ඒ_ආච්චිගේ_ජීවිතේ_හැටි

Status
Not open for further replies.

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙක බලලා මානසිකවහ් වැටුනාහ් බ0 :(
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    මේ ප්‍රශ්නේ මාර විදිහකට විසදුනා... ගමේ කට්ටිය ඔක්කොම අද එකතුවෙලා ඒ ආච්චි බලාගන්න ගත්තා... අද එක්කන් ගියා බේත් ගන්නත්.. කට්ටියම එකතු උන නිසා... තනි ගෑනිට සද්ද නෑ..... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා...

    මට හෙල්ප් කරපු ඔක්කොටම ස්තුති, පින්

    ohoma kiyala madi utto wisthare dapan :frown: gamama ekathu una kiyanne hari durlaba deyak. ee wage minissu thama innawa kiyala ahanna labuna ekath santhosayak
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    එක අහලනම් පුදුම හිතුනා මචෝ...:shocked:

    මොකද වුනේ කියල කියමු විස්තර ඇතුව...:yes::yes: උඹට බොහොම පින්..:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    විස්තරේ කියපන් ඕයි හරියට.. ගෑනි පොලීසියට අල්ලලා දුන්නෙ නැද්ද.. තෝව මරන්න එපෑය බැල්ලි..
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    අපෝ ලොකු දෙයක් බන්.. හොදක් වෙනවනම් එච්චරයි ඉතින්... :) :)

    විස්තරේ කියපන් ඕයි හරියට.. ගෑනි පොලීසියට අල්ලලා දුන්නෙ නැද්ද.. තෝව මරන්න එපෑය බැල්ලි..

    ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම අරන් දෙන්නේ.. දැන් සදුදට ආයේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා. දැන් බය නෑ. ගමේ ඔක්කොම එකතුවෙලා ඉන්නේ වැඩේට... දැන් එයාගැන ඔක්කොම හොයනවා.... විනාඩි 5වත් තනියම තියන්නේ නෑ. කව්රුහරි එනවා... ඉන්නවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    bambu gahapan....! ko mata uththara

    අයියේ ඒ ගෙවල් සෙට් එකේම තියෙන්නේ එකම නම්බරේ... 112 කියලා.. මම අනිවා කියන්නම්. සොරි.. :( මම ඔයාට කෝල් එකක් දෙන්න හිටියේ. බැරි උනා අයියී.. අමතක උනා නෙමේ...ඔයාටත් කරන්න දෙයක් තියෙනවා. හෙට උදේට මම කෝල් එකක් දෙනවා. දීලා හැමදේම කියන්නම්.. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම අරන් දෙන්නේ.. දැන් සදුදට ආයේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා. දැන් බය නෑ. ගමේ ඔක්කොම එකතුවෙලා ඉන්නේ වැඩේට... දැන් එයාගැන ඔක්කොම හොයනවා.... විනාඩි 5වත් තනියම තියන්නේ නෑ. කව්රුහරි එනවා... ඉන්නවා...
    අඩෝ නියම ගමක්නේ බං උඹ ඉන්න ගම.. එලකිරි.. අර ගෑනිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද..?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    විස්තරේ කියපන් ඕයි හරියට.. ගෑනි පොලීසියට අල්ලලා දුන්නෙ නැද්ද.. තෝව මරන්න එපෑය බැල්ලි..

    අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...

    ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ නියම ගමක්නේ බං උඹ ඉන්න ගම.. එලකිරි.. අර ගෑනිට නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැද්ද..?

    ඔව්.. එත් අප්පෝ මේකේ සහදුරවෝ හේනට බන්... ඉරිසියා කාරයෝ. උගුල්ගේඩි කාරයෝ එහෙම,. :(

    අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...

    ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...

    ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා
    අඩේ ඒකත් ඇත්තනේ.. ඒ ගෑනිට බැනපල්ලා හොඳට.. චාටර් කරපං..:yes:
     
    Nisal1991

    Member
    Jan 21, 2015
    663
    48
    0
    අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...

    ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා

    අපරාදෙ ගෑණිවත් අල්ලලා දෙන්න තිබ්බේ ක්‍රේසි බඩි විනඹු අමා කෙනෙක්නෙ උ බලාගනි ලමයව.
     
    එහෙම කරල එ ගැනි ලමයාත් අරගෙන කැලණි ගගෙන් පැන්නාම මිනිහා මුව ගනි අඹු කමට. :(
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේ ප්‍රශ්නේ මාර විදිහකට විසදුනා... ගමේ කට්ටිය ඔක්කොම අද එකතුවෙලා ඒ ආච්චි බලාගන්න ගත්තා... අද එක්කන් ගියා බේත් ගන්නත්.. කට්ටියම එකතු උන නිසා... තනි ගෑනිට සද්ද නෑ..... මමත් පුළුවන් හැම හෙල්ප් එකම දෙනවා...

    මට හෙල්ප් කරපු ඔක්කොටම ස්තුති, පින්

    Ehenan hodai...:D duwa issarahata wath salakaida danne na ithin. :baffled:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩේ ඒකත් ඇත්තනේ.. ඒ ගෑනිට බැනපල්ලා හොඳට.. චාටර් කරපං..:yes:

    අපරාදෙ ගෑණිවත් අල්ලලා දෙන්න තිබ්බේ ක්‍රේසි බඩි විනඹු අමා කෙනෙක්නෙ උ බලාගනි ලමයව.

    ඒ දේ වෙලා ඉවරයි... කොල්ලෝ දැන් ඔක්කොම හින්ට් ගහනවා...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Ehenan hodai...:D duwa issarahata wath salakaida danne na ithin. :baffled:

    දැන් ගමේ කට්ටිය ඔක්කොම ඉන්න නිසා එය සැලකුවත් එකයි නැතත් එකයි.. ගමේ අයනේ බලාගන්නේ..
     
    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඔව්.. එත් අප්පෝ මේකේ සහදුරවෝ හේනට බන්... ඉරිසියා කාරයෝ. උගුල්ගේඩි කාරයෝ එහෙම,. :(

    අර ගෑනිව පොලිසියට අල්ලලා දුන්නේ නැත්තේ එක හේතුවකට...

    ඒ ගෑනිට ළමයෙක් ඉන්නවා. ළමයාගේ තාත්තා රට.. ළමයාගේ අම්මා පොලිසියෙන් අල්ලන් ගියාම???? ළමයට මොකද වෙන්නේ? තාම මොන්ඩිසොරි යන ළමයා

    සතුටුයි මචන් හොඳින් විසදුනාට.
    පොලිසියට කිව්වත් පොඩි ලමයෙක් ඉන්න අම්මා කෙනෙක් එහෙම එක පාර අල්ලන් යන් නෑ. හැබැයි හොදට බැනලා අවවාද කරන්න තිබ්බා. කමක් නෑ ඉස්සරහටත් ටිකක් සැලකිලිමත් වෙයන් මොකද වෙන්නේ කියලා. මොකද ඔය ගැම්මට එන සපෝර්ට් සමහර විට ටික දවසකින් කොහෙන් ගියාද කියලා හොයාගන්න බැරිවෙන්නත් පුළුවන්.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගමේ ඉන්නවා කොල්ලෙක් හැබැයි ගෑනු චරිතේ අනුන්ගේ ඕපාදුප හොයනවා... කේලම් මල්ල,. අපේ එවුන් ඔකාව අවුස්සලා... බයිලා ගහලා. බර කරලා කියලා... මු එක යන යන තැන කියලා. කට්ටිය ආවා බන් එකපාර ඒ ගෙදරට. හේනට ආවා.. ඇවිල්ලා ඒ ආච්චිව ලෑස්තිකරගෙන බේත් ගෙන්න එහෙම ගියා. ගමේ කට්ටිය එකතුවෙලා දැන් සල්ලි හොයන එයට බේත් එහෙම අරන් දෙන්නේ.. දැන් සදුදට ආයේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා. දැන් බය නෑ. ගමේ ඔක්කොම එකතුවෙලා ඉන්නේ වැඩේට... දැන් එයාගැන ඔක්කොම හොයනවා.... විනාඩි 5වත් තනියම තියන්නේ නෑ. කව්රුහරි එනවා... ඉන්නවා...

    අම්බානකට සතුටුයි මචෝ.. දිගටම උදව් කරපන්. උදව් ඕන වුනොත් කියපන් එලකිරියෙ.....:yes: උඹල හැමෝටම බොහොම පින්..:)
     
    Status
    Not open for further replies.