගන්නම් එයා එක්ක ඉන්න කියලා...එයා බදින්න කලින් මට ඇතුලෙම යවන්න දෙන්නම් කියලා පොරොන්දු උනා ඒත් දැන් ඒක පොරොන්දුවක් නෙවෙයි පුරුද්දක් වෙලා.....

    5) කට ඇරලා මල්ලි මල්ලි ඕයි කියලා කිව්වත් සමහර වෙලාවට බබා වස්තුව කියනවා...ඔය වෙලාවට මාව වෙවුලනවා

    මේ වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා...මට තියෙන ගැටලුව එකක් මම කරන පවට කාට වන්දි ගෙවන්න වෙයි ද කියන එක.....අනෙක තමා කවදා හරි මාට්ටු උනොත් මට ගමට යන්නවත් නැදෑයන්ට මූන දෙන්න වත් බැරි වෙනවා.......ඒක අතිශය වේදනාවක්....මම උඹලාට උපදෙස් දෙන්නෙ " තහනම් ගහේ ගෙඩි රසයි...හැබැයි විසයි...." කියලා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo

    :oo::rolleyes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයවගේ වැඩ කවද හරි පස්සෙන් එනවා බන්
    ඒ හින්ද වැඩේ ඇත්තටම නම් දැම්මේ දැන්ම වෙන අතක බලහන්
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    there are two ways of looking at this.

    1. God damn bruh... you the man ! ... no seriously... fuck em of all it's worth and let her fuck her life over if anything gets caught. You just walk away when the shit storm begins to brew. Bang it while it lasts and bugger off.

    seriously... just do it. ... you got my 100% approval on it.

    2. Although pussy is magnetic.. it's also toxic as fuck. So... better drop the ass now rather than waiting till shit gets real.

    I know... even the concept of loosing a pussy is maddening enough... especially when its guilty free and thrown at your face. May i recommend you should take a work related or a personal leave of about 1 or 1.5 months off time FAR away from her to cool the things down. Then decide where you want to stand on it?
     
    • Like
    Reactions: D_Mad
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මට මේ ගැන බොක්කෙන්ම එන අදහස

    කොල්ලෙක් විදියට මේක කියවද්දිම මට නැග්ගා,
    මේ වගේ chance එකක් හැම එකටම හම්බෙන්නේ නැ,
    හම්බෙන ඒවුනත් සමහර වෙලාවට සැහෙන අවුල්,

    එත් යථාර්තය තමයි,
    මොනතරම් secret ඔය වැඩේ ගෙනිච්චත් ඕක කවදාහරි අහුවෙනවා 100%
    අනික මිනිහෙක්/කොල්ලෙක් තවත් කොල්ල්ක්ට කරන්න පුළුවන් බලුම බලු වැඩෙත් ඕකයි.
    මොන ආගම් ඇදහුවත් නැතත් සැහෙන්න විදවන්න වෙන පවක්,ගොඩ ඒමක් කල්ප ගානකට නැහැ:no::no:

    අනික ඔය සීන් හින්ද අනිත් එවුන්ට හිතට ඇතිවන මානසික වේදනාව කියල නිම කරන්න බැ,(ඒ මනුස්සය cuckold කෙනෙක් නෙමෙයි නම්,)

    කොහොම කරත් පව පවමයි,
    බුද්දියෙන් හිතල ආශාවද ජීවිතයද කියල තීරණය කරලා හරි පාරට වැටියන්,

    10000% ඕව කෙටිකලීනයි,දැන් සදාකල් ඔබ මගේ කීවට.

    අහුවුනොත් විනාශ වෙන්නේ හිත දුෂ්‍ය වෙන්නේ ප්‍රශ්න ඇතිවෙන්නේ උබේ ජීවිතේ විතරක් නෙමේ.

    හොඳ ලස්සන කෙල්ලෙක් හොයාගනින්,අරකිව අමතක කරපන්.

    උබට තිබ්බේ බන්දයින් පස්සේ නවත්තන්න,
    දැන් වුනත් පමා නැහැ,

    මේ ඉන්නවා මේ අහුවෙනවා කොයි වේලාවේද දන්නේ නැහැ,:yes::yes:
    මට ඔහොම සීන් 3-4 හම්බෙලා තියෙනවා.
    අන්තිමට දුක් විදින්නේ,අපහාස දරාගන්නේ අහක ඉන්න මිනිස්සු
     
    The pk

    Well-known member
  • Sep 9, 2016
    1,412
    96
    63
    Bollywood
    මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මට උව්න සිද්දියක් ගැන...දැන් ඒ සිද්දිය ආයෙ ආයෙත් හිතට වදයක් දෙන නිසා මම මේක බලන අයට කියන්නෙ...කිසිම දෙයක් වවාගෙන කන්න යන්න එපා...සහ මම කරා වගේ බළු වැඩක් කරන්න එපා....මොකද මුලදි මට මම කරේ බළු වැඩක් කියලා වත් එයා කරේ බළු වැඩක් කියලා වත් එයාට වත් මටවත් තේරුනෙ නෑ....හැඟීම් කියන දේවල් වලට හැම දෙයක්ම වහල් වෙලා තිබ්බෙ....කෙටියෙන් කතාව මේකයි...මම ටිකක් දුර පලාතක නිසා දුරින් නැ වෙන කට්ටියක් ඉන්න වත්තල පැත්තෙ ගෙදරක නැවතිලා ඉන්නෙ.....එකම ඉඩමෙ ගෙවල් දෙකක් තියේ අලුත් ගේ සහ පරන ගේ...මම ඉන්නෙ පරන ගේ...මම කිව්ව නෑදෑ වෙන අක්කා හිටියෙ අම්මා එක්ක අළුත් ගේ...අක්කාත් මමත් දෙන්නම මූල්‍ය ආයතන වල ජොබ් කරනවා....මේ අක්කා ට කවුරුවත් හිටියෙත් නෑ මට කවුරුවත් හිටියෙත් නෑ ( ලව් කරන්න නෙවෙයි පාළුවට ) ඉතින් අපි ලං වුනා කතා බහ කරා...ඇවිදින්න ගියා පාටීස් වලට ගියාම මෙයාව එක්කන් එන්න යන්න උනා....කොටින්ම නිල නොලත් ආදරවන්තයින් විදියටම හැසිරුනා....ඔහොම කාලයාගෙ ඇවෑමෙන් මට මේක ගැන හිතක් පහල වෙලා කොහොම හරි ගහන්නත් සෙට් උනා....ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපි ගෙදරදිම සෙට් උනා...එලියෙදි උස්වැටකෙයියාවෙ බීච් එකේ හවසට ආදරවන්තයො වගේම හිටියා...ඒ වෙනකොටත් වයස ගිහින් තිබ්බ 32අක්කට බදින්න කොල්ලෙක් සෙට් වෙලා බැදලා මහත්තයගෙ ගෙඩ්ගර පදිංචියට ගියා එයාගෙ අම්මත් එක්කම...ඒත් අපේ සම්බන්දෙ නම් නැවතුනේ නෑ...බැන්දට පස්සෙ දවස් දෙකකදි අපි එකතු උනා...ඒක එයාගෙ කැමැත්ත සහ එයාට ඕනමයි කිව්වා....බිස්නස් වැඩ වලට මහත්තයා ගියාම එයා අම්මා එක්ක මෙහේ එනවා...ආවට පස්සෙ අපි එකතු වෙනවා හිතේ හැටියට..

    මට දැන් තියෙන ප්‍රශ්න මේවා....

    1) එයාලා බැදලා අසතුටින් ජීවත් වෙන එක මට මානසික වදයක්...අක්ක කියන දේවල් වල හැටියට එයා නිතර බිස්නස් ට්‍රිප් යනවා නිතරම බිස්ලි ලයිෆ් එකක්...එතකොට එයා කතා කරන්නෙ මට...කතා කරන්නෙත් රොමෑන්ටික් දේවල්...එකම හෝ දවසක එකම එක මැසෙජ් එකක් හරි අයියට මාට්ටු උනොත් ???

    2) අපි ඔක්කොම එකට ඉන්න දවස් වලට අක්කා මං ලඟ දැවටෙනවා වගේ මං දිහා නිතර බලනවා වගේ හැඟීමක් මට දැනෙනවා...දවසක් අම්මා කියනවා " උඹලා දෙන්න ගෑනියි මිනිහයි වගේ නෙ රන්ඩු වෙන්නෙ කියලා.... " අයියත් ලඟ හිටියා එයා ඒක ගනන් ගත්තෙ නෑ වගේ පෙන්නුවට හිතට සැකයක් ආවොත් ඕකත් මතක් වෙන්න පුළුවන්....

    3) සමහර දවස් වලට හොරාට මැසේජ් කරනවා කෝල් කරනවා වීඩියෝ කෝල් ගන්නවා

    4) එයා නම් කියන්නෙ වෙන සියළුම දේවල් එයා බලාගන්නම් එයා එක්ක ඉන්න කියලා...එයා බදින්න කලින් මට ඇතුලෙම යවන්න දෙන්නම් කියලා පොරොන්දු උනා ඒත් දැන් ඒක පොරොන්දුවක් නෙවෙයි පුරුද්දක් වෙලා.....

    5) කට ඇරලා මල්ලි මල්ලි ඕයි කියලා කිව්වත් සමහර වෙලාවට බබා වස්තුව කියනවා...ඔය වෙලාවට මාව වෙවුලනවා

    මේ වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා...මට තියෙන ගැටලුව එකක් මම කරන පවට කාට වන්දි ගෙවන්න වෙයි ද කියන එක.....අනෙක තමා කවදා හරි මාට්ටු උනොත් මට ගමට යන්නවත් නැදෑයන්ට මූන දෙන්න වත් බැරි වෙනවා.......ඒක අතිශය වේදනාවක්....මම උඹලාට උපදෙස් දෙන්නෙ " තහනම් ගහේ ගෙඩි රසයි...හැබැයි විසයි...." කියලා

    සංරක්ෂණය කර ඇත !!
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    මොනවා උනත් උඹේ මුල් ත්‍රෙඩ් එක හොඳට නැගලා ගියා..;)
     
    shaducool

    Well-known member
  • Feb 8, 2016
    579
    576
    93
    ow machan...eka sidda une api dennagema kamaththata saha a wenakota dennata kawuruwathma hitiye na...nidahasa thibba...anika eki western type hadune...

    ekiwa anatha kara kiyala kiyannama ba...mokada mama ekiwa godak haduwa ekige samahara attitude godakma wenas kala...
    nobada inna thiranaya kare namuth ekath aunty kiwwata wada mama lagata aran kiyala dela hitha hadala ehema hada gaththe.
    mama ekiwa araksha kara...ekita help kala...bona eka adu kerewwa...anthima kale man ekka hama thanama giya...issara yaluwo ekka idala pissu kela kela hitiyata.
    ekiwa winasha kara kiyala kiyanna ba mokada hama deyakma une eyageth mageth kamaththata...mokada samahara dawas wala eyama katha kara..samahara dawas wala mama katha kara
    samahara dawas wala mata banna....

    ehema api hitiya kiyala kawadawath mata wachanayak wath kiyala na kada wada ganna hadala na...mata adum pawa aran dunna mama aran dunna...
    .
    api kale ekthara kaleka sathutin hitiya eka witharay....
    .
    habai mama issara wagema danuth baya ahu unoth kiyana ekata witharay....
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේක මොකද උනේ. මාට්ටු උනාද? තාම ගහනවද