ඔක්කොටම ඉස්තුති...

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔක්කොටම ඉස්තුති...

    500... 500... 500... 500... 500... 500...

    500posts.jpg
    thankso.jpg

    ඔන්න ඉතින් එළකිරි එකට සෙට් වෙලා මාස දෙකක් කිට්ටු වෙන්නත් එනවා. මාස දෙකක් ගෙවිල ගියද කියල තේරුනෙත් නෑ. ඔය ඉන්න ගමන් ගහපු පොස්ට් ටික ටිකක් බැලුව. අම්මට හුඩු පොස්ට් 499
    යි ලොවෙත් නැති වෙන්න කියල මේ ගහන්නේ 500 වෙනි පොස්ට් එක. ඉතින් හිතුව අපේ සෙට් එකට පොඩි තැන්කිව් පාරක් ගලපල යන්න කියල.
    මෙච්චර කල් මගේ පොස්ට් වලට rep දුන්න comment දාපු rep කපපු ඔක්කොටම ගොඩක් ඉස්තුති වන්ත වෙනවා. අධ්‍යාපන සහ රැකියා කටුතු නිසා reply කරන්න බැරි වීම ගැන ඔබ සැමගෙන් කණගාටුව අයදිනවා. එහෙනම් ඔක්කොට මල්සරාගේ පිහිටයි!! :P:P :P:P:P
    500...
    500... 500... 500... 500... 500...
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එලම තමයි මචන්... තව චිරාත් කාලයක් අපේ කොල්ලන්ගේ හිත් හදන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.........:yes::yes::yes::yes: