ඔක්කොම එකයි කියන උන්ගෙන් අහන්නේ.

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ඔක්කොම එකයි අපි හම්බ කලොත් අපිට
    ඕවා ඉතින් කෙලම උනාම කියන දේවල්...

    ඡන්දය නොදා ඉන්නවට වඩා, ඡන්දය කටු ගානවට වඩා ඡන්දය හරියට දාන එක වැදගත්...

    ඕනම කෙනෙක්ට ඕනවට වඩා බලය දෙන්න හොඳ නෑ..
    හැමවෙලේම අර පක්ෂයට ඡන්දය අඩු උනා වැඩි උනා කියලා වැඩක් නැහැ හොරුන්ව යවලා..
    හොඳම විදියට තමයි තමන් ගහන පක්ෂයෙට ඡන්දය ගහලා හොඳ එවුන් එවන්න බලන්න..