mentality eka witharak gaththata ba ban. parisaraya venas dan. e kale hitapu yaluwo ko? සුළඟේ ලෙලෙනා මලසේ දඟ පා අප පාසල් ගිය කාලයේ යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාළය මැවු වෙනසක අරුමේ
අපෙ කාලෙත් ටිකක් අවුල් දෙවල් තිබ්බා .
විෂේශයෙන් ඔය හින්දි මෙගා කතා බලන්න පුරුදු වෙල හිටියා අපෙ වයස් වල උන් .
එතකොට මට මතකයි අපි වොටර් මාර්ජින් වගෙ චීන දේශපාලනික කතා බලද්දි මගෙ සමවයසෙ සමහරක් උන් දැනන් හිටිය දාමිනි ,ප්‍රගති ,මාලි නන්දනි ,පිං පොං වගෙ චරිත.
උඹ කෙල්ලො ගැන සඳහන් කරලා තිබ්බා.
ලිංගිකත්වය පැත්තෙන් ගත්තොත් කාගෙ කාගෙත් හැඟීම් දැනීම් තියෙනවානෙ.
ඒ ඒ වයස් වල එව්වා ඇති වෙනවා.
එත් අපි ක්‍රශ් කරද්දි කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි බොහො වෙලාවට ඔය දෙවල් සැලකුවෙ නැහැ .
ඒක වෙනම සුන්දර හැඟීමක් .කුපාඩි කමට ට්‍රයි කරපු උනුත් හිටියා ඒ දෙවල් කරපු උනුත් හිටියා නැතුවම නෙමෙ. එත් සමස්ථය විදියට ගත්තොත් හරි සුන්දරයි .
අද කාලෙ ගොඩක් වෙලවට සොෂල් මීඩියාස් නිසා කෙල්ලෙක් ගැන දකින්නෙ සෙක්ස් කියන කාරණාවට විතරක් වගෙදො කියල හිතෙනව.
අපෙ කාලෙ හොරෙන් ලැජ්ජාවෙන් බයෙන් කරපුව දැන් ඔන්ලයින් එලිපිට .2000 න් පස්සෙ උන්ගෙ වැරැද්ද නෙමෙ .
උන් තෙරෙන වයස එද්දි ස්මාර්ට් ෆෝඅන් කියන හූනියම සාමන්‍ය දෙයක් වෙල තිබ්බ ඉන්ටර්නෙට් එකත් එක්ක .