ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

Five Rams

Member
Mar 27, 2016
98
3
0
31
Colombo
WCF03ni.jpg
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ශ්‍රී ලන්කාවේ මිනිස්සුන්ට සේවය කිරීමට උවමනා නම් බැනුම් ඇසීමට පුරුදු විය යුතුයි... (මේක කිව්වේ නැසිගිය ජන නායකයෙක්, නම කිව්වොත් උන්දැගේ පක්ශෙට කඩේ යනවා කියයි ) ඒත් ඇත්ත ඔක තමා. තමුන් කරන්නෙත් නැ.. කරන එකාගේ ඇදේ තමා හොයන්නේ.. හරක් මරන්න එපා කිව්වම, කුකුල්ලු මරන එක හරිද කියලා අහනවා. හොරා කන්න එපා කිව්වම, ඇයි රූ හොරා කැවෙ එක හොදද කියලා අහනවා.. තමන්ගේ නොහැකියාව, වැරැද්ද සාදාරනය කරන්න ලොකේ තියන ඔක්කොම පොයින්ට්ස් ගේනවා

    තමන් කැමති දේවල් ලක්ෂයක් කරලා..., අකමති දේවල් එකක් කරාම ඉතිනේ මනුස්සය මැරෙනකන්ම ඒ දේ ගැන කියල බනිනව...

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    ඔටාරා කතා කරන්නෙ බල්ලෝ ගැන අලි ගැන විතරක් නෙමෙයි,ඔක්කොම සත්තු ගැන කතා කරනවා,එ මනුස්සයා කරන කියන වැඩ පොඩ්ඩක් කලබල නැතුව හිමිට බලාගන ඉන්න එතකොට තෙරෙයි මනුස්සයා කවුද කියලා.

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    iye man oya image ekata gama illala mava block kala hitapan man ada eke screen shot danna..oya page eka kellek karanne..oya thai walin gatta photos
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    තමන් කැමති දේවල් ලක්ෂයක් කරලා..., අකමති දේවල් එකක් කරාම ඉතිනේ මනුස්සය මැරෙනකන්ම ඒ දේ ගැන කියල බනිනව...

    හැම දේටම ඔහොමයි බන්.. මීට කලින් ත්‍රේඩ් එකක් තිබ්බ පික්මී ඩොට් එල්කේ කියලා ටැක්සි සර්විස් එකක් ගැන.. එකේ සමහර උන් කමෙන්ට් කරලා තිබ්බේ ඒක කරන්නේ හම්බයෙක් නිසා අප්සෙට් කියලා. තමන්ට මතක් උනේ නැ එහෙම බිස්නස් එකක් කරන්න. වෙන එකෙක් එහෙම එකක් පටන් ගත්තම ලොකුම අවුල උගේ ජාතිය ආගම.. ඉතින් රටක් දියුනු වෙන්නේ නැනේ..
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි අවුල්ද?:eek:ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.:rofl:මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ):baffled:හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,:oo:එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ:confused:,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.:angry:ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.):yes:.ඒ සතා උනත් මනුස්සයින්ගෙ ගරු බුහුමන් වලට ලක් වෙන සතෙක් මචන්.එහෙම පොයින්ට් එකක්ම විතරක් අල්ලගෙන ගහන්න තරම් එම්බාකිට තියන ඇම්ම මොකක්ද?:rofl:අනිත් දේ ඔහොම පෝස්ට් එකක් දාන්නම ඔනා නම් අර සත්තු වත්තෙ දුක් විඳින අලි ටික ගැන දැම්ම නම් තමයි හරි:shocked:

    උබ ඔටාරට මේ කැල්ල පෙනිලා නැ අර කැල්ල පෙනිලා නැ කියව කියව ඉන්නේ නැතුව උබට ඔය පෙන්වයි කියන එක උබ කරපංකෝ .උබ හදපන් පෙර්ෆෙක්ට් සත්ව හිංසාව පිටුදකින සන්විදානයක් ..එහෙම බැරිනම් වැඩක් කරන මිනිහෙක්ට බල්ලෙක් බුරනවා වගේ තමයි අපිටනම් පෙන්නේ
    අනික අලි පිට කරඩුව ගෙනියන එක ආගමික දෙයක් නෙවෙයි සංස්කෘතික දෙයක් ... කුල බෙදෙත් සංස්කෘතියේ තිබ්බ එකක්නේ දැන් කාලේ නොකලට .ඒ නිසා සංස්කෘතිය කියන හැම එකම හරි නෙවෙයි ... අලි ගැන තියෙන්නේ සත්තු කුඩු කරන එක ගැන දාපු තව ගොඩක් පොස්ට් වල එකක් හැටියට විතරයි .උබට ඒ ඔක්කොම නොපෙනී මේක විතරක් ස්පෙෂල් පෙන්නේ ඇයි ? ඔහේ කියෙව්වට උබ දැකල තියෙන්නේ මෙච්චරයි කියල තේරෙනවා .සත්තු වත්තේ කුඩු කරපු සත්තු ගැන විතරක් නෙවෙයි නිර්මාංශ ආහාර ගැන ඉදන් පොස්ට් තියනවා පොඩ්ඩක් හොයල බලපන් නිකන් කාට හරි බැනල පොර වෙන්න වෙන්ඩ යන්නේ නැතුව ඒකැල්ල වැරදි මේ කැල්ල වැරදි අනුන්ට කියව කියව ඉන්නේ නැතුව උබ කරලා පෙන්නපන් ..
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ඔටාරා කතා කරන්නෙ බල්ලෝ ගැන අලි ගැන විතරක් නෙමෙයි,ඔක්කොම සත්තු ගැන කතා කරනවා,එ මනුස්සයා කරන කියන වැඩ පොඩ්ඩක් කලබල නැතුව හිමිට බලාගන ඉන්න එතකොට තෙරෙයි මනුස්සයා කවුද කියලා.

    මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?
    ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?
     
    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    දැන් සමහර උන් කියයි, ඔක NGO ගේමක් කියලා අර දුප්පත් පවුල ක්‍රිස්තියානි කරන්න. එහෙමට පොරවල් මේකේ ඉන්නේ..

    r8bNl9z.jpg

    ඔටාරා බෞද්ධ මචන්,එත් ලෙබල් ගහගන පන්සල් දුවන කෙනෙක් නෙමෙයි...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?

    මාර කතාවක්නේ බන් එක....
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.

    100% :yes::yes::yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මනුස්සයා කව්ද කියලා හොදට තේරිලා තියෙනනේ. ඈයි බන් අසරන මිනුස්සු ගෑන කතා කරනන් බෑරි ඒ වගේ?

    ඉතින් උබ කතා කරපංකෝ උබ හදපන්කෝ සන්විදානයක් අසනර මිනිස්සුන්ට උදව් කරන ..කරපු උත්ටක්වක් කරන්න පුළුවන් උත්තක්වත් නැතුව කරන එකාගේ ඇද කියවන්න විතරයි උබල වගේ උන්ට පුළුවන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔටාරා බෞද්ධ මචන්,එත් ලෙබල් ගහගන පන්සල් දුවන කෙනෙක් නෙමෙයි...
    ඔවා ගැන කතා කරලා තෙරුමක් නැ බන්.. මිනිස්සුන්ට වැඩක් කරලා බැනුම් අහන්න සෙට් වෙන්නේ මෙලො රහකට නැති උන්ගෙන්.. රස්සාවක් නැති කාලෙ කන අනාතයො තමා ගොඩක් ඔය වගේ මිනිස්සු ගැන කමෙන්ට්ස් දෙන්නේ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?

    well.jpg
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඉතින් උබ කතා කරපංකෝ උබ හදපන්කෝ සන්විදානයක් අසනර මිනිස්සුන්ට උදව් කරන ..කරපු උත්ටක්වක් කරන්න පුළුවන් උත්තක්වත් නැතුව කරන එකාගේ ඇද කියවන්න විතරයි උබල වගේ උන්ට පුළුවන්

    උඹත් වරෙන් උදව්වට:rolleyes:
     
    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    ඔවා ගැන කතා කරලා තෙරුමක් නැ බන්.. මිනිස්සුන්ට වැඩක් කරලා බැනුම් අහන්න සෙට් වෙන්නේ මෙලො රහකට නැති උන්ගෙන්.. රස්සාවක් නැති කාලෙ කන අනාතයො තමා ගොඩක් ඔය වගේ මිනිස්සු ගැන කමෙන්ට්ස් දෙන්නේ..

    මේ රටේ ඉන්න එපා වෙන්නෙ බන්,මේ වගේ මිනිස්සු නිසා,අපේ ගමේ මචන් ඉන්නවා සල්ලි තියන මනුස්සයෙක්,එ මනුස්සයා අවුරුදු ගානක් රජයෙන් හදන්නෙ නැති පාරක්,එ මනුස්සයගේ සල්ලි වලින් කොන්ක්‍රිට් කරලා දුන්න,එයාගේ කිසි කෙනෙක් එ පාරේ නැ,දැන් මිනිස්සු කියනවා හොඳට තලලා දාල නැල්ලු,පාර කිසිම තැනක කැඩිලත් නැ,එත් පාරේ වැරදි කිය කිය එ මනුස්සයට බනිනවා සමහර දෙතුන් දෙනෙක්,ඔන්න බලහන් ලංකාවේ වැඩක් කලොත් අහන්න වෙන දෙවල්,එපා වෙනවා බන්.
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ඇයි උබ කතා කරන්නේ නැත්තේ? ඔටාර බල්ලෙක් ගැන හරි කතා කරනවා. උබ බැල්ලියෙක් ගැනවත් කතා නොකර ඔටාර කතා කරන බල්ලා අවුල් මිනිස්සු ගැන කතා කරන්න කියනවා.. ඔහොම කිව්වට කමක් නැ උබ ඔටාරට වඩා යමක් කරලා මිනිස්සු වෙනුවෙන්. ඔටාර ගෙදර ඇදුම් ඩිසයින් කරන්න අරගෙන අන්තිමට 1500කට විතර ජොබ් දුන්නා ලන්කාවේ.. මිලියන ගානක් රටට ආදායම් ගෙනාවා.. උබ මොනවද කලේ?

    මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි