ඔට්ටුවක් අල්ලමුද?

Vidane

Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අනේ බන් විදානේ මට මේ ඔට්ටුව දාගන්න එකෙක් හොයලා දීපන්කො බන් ....වෙන කතා ඕනි නැහැනේ ...මමත් 50% රිසක් එකක් තියාගේනනේ වැඩේ කරන්නේ
    අඩෝ එහෙම කියපං උඹ මේ කීයක් හරි හොයාගන්න නේද ට්‍රයි කරන්නෙ
    2.gif
    උඹ 50%ක රිස්ක් එකක් ගන්නවා කියන්නෙ මහින්ද අගමැති වෙයි කියල උඹටත් 50% විශ්වාසයක් තියෙනවා කියන එකනේ ඇයි ඉතිං වැට උඩ තියෙන රිසල්ට් එකකට පුක දීලා මැරෙන්නෙ ඔය රුපියල් විස්සේ ටිකට් දෙක තුනක් ගනිං ඔච්චරම අවිශ්වාස නම් නැත්තං මෙතන ඉන්න තව එකෙක් වගේ රනිල් එක්ක ආප්ප දෙක තුනක් දැම්මනම් කීයක් හරි හොයා ගන්න තිබ්බා :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    රක්නෙක් ගැන නෙවෙයි බං කියන්නේ අවන්ට් ගාඩ් එක ගැන උඹ කිව්වා නේද ඒකෙ අයිතියක් රජයට තියනවා කියල? නෑ ඇවන්ට් ගාඩ් එකේ කිසිම අයිතියක් රජයට නෑ ඒක පුද්ගලික අයිතිය තියන සමාගමක්.......කොටස් වෙළඳපොලේ සංස්ථාපනය වෙලාවත් නැති සමාගමක අයිතියක් රජයට කොහොම තියෙන්නද?

    මම අහන්නේ රජයේ අයිතිය සහිත සමාගමක් (නෙවි එක නෙවෙයි) හරහා මේක නොකළේ ඇයි?

    කැමති කැමති අයට කැමති කැමති දේවල් "රාජ්‍ය රහස්" කරන්න බෑ බං ඒකට නීති තියනවා.....පුද්ගලික සමාගමක දේපලක් රාජ්‍ය රහසක් වෙන්නේ නෑ

    ayiyo okane kiyanne?

    mekata uththara dilaa thiyenne dakke nadda

    http://www.elakiri.com/forum/showpost.php?p=17903890&postcount=85

    ගයාන් ටිකක් ඉක්මනින් උත්තර දෙනවනම් හොඳයි.....තව ගොඩක් වෙලා එළකිරි ඉන්න බෑ

    ubata onanam palayan ubata mama uththaraya dilaa thiyenne ekama eka kiyawanna mata baha:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ayiyo okane kiyanne?

    mekata uththara dilaa thiyenne dakke nadda

    http://www.elakiri.com/forum/showpost.php?p=17903890&postcount=85

    ubata onanam palayan ubata mama uththaraya dilaa thiyenne ekama eka kiyawanna mata baha:eek:

    1)ඔතන කොහෙද තියෙන්නේ ඇවන්ට් ගාඩ් එක(රක්නා නෙවෙයි ඇවන්ට් ගාඩ්) ආණ්ඩුවට අයිතියි කියල? කෝ එහෙම කියන්න source?

    2) ආයෙත් කැරකෙනවා :rolleyes: රජයට අයත් පුද්ගලික සමාගමක් හරහා මේක නොකරේ ඇයි? (නාවික හමුදාව නෙවෙයි)
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද මැදමූලනට ලක්ශ 25ක් මිනිස්සු බස් වලින් ඇදලා

    කොළඹ පැවැති ශ්‍රීලනිප විධායක කාරක සභා රැස්වීමට සහභාගී නොවීම ගැන ප්‍රකාශයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ හිටපු ජනපති තංගල්ල කාල්ටන් නිවසේ දී අද (15) පැවසීය.

    ඔහු එම රැස්වීමට සහභාගී නොවූයේ කලින් යොදා ගත් නොවැලැක්විය හැකි රාජකාරියක් නිසා යැයි පක්ෂ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියක් මගින් දන්වා තිබිණි.

    එම රැස්වීමට නොගියේ ඇයිදැයි ලංකාදීපය ඔහුගෙන් ඇසීය.

    හිටපු ජනපති බැලීමට දිනපතාම වාගේ හිතවත්තු තංගල්ලට එති.

    ජනවාරි නව වැනි දා සිට අද (15) දහවල් වන විට ලක්ෂ 25කට වැඩි පිරිසක් එහි එන්නට ඇතැයි නම හෙළි නොකළ ප්‍රකාශකයෙක් කීවේය.

    අද (15) සවස ද බස් අසූවකින් පිරිස් පැමිණීමට නියමිතව සිටි බව ද ඔහු කීවේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා ද අද (15) හිටපු ජනපති හමු විය.

    158.jpg

    354.jpg

    720.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ගයාන් ඔයා මාරු වෙනවානම් කියල මාරු වෙන්න මෙතන කාලේ කන්න බෑ :lol: කට උත්තර නැද්ද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    100000 k newe sadaran ganak kiyapan baiyekuta allanna puluwan :baffled:
    uba hodatama dannawa ochchara ganak mokek wath ottu allanne na kiyala :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මද්‍යස්ථ මතධාරී, දෙපැත්තේම වැරදි දකින ලොකු ටෝක් හැබැයි දන්නේ නැති බයිලා ගහල කිච උනාම හෙමීට මාරු වෙනවා :lol:

    කතා කරන්න අකමැති හෙතුව ඉතින් දැන් හැමෝටම පැහැදිලිනේ :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

    එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.

    මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

    ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

    Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."
    http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries

    ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.

    1)ඔතන කොහෙද තියෙන්නේ ඇවන්ට් ගාඩ් එක(රක්නා නෙවෙයි ඇවන්ට් ගාඩ්) ආණ්ඩුවට අයිතියි කියල? කෝ එහෙම කියන්න source?

    2) ආයෙත් කැරකෙනවා :rolleyes: රජයට අයත් පුද්ගලික සමාගමක් හරහා මේක නොකරේ ඇයි? (නාවික හමුදාව නෙවෙයි)

    ගයාන් ඔයා මාරු වෙනවානම් කියල මාරු වෙන්න මෙතන කාලේ කන්න බෑ :lol: කට උත්තර නැද්ද?

    මද්‍යස්ථ මතධාරී, දෙපැත්තේම වැරදි දකින ලොකු ටෝක් හැබැයි දන්නේ නැති බයිලා ගහල කිච උනාම හෙමීට මාරු වෙනවා :lol:

    කතා කරන්න අකමැති හෙතුව ඉතින් දැන් හැමෝටම පැහැදිලිනේ :lol:
    :rofl::rofl::rofl:

    ayiyo ban ubanam mama kanna giaya dawalta:rofl::rofl: kathaa karanna akamathi ekama magula kiyawanawaa melo rahak naha ban uba uba kiyapu ekata thamyi uththara dunne ube oya moleta therenne nathiwata mata karanna deyak naha
    එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.

    මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

    ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    මචන්ලා,පඩ ටෝක් දාන්නෙ නැතුව ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කලොත් හොදයි නේ?
     
    අයියෝ ඉතින් මෝඩයි කියල මරන්නද?:lol: ඔතන කියල තියෙන්නේ රජයට අයිති රක්නා ලංකා සමක නිශ්ශංක සේනාධිපතිට අයිති ඇවන්ට් ගාඩ් එක එක්ක සමුහ ව්‍යාපාරයකට ඇතුල් උනා කියල මිසක් ඇවන්ට් ගාඩ් එක රජයට අයිති කියල නෙවෙයි :lol: ඇවන්ට් ගාඩ් එකේ ලාබෙ නිශ්ශංක සේනාධිපතිට මිසක් රජයට ලැබෙන්නේ නෑ (රජයට අයිතියක් නැති නිසා)

    ඔය ගිවිසුම හරහා තමයි එතෙක් කල් නාවික හමුදාවෙන් කරපු පාවෙන අවි ගබඩාව ඇවන්ට් ගාඩ් කියන පුද්ගලික සමාගමට දුන්නේ........තවමත් පිළිගන්නේ නැද්ද ඇවන්ට් ගාඩ් රජයට අයිති නැහැ කියල?

    දෙවනි කොටස - ආයෙත් අහනවා ඇයි මේ කාර්ය රාජ්‍ය අයිතිය හිමි සමාගමකට බාර නොදුන්නේ? (නාවික හමුදාවට දෙන්න බැරි හේතු ආයෙත් මෙතන කොපි පේස්ට් කරන්න එපා)

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නමුත් සෝමාලියානු කොල්ලකරුවන්ව මැඩීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට සෘජුවම කටයුතු කළ නොහැකියි. ඊට හෙතු වුණේ මෙන්න මේවා.

    1. ශ්‍රී ලංකා නාවික හමුදාව කියන්නේ ජාතික ආරක්ෂක අංශයක් මිස ලාභ ලබන ආයතනයක් නොවෙයි. ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි, ලෝකයේ බොහෝ පිළිගත් හමුදාවන්හි නීති අනුව ආයුධ කටයුතු යොදාගෙන ව්‍යාපාර වල යෙදෙන්න බෑ. එලෙස නීති සැකසී තිබෙන්නේ හමුදාවේ එකම් අරමුණ ජාතික අරක්ෂාවට සීමා කිරීමටයි.

    2. ජාත්‍යන්තර මූදු නීති අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවට අපේ රටේ මූදු කලාපයෙන් එහාට යන්න අවසර නෑ.

    3. යම් හෙයකින් ශ්‍රී ලංකා හමුදාවෙන් මූදු කොල්ලකරුවන්ව මැඩීමට ගොස් වෙනත් රටක දේපළකට හෝ ජීවිතයකට හානි වුවහොත් එය අන්තර්ජාතික අර්බුදයක් බවට පත් වෙන්න පුළුවන්.

    4. ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාන්විතයකට යනවානම් එහිදී සේනාධිනායක තුමාගේ අවසරය අවශ්‍ය වෙනවා. එසේ වූ විට ක්ෂණිකව ක්‍රියාන්විත වලට යෑම සිදුකිරීමට නොහැකියි.

    5. ජාත්‍යන්තර මුහුදේ සහ නෞකා මාර්ගවල ගමන් කරන වෙළඳ නෞකා වලට ආරක්ෂාව පිණිස, ඒවා ලියාපදිංචි කළ රටවල හමුදාවන්ට හැර වෙනත් හමුදාවකට ගමන් කළ නොහැකියි. ඒ සදහා ජාත්‍යන්තර අවසර තියෙන සමාගම්වලට පමණයි එම සේවය දෙන්න පුළුවන්.

    ඔන්න ඔය ප්‍රධාන කාරනා කීපය නිසා අපේ ශ්‍රී ලංකා නාවික හමුදාවට සෝමාලියානු මූදු කොල්ලකරුවන්ව මැඩීමට නොහැකි බව ඔබට දැන් තේරෙනවා ඇති.

    එනිසා සේනාධිනායක තුමා ප්‍රධාන ශ්‍රී ලංකා ආරක්ෂක මණ්ඩලයේ අවසරය සහිතව 2011 ජූනි 24 දින Avant Garde Maritime Services (Pvt) Ltd පිහිටුවනු ලැබුවා.

    මෙය ශ්‍රී ලංකා රජයට අයත් ආරක්ෂක ව්‍යාපාරයක් (Sri Lanka Government owned business) වන Rakna Arakshaka Lanka Ltd සමග සමූහ ව්‍යාපාරයකට එලඹුණා. (දැන් රක්නා ආයතනයේ කලමනාකරනය සිදුවන්නේ ආරක්ෂක ලේකම් යූ.ඒ.ඩී බස්නායක මහතා විසිනුයි.)

    ඇවන්ගාඩ් ආයතනය විසින් සී මාර්ශල් වරුන්ට ලබා දෙන ආයුධ ගොඩබිම තැබීම රටට අනතුරුදායක් නිසා ඒවා ගබඩා කර තැබූයේ මූදේ නැවකයි. එහි ආරක්ෂාව මෙහෙයවූයේ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින්. සෝමාලියානු කොල්ලකරුවන් ඇතුළු විදේශ සතුරන්ගෙන් එම ආයුධ රැක ගත යුතු නිසා එම නැව රාජ්‍ය රහසක් ලෙස තබා ගත්තා.

    Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries. The company's chairman, Nissanka Senadhipathi, said there were "thousands of weapons" on his company's ships. AGMS charges US$25 a day to store the weapons and ammunition, with 800 to 1,000 movements on and off the armouries each month. Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry."
    http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries

    ජාතික ආරක්ෂාව බරපතල අවදානමක ට පත් කරන බව පෙනී යන්නේ පසුගිය දා, රජයටම අයත් සමාගමක් වන රක්නා ආයතනයේ අවි ගබඩාව පවා ජනමාධ්‍ය වලට විවෘත කළ නිසයි.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට නොදුන්නේ ඇයි කියල නෙවෙයි මනුස්සයෝ අහන්නේ "රජයට කොටස් අයිතිය තියෙන සීමාසහිත සමාගමකට" මේ කාර්ය බාරනොදුන්නේ ඇයි කියලයි අහන්නේ

    up-15UF2V5JQKML2M3J.jpg
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මචන්ලා,පඩ ටෝක් දාන්නෙ නැතුව ත්‍රේඩ් එකට අදාල දේවල් විතරක් කතා කලොත් හොදයි නේ?

    us ඉන්නව කියන කව්ද කින්ද මන්ද නොදන්න එකෙක් එක්ක ඔට්ටු අල්ලන්න කියලද උඹ කියන්නේ? :P අනිත් එක බලපන්කො මේ ත්‍රෙඩ් එකට ඔය වැදගත් senior membersල එහෙම සැහෙන්න reply කරලත් තියනවනේ.. :rofl:

    ඌම ත්‍රෙඩ් එක දාගෙන ඌම බුරනවා, අපිත් සප් එකක් දෙනවා බම්ප් කරල :yes: පවුනේ බන් ලක්ෂපති සිඟිති ආතල් එක. :lol: