ඔට්ටුයි බෑ, පුළුවන් උත්තර දීපල්ලා

ඔට්ටුයි බෑ, පුළුවන් උත්තර දීපල්ලා

කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි, අද තිබ්බ පොස්ට් එකක තිබ්බ දේවල් නිසයි මට හිතුන එලකිරියන්ස් ලගේ දැනුම මිනුම පොඩි ප්‍රශ්න ටිකක් දාන්න.

මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.

ඔන්න එහෙනම් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.

1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?

2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?

3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?

4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?

මේ වගේ දේවල් තියෙනවා නම් දාන්න.

තව යටට ගිහින් අනිත් එවුන් දාපු උත්තර කියවන්න එපා බෝල.​
 
Last edited:

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    3 වෙනි එකට උත්තරේ නම් ඉමල්ශා

    අනිත් ඒවාට නම් කල්පනා කරන්න ඕනි
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    01) වාට්ටුවෙන් පිටත රෝගීන් තබන ස්ථාය - බාහිර රෝගී අංශය
    02) ලංකාවේ වටිනාම චිත්‍රපට - හතරමහ නිධානය
    03) කුඩා දරුවන් අකමැතිම එළවලු වර්ගය - පිපිංඤ්ඤා
    04) ලංකාවේ දේශපාලකය් අකමැතිම චිත්‍රපටය - කඩවුනු පොරොන්දුව
    05) වීරපුරන් අප්පු මිය ගිය සටන - අවසාන සටන
    06) 1948දී නිදහස් ගිවිසුම අත්සන් කරනු obලැබූ ස්ථානය - පිටුවේ යට
    07) දික්කසාද වීමට ප්‍රධාන හේතුව - කසාදය
    08) උදෑසන ආහාරයට එක්කර ගත නොහැකි දේවල් - දිවා අහාරය සහ රාත්‍රී ආහාරය
    09) වම් අතේ අගිල්ලක් නැමූ පසු එහි ප්‍රමාණයටම සමාන වන ශරීරයේ අනිත් අවයවය - දකුණු අතේ ඇගිල්ලක් නැමූ පසු ඇතිවන අවයවය
    10) මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සැදීමට විනාඩි 10ක් වැය වේ නම් මිනුසුන් 6 දෙනෙක් සදහා එම තාප්පය සෑදීමට ගතවන කාලය - කලින් මිනිසුන් 8 දෙනෙක් තාප්පය සාදා ඇති නිසා කිසිදු කාලක් ගතවන්නේ නැත
    11) විභාග අසමත්වීමට ප්‍රධානම හේතුව - විභාග
    12) තමන්ගේ ගෝලබාලයින්ට පමණක් විශේශ සැලකුම් සිදුකිරීම හදුන්වන නාමය - ගෝලීයකරණය
    13) ලංකාවේ බාලම චිත්‍රපටය - සත 50
    14) නිතරම රණ්ඩු ඇති කරගන්නා පණු විශේශය - කොකු පණුවන්
    15) රෝහලකදී පලදෙන කර්මය - ශල්‍යකර්මය
    16) පුරාණ වෙළදසැල්වල සේවය කෙරූ කානතාවන් හදුන්වන නාමය - කඩදාසි
    17) නිරතරම පෑනක් අතැතිව සිටින සත්වයා - පෙන්ගුයින්
    18) අලින්ගෙන් සාදන බීම වර්ගය - අලියා බීම
    19) නරියන් යොදාගෙන පෙන්වන නාට්‍ය විශේශය - නරි නාටක
    20‍) අලියන් අනාථ කරන ස්ථානය - පින්නවල අලිඅනාථාගාරය
    21) කඩේ යනවිට රැගෙන යන මලු විශේශය - කඩමලු
    22) අවිආයුධ එක්තැනක සිට තවත් තැනකට රැගෙන යන්නා - අවිවාහකයා
    23) විශාල භූමිකම්පාවකට පසු ඇතිවන කුඩා භූමිකම්පා හදුන්වන නාමය - අනුකම්පා
    24) යම්කිසි බරකින් හරි අඩක් හදුන්වන නාමය - බර භාගය
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    1

    3 බකට් එකෙන් පුරවලා 2ක් 8 බකට් එකට පුරවනවා. තව 3 බකට් එකෙන් එකක් වතුර අරං 8 බකට් එක පිරෙන්න දානවා. එතකොට 3 බකට් එකේ ලීටර් එකක් ඉතුරුයි. දැං 8 බකට් එක හිස් කරලා 3 බකට් එකේ ඉතිරි ලීටරේ ඒකට දාලා 3 බකට් එකෙන් එකක් පුරවලා 8 බකට් එකට දානවා.
     
    3 වෙනි එකට උත්තරේ නම් ඉමල්ශා

    අනිත් ඒවාට නම් කල්පනා කරන්න ඕනි

    03. ඉමල්ෂා
    04.ඒත් එවරස්ට්ම තමා බොල..

    සම්පුර්ණ උත්තර දිපියවූ සින්හලුනේ, උබල බාගෙට උත්තර දුන්නට රේප් දෙන්නේ නැහැ. :rofl::P
     
    01) වාට්ටුවෙන් පිටත රෝගීන් තබන ස්ථාය - බාහිර රෝගී අංශය
    02) ලංකාවේ වටිනාම චිත්‍රපට - හතරමහ නිධානය
    03) කුඩා දරුවන් අකමැතිම එළවලු වර්ගය - පිපිංඤ්ඤා
    04) ලංකාවේ දේශපාලකය් අකමැතිම චිත්‍රපටය - කඩවුනු පොරොන්දුව
    05) වීරපුරන් අප්පු මිය ගිය සටන - අවසාන සටන
    06) 1948දී නිදහස් ගිවිසුම අත්සන් කරනු obලැබූ ස්ථානය - පිටුවේ යට
    07) දික්කසාද වීමට ප්‍රධාන හේතුව - කසාදය
    08) උදෑසන ආහාරයට එක්කර ගත නොහැකි දේවල් - දිවා අහාරය සහ රාත්‍රී ආහාරය
    09) වම් අතේ අගිල්ලක් නැමූ පසු එහි ප්‍රමාණයටම සමාන වන ශරීරයේ අනිත් අවයවය - දකුණු අතේ ඇගිල්ලක් නැමූ පසු ඇතිවන අවයවය
    10) මිනිසුන් 8 දෙනෙක්ට තාප්පයක් සැදීමට විනාඩි 10ක් වැය වේ නම් මිනුසුන් 6 දෙනෙක් සදහා එම තාප්පය සෑදීමට ගතවන කාලය - කලින් මිනිසුන් 8 දෙනෙක් තාප්පය සාදා ඇති නිසා කිසිදු කාලක් ගතවන්නේ නැත
    11) විභාග අසමත්වීමට ප්‍රධානම හේතුව - විභාග
    12) තමන්ගේ ගෝලබාලයින්ට පමණක් විශේශ සැලකුම් සිදුකිරීම හදුන්වන නාමය - ගෝලීයකරණය
    13) ලංකාවේ බාලම චිත්‍රපටය - සත 50
    14) නිතරම රණ්ඩු ඇති කරගන්නා පණු විශේශය - කොකු පණුවන්
    15) රෝහලකදී පලදෙන කර්මය - ශල්‍යකර්මය
    16) පුරාණ වෙළදසැල්වල සේවය කෙරූ කානතාවන් හදුන්වන නාමය - කඩදාසි
    17) නිරතරම පෑනක් අතැතිව සිටින සත්වයා - පෙන්ගුයින්
    18) අලින්ගෙන් සාදන බීම වර්ගය - අලියා බීම
    19) නරියන් යොදාගෙන පෙන්වන නාට්‍ය විශේශය - නරි නාටක
    20‍) අලියන් අනාථ කරන ස්ථානය - පින්නවල අලිඅනාථාගාරය
    21) කඩේ යනවිට රැගෙන යන මලු විශේශය - කඩමලු
    22) අවිආයුධ එක්තැනක සිට තවත් තැනකට රැගෙන යන්නා - අවිවාහකයා
    23) විශාල භූමිකම්පාවකට පසු ඇතිවන කුඩා භූමිකම්පා හදුන්වන නාමය - අනුකම්පා
    24) යම්කිසි බරකින් හරි අඩක් හදුන්වන නාමය - බර භාගය

    :rofl::rofl::P:P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    1. Mulin 8 purawala 3ta danawa.eta passe e tika hala apahu thunak purawanawa.ethakota 8 eke 2 i ithuru.E widihata deparak karanawa;)
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    1. 8 full purawala, deparak 3 bucket eken ain karanawa etakota 2k ituru wenawa. etakota eka mark karagena 3 ekata dagannawa. den ayemat ara mark karapu thenata purawanawa eeta passe 3 dagatta tikath danawa. 2+2=4

    2.ow yako hema masetama dawas 28 tiyenawa

    3.imalsha

    4.ewarastma tamai, hoya gatte neti unata ekane usama
     
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    පැටියා;17375736 said:
    1

    3 බකට් එකෙන් පුරවලා 2ක් 8 බකට් එකට පුරවනවා. තව 3 බකට් එකෙන් එකක් වතුර අරං 8 බකට් එක පිරෙන්න දානවා. එතකොට 3 බකට් එකේ ලීටර් එකක් ඉතුරුයි. දැං 8 බකට් එක හිස් කරලා 3 බකට් එකේ ඉතිරි ලීටරේ ඒකට දාලා 3 බකට් එකෙන් එකක් පුරවලා 8 බකට් එකට දානවා.
    :yes::yes:
    11.gif
     
    1. 8 full purawala, deparak 3 bucket eken ain karanawa etakota 2k ituru wenawa. etakota eka mark karagena 3 ekata dagannawa. den ayemat ara mark karapu thenata purawanawa eeta passe 3 dagatta tikath danawa. 2+2=4

    2.ow yako hema masetama dawas 28 tiyenawa

    3.imalsha

    4.ewarastma tamai, hoya gatte neti unata ekane usama

    1. Mulin 8 purawala 3ta danawa.eta passe e tika hala apahu thunak purawanawa.ethakota 8 eke 2 i ithuru.E widihata deparak karanawa;)

    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ මිට වඩා ලේසි විදිහකින් කරන්න පුළුවන් මචන්ලා, පොඩ්ඩක් හිතපන් මචං ලා. පට්ට පට්ට
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    issaralama 3l eka purawaganna.
    eeta passe 3l eke wathura 5l ekata danna.
    3l eka aye purawaganna. eeta passe 3l eke wathura 5l eka pirenakal danna. ethakota 3l eke 1l ithuru wenawa.
    5l can eka his karala ekata 3l eke ithuru 1l danna. passe 3l eka full ekak 5l ekata danna.
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    කෑප්ටන් Jack Sparrow;17375786 said:
    පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ මිට වඩා ලේසි විදිහකින් කරන්න පුළුවන් මචන්ලා, පොඩ්ඩක් හිතපන් මචං ලා. පට්ට පට්ට
    Patiya dala thiyena krame neda? hmm ow eka lesi :yes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ මාත් එකක් අහන්නම්.උත්තර දෙන උන්ට මගෙ ගානෙ රෙප්:yes::cool:

    කුකුලෙක් සත.5
    යි,අශ්වයෙක් රුපියලයි,අලියෙක් රු.5යි.මං ගාව රු.100ක් තියෙනවා.මට රු.100 ඉවර වෙනකම්ම සත්තු ගන්නත් ඕන (ඉතුරු වෙන්න බෑ) ඒ වගේම සත්තු 100ක් ගන්නත් ඕන (වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ)ඒ වගේම වර්ග තුනෙන්ම ඉන්නත් ඕන.එහෙනම් මම ගන්න ඕන කුකුල්ලු කී දෙනාද?අශ්වයො කී දෙනාද?අලි කී දෙනාද?
     
    Last edited:

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අඩෝ මාත් එකක් අහන්නම්.උත්තර දෙන උන්ට මගෙ ගානෙ රෙප්:yes::cool:

    කුකුලෙක් සත.5
    යි,අශ්වයෙක් රුපියලයි,අලියෙක් රු.5යි.මං ගාව රු.100ක් තියෙනවා.මට රු.100 ඉවර වෙනකම්ම සත්තු ගන්නත් ඕන (ඉතුරු වෙන්න බෑ) ඒ වගේම සත්තු 100ක් ගන්නත් ඕන (වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ)ඒ වගේම වර්ග තුනෙන්ම ඉන්නත් ඕන.එහෙනම් මම ගන්න ඕන කුකුල්ලු කී දෙනාද?අශ්වයො කී දෙනාද?අලි කී දෙනාද?

    කුකුල්ලු-80-rs4
    අශ්වයො-1-rs-1
    අලි-19-rs95

    mathaka athiwa rep deepan :P:P:P
     
    • Like
    Reactions: Mr.chachi

    chootyputha1

    Well-known member
  • අඩෝ මාත් එකක් අහන්නම්.උත්තර දෙන උන්ට මගෙ ගානෙ රෙප්:yes::cool:

    කුකුලෙක් සත.5
    යි,අශ්වයෙක් රුපියලයි,අලියෙක් රු.5යි.මං ගාව රු.100ක් තියෙනවා.මට රු.100 ඉවර වෙනකම්ම සත්තු ගන්නත් ඕන (ඉතුරු වෙන්න බෑ) ඒ වගේම සත්තු 100ක් ගන්නත් ඕන (වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ)ඒ වගේම වර්ග තුනෙන්ම ඉන්නත් ඕන.එහෙනම් මම ගන්න ඕන කුකුල්ලු කී දෙනාද?අශ්වයො කී දෙනාද?අලි කී දෙනාද?

    මේක විසදන්න ටිකක් වෙලා ගියා බලන්න මේකද විසඳුම් කියල.

    අශ්වයෝ 82 ක් ගන්නව එතෙකොට රුපියල් 82යි.
    අලියො 2 ක් ගන්නව එතෙකොට රුපියල් 10යි මුලු සතුන් එකතුව 84 (82+2) සල්ලි රුපියල් (82+10)=92යි.
    කුකුළන් 16ක් ගන්නව එතෙකොට රුපියල් 8යි මුලු සතුන් එකතුව 100 (84+16) සල්ලි (92+8) රුපියල් 100යි.
    :yes:
     
    chootyputha1

    Well-known member
  • කෑප්ටන් Jack Sparrow;17375664 said:
    කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි, අද තිබ්බ පොස්ට් එකක තිබ්බ දේවල් නිසයි මට හිතුන එලකිරියන්ස් ලගේ දැනුම මිනුම පොඩි ප්‍රශ්න ටිකක් දාන්න.

    මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.

    ඔන්න එහෙනම් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.

    1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?

    2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?

    3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?

    4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?

    මේ වගේ දේවල් තියෙනවා නම් දාන්න.

    තව යටට ගිහින් අනිත් එවුන් දාපු උත්තර කියවන්න එපා බෝල.​

    1. උඩ උත්තරය
    2. හැම මාසෙටම 28ක් තියෙනව
    3. අප්‍රේල්
    4. එවරස්ට්
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේක විසදන්න ටිකක් වෙලා ගියා බලන්න මේකද විසඳුම් කියල.

    අශ්වයෝ 82 ක් ගන්නව එතෙකොට රුපියල් 82යි.
    අලියො 2 ක් ගන්නව එතෙකොට රුපියල් 10යි මුලු සතුන් එකතුව 84 (82+2) සල්ලි රුපියල් (82+10)=92යි.
    කුකුළන් 16ක් ගන්නව එතෙකොට රුපියල් 8යි මුලු සතුන් එකතුව 100 (84+16) සල්ලි (92+8) රුපියල් 100යි.
    :yes:

    Machan kukulek satha 5 i :)