Machan kukulek satha 5 i![]()
sorry ban .5 dala thibba nisa hithuwe satha 50y kiyala
Machan kukulek satha 5 i![]()
කෑප්ටන් Jack Sparrow;17375664 said:කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි, අද තිබ්බ පොස්ට් එකක තිබ්බ දේවල් නිසයි මට හිතුන එලකිරියන්ස් ලගේ දැනුම මිනුම පොඩි ප්‍රශ්න ටිකක් දාන්න.
මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.
ඔන්න එහෙනම් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.
1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?
2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?
3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?
4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?
මේ වගේ දේවල් තියෙනවා නම් දාන්න.
තව යටට ගිහින් අනිත් එවුන් දාපු උත්තර කියවන්න එපා බෝල.
අඩෝ මාත් එකක් අහන්නම්.උත්තර දෙන උන්ට මගෙ ගානෙ රෙප්
කුකුලෙක් සත.5යි,අශ්වයෙක් රුපියලයි,අලියෙක් රු.5යි.මං ගාව රු.100ක් තියෙනවා.මට රු.100 ඉවර වෙනකම්ම සත්තු ගන්නත් ඕන (ඉතුරු වෙන්න බෑ) ඒ වගේම සත්තු 100ක් ගන්නත් ඕන (වැඩි වෙන්නත් අඩු වෙන්නත් බෑ)ඒ වගේම වර්ග තුනෙන්ම ඉන්නත් ඕන.එහෙනම් මම ගන්න ඕන කුකුල්ලු කී දෙනාද?අශ්වයො කී දෙනාද?අලි කී දෙනාද?

රත්තරං;17376240 said:1. ලීටර 3 එකෙන් තුන්පාරක් කට කපල අරන් ලීටර් 8 එක පුරවන්න යද්දි ඒකේ ලීටරයක් ඉතුරු වෙනවා. ඊට පස්සේ ලීටර් 8 එක හලල දාලා අර ඉතුරුවෙච්ච ලීටරෙයි තව කට කපල ලීටර් තුනකුයි දානවා, එතකොට 4යි
2. ඔව්
3.ඉමල්ෂා
4.එවරස්ට්

කෑප්ටන් Jack Sparrow;17376366 said:උබ දාපු එක සත 50යි කියල තමයි බන් තේරෙන්නේ,මාත් හැදුව, සත්තු බාගවල්, කාලවල් බන් ආවේ. මොනවද බන්.
එකෙක් හරි උත්තරේ දාල තියෙන නිසා මම මෙහෙම දාන්නම්.
මේක හදන්න පුළුවන් ක්‍රම දෙක තුනක්ම තියෙනවා මට තේරෙන විදිහට, එත් සරලව මෙහෙම කියන්නම්.
කුකුල්ලු ගාන X
අශ්වයෝ ගාන Y
අලි ගාන Z
එතකොට වියදම 0.05X + Y + 5Z = 100
සත්තු මුළු ගාන X + Y + Z = 100
දැන් විචල්‍ය 3යි, සමීකරණ 2යි, මෙහෙම එකක් විසදන්න ලේසියෙන් බැරි නිසා මේකේ දීල තියෙන දත්තයක් ගන්නවා.
ඒ තමයි 100-Y =K
දැන් ගැන හදනවා.
ඔන්න මම කිව්වා.
X=කුකුල්ලු =80
Y = අශ්වයෝ = 1
Z = අලි=19
ඔන්න හදපු හැටිත් කිව්වා, දැන් රේප් දීපිය.

1. උඩ උත්තරය
2. හැම මාසෙටම 28ක් තියෙනව
3. අප්‍රේල්
4. එවරස්ට්
1. උඩ උත්තරය
2. හැම මාසෙටම 28ක් තියෙනව
3. අප්‍රේල්
4. එවරස්ට්
issaralama 3l eka purawaganna.
eeta passe 3l eke wathura 5l ekata danna.
3l eka aye purawaganna. eeta passe 3l eke wathura 5l eka pirenakal danna. ethakota 3l eke 1l ithuru wenawa.
5l can eka his karala ekata 3l eke ithuru 1l danna. passe 3l eka full ekak 5l ekata danna.
Ela ela ehema thama hadanne.Onna ubata ++++![]()
කෑප්ටන් Jack Sparrow;17375664 said:කාලෙකින් පොස්ට් එකක් දාන්න බැරි උන නිසයි, අද තිබ්බ පොස්ට් එකක තිබ්බ දේවල් නිසයි මට හිතුන එලකිරියන්ස් ලගේ දැනුම මිනුම පොඩි ප්‍රශ්න ටිකක් දාන්න.
මෙහෙමයි, මගේ රේප් පවර් එක 5යි, හරි උත්තර දෙන අයට මම රේප් දෙනවා.
ඔන්න එහෙනම් ප්‍රශ්න. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විනාඩි 5ක් වත් යන්නේ නැහැ, එක නිසා උත්තර කමෙන්ට් කරලම යන්න.
1.) ඔයා ගාව ලීටර් 8 වතුර බකට් එකකුයි, ලීටර් 3 බකට් එකකුයි ඇතිතරම් වතුර එන ටැප් එකකුයි තියෙනවා. ඒ බකට් දෙකම සලකුණු කරලා නැහැ. කොහොමද මේවා පාවිච්චි කරලා ලීටර් 4ක් ගන්නේ?
2.) 1XXX අවුරුද්දේ සමහර මාස වල දවස් 31 තියෙනවා, සමහර ඒවා වල දවස් 30ක් තියෙනවා. දවස් 28ක් තියෙන මාස තියෙනවද?
3.) ඉමල්ෂා ගේ අම්මට දරුවන් 4යි. පළවෙනියා ජනවාරි. දෙවනියා පෙබරවාරි. තුන් වෙනියා මාර්තු. එතකොට හතර වෙනියා කවුද?
4.) එවරස්ට් කන්ද හොයාගන්න කලින් ලෝකේ ලොකුම කන්ද මොකක්ද?
මේ වගේ දේවල් තියෙනවා නම් දාන්න.
තව යටට ගිහින් අනිත් එවුන් දාපු උත්තර කියවන්න එපා බෝල.

1-liter 3 bucket ekata purawala eka his karala aye purawala .......noo mata therenne ne
2- masa 12 hema dawas 28 k tiyenawa
3-imalsha
4everest![]()
පැටියා;17375736 said:1
3 බකට් එකෙන් පුරවලා 2ක් 8 බකට් එකට පුරවනවා. තව 3 බකට් එකෙන් එකක් වතුර අරං 8 බකට් එක පිරෙන්න දානවා. එතකොට 3 බකට් එකේ ලීටර් එකක් ඉතුරුයි. දැං 8 බකට් එක හිස් කරලා 3 බකට් එකේ ඉතිරි ලීටරේ ඒකට දාලා 3 බකට් එකෙන් එකක් පුරවලා 8 බකට් එකට දානවා.