මං කිව්වෙ මචං වෙලාවකට තමා සීනි ගොඩක් වැඩි වෙන්නෙ නෝමලි 200 ගණන් සීනි බැහැල කලන්තෙ ගතියක් එන වෙලාවලුත් තියෙනව ඒක තමයි. පරිස්සම් වෙලා ඉදපන් මචං, බයිසිකලේ යනකොට උනත් කල්පනාවෙන් පලයන්. දැන් කාලේ බෙහෙත් ගන්න ගියාම වියදම් දන්නවනේ.