ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කාන්තා හා ළමා ඒකකයට ගිහින් පැමිණිල්ලක් දැම්ම නම් හරි.. එයාල හොයල බලාවි... එතකොට ඔයත් බේරිලා..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කාන්තා හා ළමා ඒකකයට ගිහින් පැමිණිල්ලක් දැම්ම නම් හරි.. එයාල හොයල බලාවි... එතකොට ඔයත් බේරිලා..

    119 කතා කරලා කියුවට වඩා ඕකට කතා කලානම් හරි.. හෙට උදේ අතටම අල්ලලා දෙන්න වැඩේ දෙනවා..
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machan karana deyak parissamen! meke ewwun kiwwa kiyala umba video karana wage scene walata yanna epa! :no:ethakota ae geni ge duwa denagannawa umba thamai wede pattu kare kiyala! :baffled:umbata passe karadara wenna ida thiyanawa!:dull:
    eka nisa hondama de 119 ekata call karala kiyapan ara genita wada dea welawak balala!:nerd:
    umba katha karana scene eka ge gaawa hondama yaaluwek tawath kiyanna epa
    :rolleyes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    machan karana deyak parissamen! meke ewwun kiwwa kiyala umba video karana wage scene walata yanna epa! :no:ethakota ae geni ge duwa denagannawa umba thamai wede pattu kare kiyala! :baffled:umbata passe karadara wenna ida thiyanawa!:dull:
    eka nisa hondama de 119 ekata call karala kiyapan ara genita wada dea welawak balala!:nerd:
    umba katha karana scene eka ge gaawa hondama yaaluwek tawath kiyanna epa
    :rolleyes:
    ඔව්.. එහෙම තමා කරන්න ඕනේ බන්.. නැත්නම් අව්ල්.. මම ඉන්නෙත් ගමකනේ... එකයි හැමදේම ශේප් එකේ තියන්, ඒ ආච්චිව බේරන්න ඕනේ
    හ්ම්ම්
    අපේ රටේ මිනිස්සුද බන් මේ
    :(
    kanagatui ban. kiyawanna hithune naha. :(

    :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    machan karana deyak parissamen! meke ewwun kiwwa kiyala umba video karana wage scene walata yanna epa! :no:ethakota ae geni ge duwa denagannawa umba thamai wede pattu kare kiyala! :baffled:umbata passe karadara wenna ida thiyanawa!:dull:
    eka nisa hondama de 119 ekata call karala kiyapan ara genita wada dea welawak balala!:nerd:
    umba katha karana scene eka ge gaawa hondama yaaluwek tawath kiyanna epa
    :rolleyes:

    ඔවු බං මේවයි තියෙන උට්ටවල් කරන්න ගිහින් අන්තිමට උඹට වෙන්නේ ගමට නොන්ඩි වෙන්න.... කාටවත් නොකිය කරන දෙයක් කරපන්..... නැත්නම් ආච්චිට මොනවා හරි උනොතින් ඒ උඹ නිසා කියල මිනිස්සු කියන්න ගනීවි... උඹ ඒ ගෙදර දේවල් වීඩියෝ කරන්න ගිහින් අන්තිමට ඒ ගෑනි කිවුවෝතින් උඹ ඒ ගෑනි නානවා වීඩියෝ කරන්න ආව කියල, උඹට මොකෝ වෙන්නේ.... මේ වෙලාවේ වැඩ කරන්න ඕන මොලෙන්...
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    police yata kiyala 2nk genna gena sivil pita
    ara gani vada denakotama panala alla ganna thiyenne

    nathnam uba call kalla
    police yen enakota vela yanava ne ban
    ethakota okkoma ivarai
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ඇනෝනිමස් කෝ්ල් එකක් දෙනවාට වඩා දෙයක් කරන්න අමාරුයි මේ තියෙන සමාජ තත්ත්වය උඩ. කරන්න තියෙන්නේ ලයිව් ඇට් එයිට් හරි නෙත් එෆ්එම් බැලුම්ගල හරි මොකක් හරි ඉන්වෙස්ටිගේට් කරන ප්‍රෝග්‍රෑම් එකකට කියන එක.

    අනික මෙච්චර කල් ගමේ වෙන කිසි එකෙක් කෝල් එකක් නොදෙන්න හේතුව මොකක්ද කියලා උඹට තේරෙනවාද ? මචන් අපිට අපි විතරයි දෙයක් වෙලා පඹ ගාල්වල පැටලුනාම මේකේ කමෙන්ට් දැම්මාාට දුක් උනාට උඹට උදව් කරන්න අපි එන්නේ නැහැ. උසාවි ගානේ රස්තියාදු වෙවී ලැජ්ජා වෙවි කේන්තියෙන් දත් මිටි කන්න වෙන්නේ උඹටම තමයි. අර තනුජයාට මැසේජ් එකක් දාලා බලපං. ඌ කියයි උඹට ඇඟ ගලෝගෙන උදව් කරන්න විදිහක්.

    අනිවා බැඳලා දාලා තියෙන වෙලාවකම වෙන්න ඔනේ පොලීසියෙන් එන්න. නැත්තං කෝ සාක්ෂි? අනික ඒ අම්මාම කියනවා නම් නැහැ මගෙ දුවගෙ එහෙම වරදක් නැහැ කියලා. උඹට අපහාසෙට නඩු වැටෙයි අන්තිමේදි. ගමේ හුත්තිගෙ පුතාලා වචනයකින්වත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මොකද උසාවි ගානේ පුක දෙන්න උන්ට උවමනා නැති නිසා.

    මේ මහ පොළොවෙ කටුක යාතාර්ථය ඕකයි බන්. ඇනෝනිමස් කෝල් එකක් දෙන එක හරි, චැනල් එකකට කියන එක හරි මිසක් ඕවාට මැදිහත් වෙන්න ගිහින් අනාථ වෙන්න එපා. පිට ගිණි ඇතුලට ගන්නත් එපා. ඇතුල ගිණි පිටතට දෙන්නත් එපා කියලා කතාවක් අහලා තියෙනවා නේද?

    ඒක නිසා මෝඩ නොවී උඹ නොගෑවී කරන දෙයක් කරපන්. දෙමාපියන්ට නෙවේ තිරිසන් සතෙක්ට උනත් ඔහොම වධ දෙන වේසිගෙ පුතාලට යන්න අපායවල් නැහැ බං. ඒ මනුස්සයා කරපු කැපකිරීම් පිටින් බලං ඉඳලා උඹ ඔහොම කියනවා නම් ඉතින් දරුවො දන්නවා නෙ අම්මා කරපු කැපකිරීම්. එහෙම තියාගෙන කොහොමද ඔහොම කරන්නෙ. අම්මා වේස කමේ ගිහින් උන්ට දුක් දීලා උන්ගේ ජීවත අපායවල් කරලද ඔහෙම කරන්නෙ. බලු වැඩ.
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    ගෑවෙන්න නම් එපා පුතේ කෙල උනාම කවුරුත් නැහැ උඹට උදව් කරන්න. අපි සේරම අනේ හුනේ ගායි. අන්තිමට ගෑණි රේප් කේස් එකක් ෆයිල් කරොත් කොහොමද සැප? ලැජ්ජාව! උන් කරන ඒවා උන් ගෙනියයි. දුකයි තමයි. ඒත් මැදිහත් නොවී කෝල් එකක් දීපන් නැත්තං ඉකවෙයි.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මේවගේ දේකදි කවුරුත් විහිලු නොකර මේකෙදි දීපු උපදෙස් නම් පට්ට වටිනවා
    Hats off guys

    :):):)
     
    thanujaka

    Well-known member
  • පොලිසියට ගිහිල්ල එන්ට්‍රි එකක් දාපං..
    ඒ ඇති හොදටම..
    ඊට පස්සේ උසාවි නියෝගයක් අරන් පොලිසියෙන් ඒ අම්මව මහළු නිවාසෙකට යොමු කරන්න වැඩ කරනවා..
    එච්චර තමයි ඔය වගේ දෙකදී කරන්න පුළුවන් උපරිම දේ...
     
    Status
    Not open for further replies.