ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි

    ඔවා කියලා වැඩක් නෑ බන්.:rofl:ඔටාරගෙ ෆෑන් බොයිස්ලට ගොඩක් රිදෙනවා.:lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකටද බන් කරපු දේවල කියව කියවා යන්නෙ? උබ එහෙම කරපු දේවල් කියව කියව යනවද? එකිට කරන දේ මහා පරිමානෙන කරන්න පුලුවන් නිසා ඒකි මුලු රටටම පෙන්නනවා. මට එහෙම හෑකියාවක් නෑ. තිබ්බත් කරපුවා පෙන්නනෙ කිය කිය යන්නෙත් නෑ. මට මගේ හෑකියාවෙන් මන් උපරිමෙන් කරලා තියෙනවා. මට ඒ ගෑන සතුටුයි
    චැරිටි ගැන උබ දන්නේ නැත්තම් කියවන්නේ නැතුව හිටපන්.. චැරිටි වලට ෆන්ඩ්ස් එන්නේ කරන වැඩ කිව්වොත් තමයි.. හොරෙන් ගිහින් කරන වැඩ වලට මිනිස්සු උදව් කරන්නේ නැ.. ඔටාර පොඩි තැනින් ආපු මනුස්සයෙක්. අන්තිමට ඔඩෙල් එක වික්කේ එම්බාක් බ්‍රැන්ඩ් එක ලග තියාගෙන. සල්ලි පස්සේ යනවනම් ලන්කාවේ වෙන හොද බිස්නස් තියනවා. ඔටාර රහත් වෙලා නැති නිසා වැරදි ඇති, හැබැයි කරන වැඩේ ගැන කියනවා හැරෙන්න නොකරපු වැඩ ගැන කියන එක තෙරුමක් නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි:rofl:,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ:eek:,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?:baffled:නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ:oo:.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා:rolleyes:

    ඔටාරාට ඕනෙ බල්ලො හෝ අලි ගැන කතා කරන්න නම් ඒක ඔටාරගෙ වැඩක්. එයාල කතා කලේ නැත්නම් කවුරුත් අලි ගැන කතා කරන්නෙ නෑනෙ. හරක් ගැන කතා කරන්න (උඹත් ඇතුලුව ) ඕනෙ තරම් ඉන්දෙද්දි ඇයි ඔටාරා හරක් ගැන කතා කරන්න ඕනෙ?
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,796
    1,008

    එම්බාක් මොකාටවත් එන්නෙ නෑ උබ ඔය දූපත් මානසිකත්වයෙන් අයින් වෙයන් :lol::lol:
     
    • Like
    Reactions: marachoon

    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    චැරිටි ගැන උබ දන්නේ නැත්තම් කියවන්නේ නැතුව හිටපන්.. චැරිටි වලට ෆන්ඩ්ස් එන්නේ කරන වැඩ කිව්වොත් තමයි.. හොරෙන් ගිහින් කරන වැඩ වලට මිනිස්සු උදව් කරන්නේ නැ.. ඔටාර පොඩි තැනින් ආපු මනුස්සයෙක්. අන්තිමට ඔඩෙල් එක වික්කේ එම්බාක් බ්‍රැන්ඩ් එක ලග තියාගෙන. සල්ලි පස්සේ යනවනම් ලන්කාවේ වෙන හොද බිස්නස් තියනවා. ඔටාර රහත් වෙලා නැති නිසා වැරදි ඇති, හැබැයි කරන වැඩේ ගැන කියනවා හැරෙන්න නොකරපු වැඩ ගැන කියන එක තෙරුමක් නැ..

    එල එල මචන් උබ තමයි ඔක්කොම දන්නෙ. උබට ගහන්න පොරක් නෑ.:lol::lol: මම chariti කරන්නේ NGO වලින් අරන් නෙමෙයි. මන් උපයන සල්ලි වලින්. මට කගෙන්වත් සල්ලි අරන් charity කරන්න ඔනේ නෑ. topic එකෙන් පිට යන්න එපා. මෙතන කතා කරේ සත්තු ගෑන. එයාගෙ business ගෑන නෙමෙයි
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔටාරාට ඕනෙ බල්ලො හෝ අලි ගැන කතා කරන්න නම් ඒක ඔටාරගෙ වැඩක්. එයාල කතා කලේ නැත්නම් කවුරුත් අලි ගැන කතා කරන්නෙ නෑනෙ. හරක් ගැන කතා කරන්න (උඹත් ඇතුලුව ) ඕනෙ තරම් ඉන්දෙද්දි ඇයි ඔටාරා හරක් ගැන කතා කරන්න ඕනෙ?

    උඹ QUOTE කරපු පෝස්ට් එකේම අලි ගැනත් කියලා තියනවා මම:rofl:.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ:eek:.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ:rolleyes:අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ:lol:.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?:sorry:ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට:yes:.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්:shocked:,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ:angry:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එල එල මචන් උබ තමයි ඔක්කොම දන්නෙ. උබට ගහන්න පොරක් නෑ.:lol::lol: මම chariti කරන්නේ NGO වලින් අරන් නෙමෙයි. මන් උපයන සල්ලි වලින්. මට කගෙන්වත් සල්ලි අරන් charity කරන්න ඔනේ නෑ. topic එකෙන් පිට යන්න එපා. මෙතන කතා කරේ සත්තු ගෑන. එයාගෙ business ගෑන නෙමෙයි
    තෙරුමක් නැ කතා කරලා. උබ උබේ මතේ කියනවා, මම මගේ එක කියනවා. ඔටාර කරන දේවල් ඔටාර කරයි. බහුතරයක් උබේ මතේ නොදරන නිසා ඔටාරා වැරැද්දක් නොකරනතාක් කල් මිනිස්සු උදව් කරයි.. උබත් පුලුවන් හැටියට දෙයක් කරපන් සත්තු මිනිස්සු වෙනුවෙන්..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ QUOTE කරපු පෝස්ට් එකේම අලි ගැනත් කියලා තියනවා මම:rofl:.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ:eek:.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ:rolleyes:අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ:lol:.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?:sorry:ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට:yes:.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්:shocked:,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ:angry:

    ඇයි බන් උබ මේ එක මනුස්සයෙක්ට හැම දේම කරන්න කියන්නේ... :lol:
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    තෙරුමක් නැ කතා කරලා. උබ උබේ මතේ කියනවා, මම මගේ එක කියනවා. ඔටාර කරන දේවල් ඔටාර කරයි. බහුතරයක් උබේ මතේ නොදරන නිසා ඔටාරා වැරැද්දක් නොකරනතාක් කල් මිනිස්සු උදව් කරයි.. උබත් පුලුවන් හැටියට දෙයක් කරපන් සත්තු මිනිස්සු වෙනුවෙන්..

    අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.
    හා..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් උබ මේ එක මනුස්සයෙක්ට හැම දේම කරන්න කියන්නේ... :lol:
    මිනිහගෙන් මම පලවෙනි පොස්ට් එකෙන්ම අහපු කාරනාවට මිනිහට උත්තර නැ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,545
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹ QUOTE කරපු පෝස්ට් එකේම අලි ගැනත් කියලා තියනවා මම:rofl:.එම්බාකිටයි උඹලටයි ඒක පේන්නෙ නැති එකනෙ පුදුමෙ සහෝ:eek:.පෙරහැරක යන අලියා ගැනමයි කියවන්නෙ:rolleyes:අනිත් අලි අලි නෙවෙයි වෙන්න ඇති නේ:lol:.අවුරුද්දකට අලි කීයක් නම් මේ රටේ මැරෙනවද?:sorry:ඒවටත් කතා කරන්න කියපන්කො එම්බාකිට:yes:.තව අලි ගම් වැදිලා මිනිස්සු අලි අතර වෙන ගැටුම්:shocked:,ඒවටත් පිලියම් යොදන්න පුළුවන්නෙ.ඇයි පෙරහැරම අල්ලගත්තෙ:angry:

    හේනට ගෙදරට අලි පැනල හානි කරනකොට ඒ පලාත් වල මිනිස්සු අලි මරනව ඇති. ඒවට පිලියම් යොදන්න තමයි ආණ්ඩුවක් ඉන්නෙ. ඒත් ආගම් වලට මුවාවෙලා කරන දේවල් වලට ආණ්ඩුව කතා නෑ. අර කොහෙද කෝවිලක හරක් මැරුවෙ, ආණ්ඩුව කතා කලාද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අනිවා මන් මගේ මතේ ඉන්නව මොකද මන් කරන්නේ මගේ හිතට එකගව. බහුතරයක් උබ වගේ බොරු වෑඩ වලට සහයොගය දක්වන්නේ නෑති නිසා ඔටාරව උඩ දාගෙන ඉන්නේ නෑ. උබත් අසරන මනුස්සයෙක්ට උබේ ආදායමෙන් 1% වත් වෙන් කරපන් උදව් කරන්න. ඉතුරු උනොත් සතෙක්ටත් වියදම් කරපන්.

    අනේ මේ .හොද දෙකට හොදයි කියාගන්නවත් බැරි බොරුවට වචනෙන් පොරවල් වෙන්න යන උබ කරන සමාජ සේවය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනි නැ .. ගහ ගැන තේරෙනවා කොළ කඩා පාන්න ඕනිම නැ ..සමාජ සේවය කරන හැටි ගැන අනුන්ට උගන්වන්න එපා මහත්තයෝ ඔයා සමාජ සේවය කරන හැටි ගැන අපිට ඔප්පු කරන්න මහන්සි වෙන්ඩත් එපා:baffled:තමන් සමාජ සේවකයා කියල හින් නුලෙන් ටෝක් දාගන්න ට්‍රයි කරාට අවුලක් නැ ඕවර් ඇක්ටින්ග් උනොත් චෝර .
     
    Last edited:

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අන්න ඔටර ගේ සයිට් එකේ තියනවා (මුණු පොතේ) තිරික්කල රේස් තිබබ් එක වැරදියි කියල...

    ගිහිල්ල ජාතිය අමතපල්ලා
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,379
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ඔය අලි ගැන කතා කරන එකෙකුට කෙලින්ම කියපන් මුස්ලිම් එවුන් හරක්ගේ හලාල් විදිහට බෙල්ල කපලා මරණ එක නවත්වන්න එගොල්ලෝ මොනවද කරලා තියෙන්නේ,ඔය England වල තියෙන බලු රේස්,අශ්ව රෙස් වලට මොනවගේ actionද ඇරන් තියෙන්නේ ඉස්සරවෙලා ඒවා නවත්තන්න අපි අලි ගැන ඊට පස්සේ කතා කරමු කියලා මළ පැනලා වලිත් දාගෙන තමා යන්නේ.
    bump
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    Macho a gani ehema hari karanawa.
    Api nikan nidagena ewa waradi kiyana eka
    Hoda.na.neda????
    Ai thawa kenekta wena deyak wenuwen nagi sitinna barida
    Serama otarada karanna ona... ???
    Ane me....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    srilankan wild life කියල fb ගෘප් එකක් තියනවා

    එකේ එක කෙල්ලෙක් හැම තිස්සෙම අලින්ට වද දෙන පොස්ට් එකක් දාගෙන බවුද්ද පන්සල් වලට බනිනවා . ඒ ගැනී ට හරි පුකේ අමාරුවක් තියෙන්නේ පෙරහරේ දළදා වහන්සේ අලියා පිටේ ගෙනියන එකට .... පොඩ්ඩක් බලල වරෙල්ලා කතා කරන්න ඒ ගෘප් එකට පුළුවන් නම්
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Bethany

    අපෝ මට නම් ඕකිව පෙන්න බැ. මෙයාට තියෙන්නේ අලි ගැන ප්‍රශ්නයක් නෙමේ. බුද්දාගම සහ පෙරහැර ගැන ප්‍රශ්නයක්.

    :yes::yes::yes:මටත් හිතෙන්නෙ සත්ව කරුණාවට යටින් යම් අන්තවාදී gameක් යන බවක් :yes::yes::yes: