ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්
සත්ව කරුනාව ඉස්සරහට daala බිස්නස් එක මාර්කට් කරනව ද කියලා හිතෙනවා වෙලාවකට ..
පේජ් එකේ මරු කමෙන්ට් සෙට් එකක් තියනවා,ගිහින් බලපල්ලා

පේජ් එකේ මරු කමෙන්ට් සෙට් එකක් තියනවා,ගිහින් බලපල්ලා
ඔය ඔටාරා ගෙ Embark සීන් එක බල්ලන්ට උදවු කරන එක මූලික අරමුණ කරගෙන නෑ බං. උන්ගෙ මඩි තර කරගෙන ඒවයින් සුළු ප්‍රතිශතයක් තමයි බල්ලො වෙනුවෙන් යොදවන්නෙ.
මම කියන්නෙ නෑ බල්ලන්ට සලකන එක වැරදියි කියල. මගෙ ලඟත් බල්ලො 3 ක් ඉන්නවා. උන්ට මම ලෙසටම සලකනවා.
Embark කියන එක වැරදියි කියල මම කියන්නෙ නෑ. බල්ලන්ට විතරක් නෙවෙයි සෑම සත්ත්වයෙකුටම සලකන්න ඕන. මොකද මිනිස්සුන්ට වගේ හම්බකරගෙන කන්න එයාලට බෑ. වවාගෙන කන්නත් බෑ.

Last edited:

Elephants should be in forest(there is few of them left). Has anyone of you, ever seen a wild elephant come to a perahara willingingly?. We could make a special vehicle for this perahera purpose, relieving all elephants from duty! 