ඔට්ටුවක් අල්ලමුද?
මීලග මහා මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති වෙනවා කියන එක්කෙනෙක් එක්ක රුපියල් 100000 ක් ඔට්ටු අල්ලන කැමති...මෙහිදී මහින්ද චන්දයට නොපැමිණීම හෝ අගමැති කම නොලබයි යනුවෙන් මම ඔට්ටුව අල්ලන අතර විරුධව ඔට්ටුව අල්ලන කෙනා මහින්ද මීලග මැතිවරණයෙන් අගමැති වන බවට ඔට්ටුව ඇල්ලිය යුතුය.
මේක නීතිමය වශයෙන් කරන ආකාරය ගැන දන්නා කවුරු හරි ඉන්නවනම් සදහන් කරන්න