ඔක්කෝටම තෑන්ක්ස්...

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    අම්මයි තාත්තයි එක්ක ඊයේ ගියා පන්සල්.. එයාලට මාර සතුටුයි.. කොහොම හරි මගෙ උත්සහය සාර්ථක වුනා... ඒ දෙන්නා වාහනේ බලලත් මාර සතුටු වෙනවා.. ඒක මට සල්ලි වලට වඩා වටිනවා
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Wahane leda tika hadagaththa..

    Door Winders dekama aluthen cable demma door dekatama Rs 3000k giya
    Aluth horn ekak demma Rs 1500k giya
    Mirror display ekakui reverse cam ekakui hai kara Rs 7500
    Remort key ekak hai kara Rs 5000k giya
    2000kata door wisher demma

    Den podi podi engine tune ekak karaganna one... thanks for all your helps
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    සොරි මචං අද තමයි අවුරුදු ගානකින් එලකිරියට ලොග් උනේ. උඹේ මැසේජ් එක මිස්වූනා... අලුතෙන් ගත්තු වාහනේට සුභපැතුම්...