ඔකපතන මානවයා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    meka sira aragena naki undela baratama share krnw kihanko
    දැන් දැන් ගොඩක් නාකිත් බුකියට ඇබ්බැහි වෙලා. ඔහේ ශෙයාර් කරනවා ඕනෙ ගූ ගොඩක්. දුක තමයි සමහර එවුන් අපිට උගන්වපු ගුරුවරු ප්‍රින්සිපල්ලා. මෙහෙව් උන්ගෙන්ද අපි ඉගෙනගත්තේ හිතෙනවා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,519
    13,102
    113
    🤍
    දැන් දැන් ගොඩක් නාකිත් බුකියට ඇබ්බැහි වෙලා. ඔහේ ශෙයාර් කරනවා ඕනෙ ගූ ගොඩක්. දුක තමයි සමහර එවුන් අපිට උගන්වපු ගුරුවරු ප්‍රින්සිපල්ලා. මෙහෙව් උන්ගෙන්ද අපි ඉගෙනගත්තේ හිතෙනවා.
    guruwaru thama wadi purama shrae krnne

    Ko link eka dapan
    link ne fb eke ud palleha giynam penw
    ------ Post added on Mar 21, 2024 at 4:41 PM
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    දැන් දැන් ගොඩක් නාකිත් බුකියට ඇබ්බැහි වෙලා. ඔහේ ශෙයාර් කරනවා ඕනෙ ගූ ගොඩක්. දුක තමයි සමහර එවුන් අපිට උගන්වපු ගුරුවරු ප්‍රින්සිපල්ලා. මෙහෙව් උන්ගෙන්ද අපි ඉගෙනගත්තේ හිතෙනවා.
    නෑදෑ වෙන සෙට් එකක් ඉන්න Whatsapp group එකක් තියනවා... මහා මාන්ඥමික දේවල් share වෙන්නේ...

    Main stream media දෙන ඕන බොරුවක් කරේ තියාගෙන යනවා වගේ තමයි...
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් මයිද මහත්තයා අනුර සගෝ එහෙම ඔකපතන මානවයගේ ඩිරෙක්ට් ඩිසෙන්ඩට්ලා 😍.
     
    • Like
    Reactions: Psiko