ඔන්න ආයෙ මහත් වේගෙන එනව මම

Colonel Shankar

Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මං කිව්වෙ මචං
    වෙලාවකට තමා සීනි ගොඩක් වැඩි වෙන්නෙ
    නෝමලි 200 ගණන්
    සීනි බැහැල කලන්තෙ ගතියක් එන වෙලාවලුත් තියෙනව
    ඒක තමයි. පරිස්සම් වෙලා ඉදපන් මචං, බයිසිකලේ යනකොට උනත් කල්පනාවෙන් පලයන්.

    දැන් කාලේ බෙහෙත් ගන්න ගියාම වියදම් දන්නවනේ.
     
    • Love
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    උසට අනුව බර වැඩිද? Body Mass Index එක 19 - 25 අතරනම් ප්‍රශ්නයක් නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa