ඔනලයින් බිල් ගෙවීම
SLT බිල
කරන්ට් බිල
ඩෙබිඩ් කාඩ් නොම්බර ටික මගෙ PC එකෙන් ගහල යවන එක සේෆ්ද මචංල
කවදාවත් ඔන්ලයින් ගෙවීම් කරල නෑ
Nitro Pro එකට ක්රැක් එකක් දාල තියෙන්නෙ
තව IDM එකටත් රීසෙට එකක් දාල තියෙන්නෙ
වෙනනං කියන්ඩ අවුලක් නෑ PC එකේ..
SLT බිල
කරන්ට් බිල
ඩෙබිඩ් කාඩ් නොම්බර ටික මගෙ PC එකෙන් ගහල යවන එක සේෆ්ද මචංල
කවදාවත් ඔන්ලයින් ගෙවීම් කරල නෑ
Nitro Pro එකට ක්රැක් එකක් දාල තියෙන්නෙ
තව IDM එකටත් රීසෙට එකක් දාල තියෙන්නෙ
වෙනනං කියන්ඩ අවුලක් නෑ PC එකේ..

