ඔන්න ආයෙ මහත් වේගෙන එනව මම

AnuradhaRa

Well-known member
  • ඩෙංගු හැදිල
    කෙට්ටු වෙලා කලිසනුත් පහළට කඩන් වැටෙන සයිස් එකට ආවනෙ
    මං හිතන්නෙ කිලෝ 80ට විතර බැස්ස

    දැං ආයෙ ටිකක් මහත් වෙලා

    බර බැලුව 90 යි

    තව මහත් වුණොත් 100 පනියි

    ඩෙංගු හැදෙන්න කලින් 105 ට විතර තිබුණ

    උඹලට වගේ මට හිතෙන හිතෙන දේ කන්න සල්ලි නෑ

    අනික මම මස් කන්නෙත් නෑ
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    FB_IMG_1680836616200.jpg
     

    Colonel Shankar

    Well-known member
  • Apr 11, 2023
    193
    511
    63
    මම හිතුවේ සිනි හැදුනම කෙට්ටු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැද්ද එතකොට
     
    • Like
    Reactions: AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඩෙංගු හැදිල
    කෙට්ටු වෙලා කලිසනුත් පහළට කඩන් වැටෙන සයිස් එකට ආවනෙ
    මං හිතන්නෙ කිලෝ 80ට විතර බැස්ස

    දැං ආයෙ ටිකක් මහත් වෙලා

    බර බැලුව 90 යි

    තව මහත් වුණොත් 100 පනියි

    ඩෙංගු හැදෙන්න කලින් 105 ට විතර තිබුණ

    උඹලට වගේ මට හිතෙන හිතෙන දේ කන්න සල්ලි නෑ

    අනික මම මස් කන්නෙත් නෑ
    ඇන්ටිගෙ දක්ශතා වගේ
     

    AnuradhaRa

    Well-known member
  • හැමෝටම එක වගේ නැතුව ඇති නේද එහෙනං.
    මං කිව්වෙ මචං
    වෙලාවකට තමා සීනි ගොඩක් වැඩි වෙන්නෙ
    නෝමලි 200 ගණන්
    සීනි බැහැල කලන්තෙ ගතියක් එන වෙලාවලුත් තියෙනව
     
    • Like
    Reactions: Colonel Shankar

    AnuradhaRa

    Well-known member
  • mata dan 30i thama bara 52i. hadennema na aga. kama allanada koheda agata
    මාව ඉස්සෙල්ලම මහත් වුණේ මචං මානසික ලෙඩවලට දෙන බේත් බීල

    බේත් නැවැත්තුව විතරයි අර පරණ විදියටම මාව කෙට්ටු වුණා

    හැමෝම අහන්න ගත්ත මොකුත් අසනීපයක්ද කියල

    ඇයි ඉතිං හිටපු හැටියට මෙහෙම කෙට්ටු වෙලා ඉන්නව දකිද්දි

    බේත් නතර කරල කාලයක් යනකොට ආයෙත් මාව ටික ටික මහත් වෙන්න ගත්ත

    ඒ මහත් වුණ මහත් විල්ල දිගටම තිබුණ