ඔටාරා ගුනවර්ධනගෙ රෙද්ද පල්ලෙන් බේරෙන සත්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ශ්‍රී ලන්කාවේ මිනිස්සුන්ට සේවය කිරීමට උවමනා නම් බැනුම් ඇසීමට පුරුදු විය යුතුයි... (මේක කිව්වේ නැසිගිය ජන නායකයෙක්, නම කිව්වොත් උන්දැගේ පක්ශෙට කඩේ යනවා කියයි ) ඒත් ඇත්ත ඔක තමා. තමුන් කරන්නෙත් නැ.. කරන එකාගේ ඇදේ තමා හොයන්නේ.. හරක් මරන්න එපා කිව්වම, කුකුල්ලු මරන එක හරිද කියලා අහනවා. හොරා කන්න එපා කිව්වම, ඇයි රූ හොරා කැවෙ එක හොදද කියලා අහනවා.. තමන්ගේ නොහැකියාව, වැරැද්ද සාදාරනය කරන්න ලොකේ තියන ඔක්කොම පොයින්ට්ස් ගේනවා
 
BoyShelton

Member
Jan 17, 2016
327
28
0
සත්තුන්ට සලකන එක වෑරදි කියලා කියන්නෙ නෑ. සලකන්න ඔනේ. එත් ලනකාවේ සත්තුන්ට කලින් මිනුස්සුන්ට සලකලා ඉන්න ඔනේ.අපේ රට දියුනු රටක් නෙමෙයි නේ. අද ලන්කාවේ දුශ්කර පලාත් වල කොච්චර පොඩි ලමයි ඉන්නවද ඉස්කොල් ඈදුම් ටික පොත් ටිකක් ගන්න නෑතුව. මුලින්ම අන්න ඒ වගෙ මිනුස්සුන්ට සලකලා ඉන්න ඔනෙ. බටහිර රට වල සත්තුන්ට සලකන්නෙ මිනිස්සුන්ට වගේ. ලමයි වෙනුවට සත්තු ඈති කරනවා. ඒත් ඒ මිනුස්සුන්ට ලනකාවේ මිනිස්සුන්ට වගේ ප්‍රශන නෑ. අපේ රටේ කොච්චර අසරන මිනිස්සු ඉන්නවද ඉන්න ගෙයක් නෑතුව. අත්යවශය බෙහෙත් ටික ගන්නේ නෑතුව. ඒ මිනිස්සුන්ට මුලින් සලකලා ඉන්න ඔනේ මුලින්ම. සතෙක්ට ඉතුරු වෙන කෑම ටිකක් දෙන්න එපා කියල නෙමෙයි මන් කියන්නෙ. අනිත් එක ඔටාරට සත්තුන්ට වියදම් කරන්න NGO වලින් ඔනේ තරම් සල්ලිත් එනවා. එයා ඒවා ඔක්කොම සත්තුන්ට වියදම් කරනවද නෑත්තන් සත්තු විකුනගෙන එයා පොසත් වෙනවාද කියල කියන්න කවුද දන්නේ.
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සත්තු ඔක්කොම පව් ඉතින් .කන්න මරණ උන් පවා ,ඔටාර වෙජිටේරියන් සින් එකකත් ප්‍රමෝට් කරගෙන හිටියනේ කලින් .මේකේ ඉන්න අන්තවාදී ප***ට ඉතින් හිංගල කම සංස්කෘතිය ගාගෙන අනුන්ට හැදියාව උගන්වන්න යන එක ඇරෙන්න වෙන රාජකාරියක් තියනවා ඇයි ..ෆේස් බුකියේ කුණුහරපෙන් බනින එක ඇරෙන්න කරන හු***ත් නැ ..හැබැයි මොකෙක්ගේ පොඩි හරි වැරද්දක් සමාලෝචනය කරන්න නම් අම්මෝ ඉතින් .... හම්බයෝන්ට සෙකන්ඩ් වෙයිද මේකේ ඒකාල ... අලි පව් තමයි යකෝ ...පන්සලේ හිටිය කියල දම්වැල් දාගෙන ඉන්නේ ආසාවෙන් නෙවෙයිනේ ..කන්න මරණ සතා කුඩු කරන සතා ඉදන් හැම සතාම පවු ..ඔටරගේ මේ පොස්ට් එක විතරද දැක්කේ ? අනිත් ඒවත් සත්ව හිංසනය ගැන තමයි තියෙන්නේ .
     
    Last edited:
    • Like
    Reactions: KasunKDP

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ශ්‍රී ලන්කාවේ මිනිස්සුන්ට සේවය කිරීමට උවමනා නම් බැනුම් ඇසීමට පුරුදු විය යුතුයි... (මේක කිව්වේ නැසිගිය ජන නායකයෙක්, නම කිව්වොත් උන්දැගේ පක්ශෙට කඩේ යනවා කියයි ) ඒත් ඇත්ත ඔක තමා. තමුන් කරන්නෙත් නැ.. කරන එකාගේ ඇදේ තමා හොයන්නේ.. හරක් මරන්න එපා කිව්වම, කුකුල්ලු මරන එක හරිද කියලා අහනවා. හොරා කන්න එපා කිව්වම, ඇයි රූ හොරා කැවෙ එක හොදද කියලා අහනවා.. තමන්ගේ නොහැකියාව, වැරැද්ද සාදාරනය කරන්න ලොකේ තියන ඔක්කොම පොයින්ට්ස් ගේනවා

    :yes::yes::yes:මේකේ ඉන්නේ කුහකයෝයි .ලෝකේ ඉන්න මාර ඩයල් කියල හෙන ලොකු ඔලුවෙන් හිතාගෙන ඉන්න හරියට කන්ඩ වත් නැති හිගන අන්තවාදී හරක් ටිකකුයි .. මේකේ ඉන්න එකාලගේ කැමතිම වැඩේ තමයි ලෝකෙට හැසිරීම උගන්වන එක . තමුන් කියල කිසිම ලබ්බක් කරලා නැති උනත් කරන එකාගේ වැඩේ ගැන සමාලෝචනය කරන්න නම් මුන් වගේ ඩයල් තවත් ලෝකේ නැ
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    විලි ලජ්ජජ්යි සන්තෝසයි.
    මේ ගෑනිත් අර අනිත් බෞද්ධ විරෝධී අමන NGO සෙට් එකේ බෝඩ් එකක් කර ගහගෙන මේ මොකද කරන්නේ.
    කුරිසි කාරයෝ(පල්ලිය) කියන පදේට නටනකොට රෙද්ද ගලවගන්නේ නැති විදියටවත් කරනහැටි දැනගන්ඩ ඕනේ.

    මේ මෝඩ ගෑණි දන්නවද දන්නේ නෑ ඔය පින්තුරේ ලංකාවේ එකක් නෙවෙයි කියල. අනික ඔය කියන විදියට ලංකාවේ අලි පුරුදු කරන්නේ නෑ. වෙන රටවල්වල shows වලට ඔහොම train කරනවා. මොකි ඒවා මේවා පටලවලා පන්සලටයි පෙරහරටයි මඩ ගහන්ඩ තමා මේ try කරලා තියෙන්නේ.

    අපෝ මට නම් ඕකිව පෙන්න බැ. මෙයාට තියෙන්නේ අලි ගැන ප්‍රශ්නයක් නෙමේ. බුද්දාගම සහ පෙරහැර ගැන ප්‍රශ්නයක්.
    :yes::yes::yes::yes::yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    සත්තුන්ට සලකන එක වෑරදි කියලා කියන්නෙ නෑ. සලකන්න ඔනේ. එත් ලනකාවේ සත්තුන්ට කලින් මිනුස්සුන්ට සලකලා ඉන්න ඔනේ.අපේ රට දියුනු රටක් නෙමෙයි නේ. අද ලන්කාවේ දුශ්කර පලාත් වල කොච්චර පොඩි ලමයි ඉන්නවද ඉස්කොල් ඈදුම් ටික පොත් ටිකක් ගන්න නෑතුව. මුලින්ම අන්න ඒ වගෙ මිනුස්සුන්ට සලකලා ඉන්න ඔනෙ. බටහිර රට වල සත්තුන්ට සලකන්නෙ මිනිස්සුන්ට වගේ. ලමයි වෙනුවට සත්තු ඈති කරනවා. ඒත් ඒ මිනුස්සුන්ට ලනකාවේ මිනිස්සුන්ට වගේ ප්‍රශන නෑ. අපේ රටේ කොච්චර අසරන මිනිස්සු ඉන්නවද ඉන්න ගෙයක් නෑතුව. අත්යවශය බෙහෙත් ටික ගන්නේ නෑතුව. ඒ මිනිස්සුන්ට මුලින් සලකලා ඉන්න ඔනේ මුලින්ම. සතෙක්ට ඉතුරු වෙන කෑම ටිකක් දෙන්න එපා කියල නෙමෙයි මන් කියන්නෙ. අනිත් එක ඔටාරට සත්තුන්ට වියදම් කරන්න NGO වලින් ඔනේ තරම් සල්ලිත් එනවා. එයා ඒවා ඔක්කොම සත්තුන්ට වියදම් කරනවද නෑත්තන් සත්තු විකුනගෙන එයා පොසත් වෙනවාද කියල කියන්න කවුද දන්නේ.

    පෝස්ට් එකෙන් කියන්න හිතුනු දේ මම කියලා නෑ:oo:,ඒත් ඒ දේ උඹ ලෙසටම තේරුම් ගත්තා සහෝ:yes:.අපේ උන් මරු දේවල් කියලා රේප් කපලා තිබුනෙ:rofl:.ඒ එක එකාගෙ තේරුම් ගැනීමෙ ශක්තියනෙ ඉතින්:lol:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි:rofl:,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ:eek:,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?:baffled:නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ:oo:.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා:rolleyes:
     
    • Like
    Reactions: ruwantheekshana

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    විලි ලජ්ජජ්යි සන්තෝසයි.
    මේ ගෑනිත් අර අනිත් බෞද්ධ විරෝධී අමන NGO සෙට් එකේ බෝඩ් එකක් කර ගහගෙන මේ මොකද කරන්නේ.
    කුරිසි කාරයෝ(පල්ලිය) කියන පදේට නටනකොට රෙද්ද ගලවගන්නේ නැති විදියටවත් කරනහැටි දැනගන්ඩ ඕනේ.

    මේ මෝඩ ගෑණි දන්නවද දන්නේ නෑ ඔය පින්තුරේ ලංකාවේ එකක් නෙවෙයි කියල. අනික ඔය කියන විදියට ලංකාවේ අලි පුරුදු කරන්නේ නෑ. වෙන රටවල්වල shows වලට ඔහොම train කරනවා. මොකි ඒවා මේවා පටලවලා පන්සලටයි පෙරහරටයි මඩ ගහන්ඩ තමා මේ try කරලා තියෙන්නේ.
    තරහ වෙන්න එපා සහොදරයා.. උබලා හරක් මරන්න එපා කියන්නෙත් හරකට ආදරේට නෙමෙයිනේ, මුස්ලිම් උන් එක්ක තියන ගේමටනේ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි:rofl:,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ:eek:,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?:baffled:නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ:oo:.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා:rolleyes:
    උබ මේක වැරදිලා ටයිප් කලාද නැත්තම්, හිතලාම මේ අර්තය එන්න ටයිප් කලාද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :yes::yes::yes:මේකේ ඉන්නේ කුහකයෝයි .ලෝකේ ඉන්න මාර ඩයල් කියල හෙන ලොකු ඔලුවෙන් හිතාගෙන ඉන්න හරියට කන්ඩ වත් නැති හිගන අන්තවාදී හරක් ටිකකුයි .. මේකේ ඉන්න එකාලගේ කැමතිම වැඩේ තමයි ලෝකෙට හැසිරීම උගන්වන එක . තමුන් කියල කිසිම ලබ්බක් කරලා නැති උනත් කරන එකාගේ වැඩේ ගැන සමාලෝචනය කරන්න නම් මුන් වගේ ඩයල් තවත් ලෝකේ නැ
    ලන්කාවේ වැරදි වැඩ පෙන්නන එක බොරු වැඩක්.. වැරැද්දක් පෙන්නුවම ඒක පිලිගන්න නෙමෙයි බලන්නේ ඒ වගේ වෙන වැරැද්දක් කරපු එකෙක් උදාහරෙනට අරගෙන ඌට නොලැබුනු දඩුවම ඇයි තමාට දෙන්නේ කියලා අම්බා ලො පොයින්ට් ගේන්නේ.. දැන් ලන්කාවේ සත්ව හින්සාව නීතිගතයි ඇස් ලොන්ග් ඇස් මුස්ලිම් උන් හරක් මරනකන්.. උන් හරක් මරන එක නවත්තනකන් අනිත් උන් අලි කොටි වලස්සු මැරුවත් අවුලක් නැ. ඇයි හම්බයො හරක් මරනවනේ..
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබ මේක වැරදිලා ටයිප් කලාද නැත්තම්, හිතලාම මේ අර්තය එන්න ටයිප් කලාද?

    ඇයි අවුල්ද?:eek:ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.:rofl:මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ):baffled:හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,:oo:එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ:confused:,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.:angry:ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.):yes:.ඒ සතා උනත් මනුස්සයින්ගෙ ගරු බුහුමන් වලට ලක් වෙන සතෙක් මචන්.එහෙම පොයින්ට් එකක්ම විතරක් අල්ලගෙන ගහන්න තරම් එම්බාකිට තියන ඇම්ම මොකක්ද?:rofl:අනිත් දේ ඔහොම පෝස්ට් එකක් දාන්නම ඔනා නම් අර සත්තු වත්තෙ දුක් විඳින අලි ටික ගැන දැම්ම නම් තමයි හරි:shocked:
     
    • Like
    Reactions: chanakamanjula

    Five Rams

    Member
    Mar 27, 2016
    98
    3
    0
    31
    Colombo
    anaga.GIF

    Otara Rocx,We are with HeR
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    ඔටාරට අලියෙක් අල්ල ගන්නවට වැඩිය මරක්කලයො කපන හරක්,ඌරෝ කුකුල්ලු සත්තු නෙවෙයි:rofl:,ලංකාවෙ උඩ පෝස්ට් එකේ තියන විදිහට අලි හීලෑ කරනවද නැද්ද කියන්න මම දන්නෙ නෑ:eek:,එහෙම නම් සත්තු වත්තෙ අලි පුටු උඩ ඉන්දවලා සර්කස් දාන ඒවා ඔටාරට පේන්නෙ නැත්තෙ ඇයි?:baffled:නිකන් ආගම් හුත්තක් අවුස්සන්න මට ඔනා නෑ:oo:.ඒත් මේ එම්බාකි එන්නෙ මොකේටද කියලා නම් දැනෙනවා:rolleyes:

    ඔටාරට බල්ලෝ fashion show එකේ අරන් යන්න හොදයි. අලියෙක් පෙරහෑරේ ගියම තමයි රිදෙන්න. අලි පෙරහෑරේ ගියේ අද රීයේ ඉන්දන් වෙන්න ඈති:P:P
     
    • Like
    Reactions: ruwantheekshana

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි අවුල්ද?:eek:ඔය අර්ථෙ එන්නම තමයි ටයිප් කෙරුවෙ.:rofl:මම උඩත් කීවා ඔහොම අලි හීලෑ කරනවද නැද්ද මම දන්නෙ නෑ (ලංකාවේ):baffled:හරි එහෙම නම් ඒක පංසලේ ආගමික දෙයකට,:oo:එහෙම ආගමික දෙයකට අලියෙක්ට කෑගහන එම්බාකි ඇයි පල්ලියෙ කපන හරකා ගෑන වගක් නැත්තෙ:confused:,ඔය සත්ව කරුනාව නෙවෙයි මචන්.:angry:ඔටාරට අමතක උනු දෙයක් තියනවා ඒ,දළදා කරඬුව ගෙනියන ඇතා ආපහු තමන්ගෙ ගම රට යන්න අදිමදි කරනවලු පෙරහැර අවසානෙ,ගියත් යන්නෙ කඳුළු පුරවගෙන,(නෙට් එකේ ඇති තරම් විඩියෝ ඇති හොයල බලහන්.):yes:.ඒ සතා උනත් මනුස්සයින්ගෙ ගරු බුහුමන් වලට ලක් වෙන සතෙක් මචන්.එහෙම පොයින්ට් එකක්ම විතරක් අල්ලගෙන ගහන්න තරම් එම්බාකිට තියන ඇම්ම මොකක්ද?:rofl:අනිත් දේ ඔහොම පෝස්ට් එකක් දාන්නම ඔනා නම් අර සත්තු වත්තෙ දුක් විඳින අලි ටික ගැන දැම්ම නම් තමයි හරි:shocked:

    අලි පෙරහැරේ ගියත්, හරක් තිරික්කල රිස් ගියත්, අස්සයො රේස් කොස් එකේ ගියත් එවා වැරැද්දක් නැ.. මම අහන්නේ අලියෙක් පෙරහැරේ ගියාම ඒක බෞද්දාගමට අපහාස කරන්නත්, හරක් මැරුවම ඒක මුස්ලිම් උන්ට අපහාස කරන්නත් ඇයි යොදාගන්නේ කියලා.. ඔක්කොගෙම ඇජෙන්ඩා එක එකයි. ඔටාර ට්‍රයි කරන්නේ පෙරහැරට ගේම දෙන්න වෙන්ඩත් පුලුවන් නොවෙන්නත් පුලුවන්. එකි එහෙම කියලා නැ. උබගේ ගේම හරක් මරන මුවාවෙන් මුස්ලිම් උන්ට ගේම දෙන එක.. උබෙන් ඒකයි මම ඇහුවේ ඔක හිතලමද ටයිප් කලේ කියලා.. උබ උත්තරේ පටන් ගත්තේම ඇයි අවුල්ද කියලා.. මට අවුල් නැ මචන්.. හැබැයි පොඩි ගනිතමය ගැටලුවක් තියනවා. මරක්කල උන් විතරක් හරක් ඌරො, කුකුල්ලු මරනවනම් උන් මරලා ගගේ මූදේ දාන්නෙ නැනේ මචන්.. අනික පොල්ට්‍රි ෆාර්ම් බිස්නස් එකේ ඉන්නේ මරක්කල උන් විතරද? උබ මේක හරකටවත් අලියටවත් ආදරේට නෙමෙයිනේ කියන්නෙ.. ඒකෙනුත් බලන්නේ හම්බයන්ට ගහන්න..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ආ මන් ඕක ගැන කිව්වා බන්. නමුත් ඇත්ත කියන කොට ෆෑන් බෝයිස් ල ෆෝම් වෙන එක විතරයි වෙන්නේ.