ඔට්ටුයි දන්නෑ.....

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    18.ලෝකයේ ලොකුම ක්රීඩාංගණය-චෙකොස්ලෝවැකියාවෙ ප්රාග් නුවර ‘ස්ටිරා ගෝව්’ ස්ටේඩියම්.ප්රේක්ෂකයන් 240000 කට එකවර නැරඹිය හැක.

    පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕන.චෙකොස්ලොවැකියාව 1993 දී 2කට කැඩුනා.චෙක් රෙපබ්ලික්,ස්ලෝවැකියා කියලා.ප්‍රාග් කියන්නෙ දැන් චෙක් රෙපබ්ලික් වල කැපිටල් සිටි එක.

    +3 rep
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    gud post....
    11.gif
    11.gif
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    26. ලොව වැඩිම මන්ත්‍රීවරුන් පිරිසක් සිටිනා පාර්ලිමේන්තුව පිහිටි රට (ශ්‍රී ලංකාවයි) :rolleyes::rolleyes::rofl::rofl:
    haka haka haka....
    patta bun....:P:P:rofl::rofl:
    katawa athta....
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    18.ලෝකයේ ලොකුම ක්රීඩාංගණය-චෙකොස්ලෝවැකියාවෙ ප්රාග් නුවර ‘ස්ටිරා ගෝව්’ ස්ටේඩියම්.ප්රේක්ෂකයන් 240000 කට එකවර නැරඹිය හැක.

    පොඩි වැරදීමක් නිවැරදි කරන්න ඕන.චෙකොස්ලොවැකියාව 1993 දී 2කට කැඩුනා.චෙක් රෙපබ්ලික්,ස්ලෝවැකියා කියලා.ප්‍රාග් කියන්නෙ දැන් චෙක් රෙපබ්ලික් වල කැපිටල් සිටි එක.

    +3 rep
    thanks machoo,,,adai dana gaththe:yes: