ඔට්ටුයි බෑ, පුළුවන් උත්තර දීපල්ලා
1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?
2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?
3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?
4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?
කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි, අද තිබ්බ පොස්ට් එකක තිබ්බ දේවල් නිසයි මට හිතුන එලකිරියන්ස් ලගේ දැනුම මිනුම පොඩි ප්රශ්න ටිකක් දාන්න.
මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.
ඔන්න එහෙනම් ප්රශ්න. මේ ප්රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.
මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.
ඔන්න එහෙනම් ප්රශ්න. මේ ප්රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.
1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?
2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?
3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?
4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?
මේ වගේ දේවල් තියෙනවා නම් දාන්න.
තව යටට ගිහින් අනිත් එවුන් දාපු උත්තර කියවන්න එපා බෝල.
Last edited: