ඔනලයින් බිල් ගෙවීම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඔනලයින් බිල් ගෙවීම

    SLT බිල
    කරන්ට් බිල

    ඩෙබිඩ් කාඩ් නොම්බර ටික මගෙ PC එකෙන් ගහල යවන එක සේෆ්ද මචංල
    කවදාවත් ඔන්ලයින් ගෙවීම් කරල නෑ

    Nitro Pro එකට ක්‍රැක් එකක් දාල තියෙන්නෙ
    තව IDM එකටත් රීසෙට එකක් දාල තියෙන්නෙ
    වෙනනං කියන්ඩ අවුලක් නෑ PC එකේ..
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    SLT බිල
    කරන්ට් බිල

    ඩෙබිඩ් කාඩ් නොම්බර ටික මගෙ PC එකෙන් ගහල යවන එක සේෆ්ද මචංල
    කවදාවත් ඔන්ලයින් ගෙවීම් කරල නෑ

    Nitro Pro එකට ක්‍රැක් එකක් දාල තියෙන්නෙ
    තව IDM එකටත් රීසෙට එකක් දාල තියෙන්නෙ
    වෙනනං කියන්ඩ අවුලක් නෑ PC එකේ..

    මොකක්ද Bank එක ?
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    SLT බිල
    කරන්ට් බිල

    ඩෙබිඩ් කාඩ් නොම්බර ටික මගෙ PC එකෙන් ගහල යවන එක සේෆ්ද මචංල
    කවදාවත් ඔන්ලයින් ගෙවීම් කරල නෑ

    Nitro Pro එකට ක්‍රැක් එකක් දාල තියෙන්නෙ
    තව IDM එකටත් රීසෙට එකක් දාල තියෙන්නෙ
    වෙනනං කියන්ඩ අවුලක් නෑ PC එකේ..

    pay කරන site එක හරිද බලන්න. https:// enable da කියලත් බලන්න.
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    පෝරිසාදයා;25357396 said:
    Invoice no නෑ බන් තැපැල් නැති නිසා printed bill ආවෙ නෑ..
    Vishwa එකෙ ගෙව්න්න දෙන්නෑ invoice no නැතුව..

    Frimi nan phone number eka witharai one :baffled:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    පෝරිසාදයා;25357396 said:
    Invoice no නෑ බන් තැපැල් නැති නිසා printed bill ආවෙ නෑ..
    Vishwa එකෙ ගෙව්න්න දෙන්නෑ invoice no නැතුව..


    ai ban ubata ena email bill eke invoice number eka athine?
    mamanam peoples wave setup karala thiyenne 1 click slt bill gewanna
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    pc ekata hoda antivirus ekak dala daily update karanawanam, hoda firewall ekak run wenawanam.. web browser eke addons disable karala private browsing gihilla baya nathuwa card number denna..

    e wagema balanna payment gateway eke ssl enable welada kiyalath (https)
     
    • Like
    Reactions: AnuradhaRa

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පෝරිසාදයා;25357396 said:
    Invoice no නෑ බන් තැපැල් නැති නිසා printed bill ආවෙ නෑ..
    Vishwa එකෙ ගෙව්න්න දෙන්නෑ invoice no නැතුව..
    https://billonline.slt.lk/BillViewPortal
    මේකෙන් ගිහින් බිලේ ඉන්වොයිස් එක ගන්න පුලුවන්