ඒ සිද්දිය ආයෙ ආයෙත්
මම කලින් ත්‍රෙඩ් එකක් දැම්මා මට උව්න සිද්දියක් ගැන...දැන් ඒ සිද්දිය ආයෙ ආයෙත් හිතට වදයක් දෙන නිසා මම මේක බලන අයට කියන්නෙ...කිසිම දෙයක් වවාගෙන කන්න යන්න එපා...සහ මම කරා වගේ බළු වැඩක් කරන්න එපා....මොකද මුලදි මට මම කරේ බළු වැඩක් කියලා වත් එයා කරේ බළු වැඩක් කියලා වත් එයාට වත් මටවත් තේරුනෙ නෑ....හැඟීම් කියන දේවල් වලට හැම දෙයක්ම වහල් වෙලා තිබ්බෙ....කෙටියෙන් කතාව මේකයි...මම ටිකක් දුර පලාතක නිසා දුරින් නැ වෙන කට්ටියක් ඉන්න වත්තල පැත්තෙ ගෙදරක නැවතිලා ඉන්නෙ.....එකම ඉඩමෙ ගෙවල් දෙකක් තියේ අලුත් ගේ සහ පරන ගේ...මම ඉන්නෙ පරන ගේ...මම කිව්ව නෑදෑ වෙන අක්කා හිටියෙ අම්මා එක්ක අළුත් ගේ...අක්කාත් මමත් දෙන්නම මූල්‍ය ආයතන වල ජොබ් කරනවා....මේ අක්කා ට කවුරුවත් හිටියෙත් නෑ මට කවුරුවත් හිටියෙත් නෑ ( ලව් කරන්න නෙවෙයි පාළුවට ) ඉතින් අපි ලං වුනා කතා බහ කරා...ඇවිදින්න ගියා පාටීස් වලට ගියාම මෙයාව එක්කන් එන්න යන්න උනා....කොටින්ම නිල නොලත් ආදරවන්තයින් විදියටම හැසිරුනා....ඔහොම කාලයාගෙ ඇවෑමෙන් මට මේක ගැන හිතක් පහල වෙලා කොහොම හරි ගහන්නත් සෙට් උනා....ඉඩක් ලැබෙන හැම වෙලාවකම අපි ගෙදරදිම සෙට් උනා...එලියෙදි උස්වැටකෙයියාවෙ බීච් එකේ හවසට ආදරවන්තයො වගේම හිටියා...ඒ වෙනකොටත් වයස ගිහින් තිබ්බ 32අක්කට බදින්න කොල්ලෙක් සෙට් වෙලා බැදලා මහත්තයගෙ ගෙඩ්ගර පදිංචියට ගියා එයාගෙ අම්මත් එක්කම...ඒත් අපේ සම්බන්දෙ නම් නැවතුනේ නෑ...බැන්දට පස්සෙ දවස් දෙකකදි අපි එකතු උනා...ඒක එයාගෙ කැමැත්ත සහ එයාට ඕනමයි කිව්වා....බිස්නස් වැඩ වලට මහත්තයා ගියාම එයා අම්මා එක්ක මෙහේ එනවා...ආවට පස්සෙ අපි එකතු වෙනවා හිතේ හැටියට..
මට දැන් තියෙන ප්‍රශ්න මේවා....
1) එයාලා බැදලා අසතුටින් ජීවත් වෙන එක මට මානසික වදයක්...අක්ක කියන දේවල් වල හැටියට එයා නිතර බිස්නස් ට්‍රිප් යනවා නිතරම බිස්ලි ලයිෆ් එකක්...එතකොට එයා කතා කරන්නෙ මට...කතා කරන්නෙත් රොමෑන්ටික් දේවල්...එකම හෝ දවසක එකම එක මැසෙජ් එකක් හරි අයියට මාට්ටු උනොත් ???
2) අපි ඔක්කොම එකට ඉන්න දවස් වලට අක්කා මං ලඟ දැවටෙනවා වගේ මං දිහා නිතර බලනවා වගේ හැඟීමක් මට දැනෙනවා...දවසක් අම්මා කියනවා " උඹලා දෙන්න ගෑනියි මිනිහයි වගේ නෙ රන්ඩු වෙන්නෙ කියලා.... " අයියත් ලඟ හිටියා එයා ඒක ගනන් ගත්තෙ නෑ වගේ පෙන්නුවට හිතට සැකයක් ආවොත් ඕකත් මතක් වෙන්න පුළුවන්....
3) සමහර දවස් වලට හොරාට මැසේජ් කරනවා කෝල් කරනවා වීඩියෝ කෝල් ගන්නවා
4) එයා නම් කියන්නෙ වෙන සියළුම දේවල් එයා බලාගන්නම් එයා එක්ක ඉන්න කියලා...එයා බදින්න කලින් මට ඇතුලෙම යවන්න දෙන්නම් කියලා පොරොන්දු උනා ඒත් දැන් ඒක පොරොන්දුවක් නෙවෙයි පුරුද්දක් වෙලා.....
5) කට ඇරලා මල්ලි මල්ලි ඕයි කියලා කිව්වත් සමහර වෙලාවට බබා වස්තුව කියනවා...ඔය වෙලාවට මාව වෙවුලනවා
මේ වගේ සෑහෙන ප්‍රශ්න තියෙනවා...මට තියෙන ගැටලුව එකක් මම කරන පවට කාට වන්දි ගෙවන්න වෙයි ද කියන එක.....අනෙක තමා කවදා හරි මාට්ටු උනොත් මට ගමට යන්නවත් නැදෑයන්ට මූන දෙන්න වත් බැරි වෙනවා.......ඒක අතිශය වේදනාවක්....මම උඹලාට උපදෙස් දෙන්නෙ " තහනම් ගහේ ගෙඩි රසයි...හැබැයි විසයි...." කියලා