ඔක්කෝටම තෑන්ක්ස්...

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93

    power shutter එකේ cable එක පැනලා.. ඒක දාගන්න ඕනේ..
    වාහනේ horn එක හදාගන්න ඕනේ... මේ දෙක හදාගන්න උදව්වක් ඕනේ.. කොහෙන්ද හදගන්න හොද.. කියක් විතර යයිද?

    මොර‍ටුව පැත්තෙ ඉඳල එනකොට, ක‍ටුබැද්ද checkpoint එක පාස් උන හැටියෙම වමට තියෙන පාර (sea side එකේ). ක‍ටුබැද්ද ඩිපෝ එක පාර. අන්න ඒ පාරෙ තියෙනව ඔය වැඩේට හොඳම ප්ලේස් එක. ගිහින් බලන්න.

    මුලින්ම උඹට සුභ පතනව මචං. ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිතවල බොහොම ඛේදනීය පැත්තක් උඹේ කතාවෙන් කියවෙනව. ලංකාවෙ අපිට වාහනයක් කියන්නෙ ගොඩක් කල් පෙරුම්පුරල බොහොම අමාරුවෙන් ගන්න වෙන දෙයක්. ඒකපුද්ගල ආදායමයි වාහන මිලයි අහසට පොලොව වගේ. හැබැයි, බටහිර රටවල වාහනයක් කියන්නෙ අපිට පිඟානක් කෝප්පයක් තරමටම සාමාන්‍ය දෙයක්. උන්ගෙ ලයිෆ් ටාගට් වෙන්නෙ, private jet එකක් ගන්න එක, බීච් සයිඩ් එකේ ඉන්න එකෙක් නම්, බෝට්‍ටුවක් ගන්න එක වගේ දේවල්. ලංකාවෙ ඉන්න අපි කොච්චර දුක් විඳිනවද කියල තේරෙන්නෙ දවසකට හරි දියුණු රටකට ගිහින් තියෙන එකෙකුට.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body

    uba kiwwa thenata mama gihin balannam machan...

    uba uda kiyapu kathawa nam eththa... samanya minihekta wahanayak ganna eka neththatama nethi karala thiyenne... lankawe car mila hariyata thibuna nam minissu threewheel aran accident karaganne nene.. hemoma podi car ekak hari ganiy..

    dakunu asiya ratawal okkoma ekai.. kohoma unath game eka gahanawa machan.. eka thama jiwath wenawa kiyanne.. thawa awurudhu 5-6kin kohomahari brand new ekak gannawa machan... meke inne untath kiyanne hitha hitha inne nethuwa eka ekata bena bena inne nethuwa ubalage jiwitha
    ubalama goda daganilla...
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ubata market eka awulak wenne ne ban. uba gaththe 2nd hand market. kawadahari dennethe ehemama thamai. 1st owner ta thamai wenasa godak enne. :) uba kiyala thiyana issues dekama 2000-3000 wage hadaganna puluwan wei godak welawata. owa sulu dewal.

    all the best machan. remembered the day i bought my first car.
     
    • Like
    Reactions: nineheart

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    ubata market eka awulak wenne ne ban. uba gaththe 2nd hand market. kawadahari dennethe ehemama thamai. 1st owner ta thamai wenasa godak enne. :) uba kiyala thiyana issues dekama 2000-3000 wage hadaganna puluwan wei godak welawata. owa sulu dewal.

    all the best machan. remembered the day i bought my first car.

    Thank you machan
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ගොඩක් හොඳයි මචන්. උඹ ගත්ත උත්සාහය සාර්ථකවීම ගැන හදවතින්ම සතුටුයි.
     
    • Like
    Reactions: nineheart

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තමුන්ට පුලුවන් විදිහට වැඩ කරනව මිසක් වටේ පිටේ ඉන්න එවුන්ව සතුටු කරන්න ඕනෙ නෑ. වාහනයක් නෙමෙයි බං බයික් එකක් හරි තමුන් හම්බකරපු සල්ලිවලින් ගත්තම පට්ට සන්තෝශයි. සුබ පතනව යාලුව හරියට පාවිච්චි කරද්දි කිසිම අව්ලක් එන්නෑ.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Congratulations mcn wahane gana anith aya kiyana chater katha sathekata ganan ganda epa... Lanakwe hadissi nathi nam wikunanda bari wahanayk ne... Parissmata use krnna good luck
     
    • Like
    Reactions: nineheart