ඔන්න ආයේ හාල්වලට නන්දේ රෙXන හදන්නේ.

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දේශීය සහල් කිලෝවක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය ගැසට්ටුවක් නිකුත් කර ඇත.


    සුදු සහ රතු නාඩු 220ක උපරිම සිල්ලර මිලක්ද, සුදු සහ රතු සම්බා 230 උපරිම සිල්ලර මිලක්ද, කීරි සම්බා සඳහා 260 උපරිම සිල්ලර මිලක්ද නියම කර ඇත. මෙම මිල අද සිට ක්‍රියාත්මක වෙයි.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,356
    15,621
    113
    අනේ හුත්ත තියෙන විදියට තියන්න කියපන්. කියක් හරි දීලා ගන්න පුළුවන්. මු කරන වැඩ වලින් කන්න නැති වෙනවා සල්ලි තිබ්බත්.
    මාලයක් හරි උගස් තියලා ගන්න හාල් තියන්න කියපන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,049
    8,307
    113
    Chilaw
    බේතකටවත් හාල් ඇටයක් හොගන්න බැරි කරන්නද හදන්නේ නන්දසේන :angry:
     
    • Sad
    Reactions: B.Chat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඉස්සෙල්ලම හාල් හිග වෙනවා. ඊට පස්සේ මිල වැඩිවෙනවා. නිකන් බොරුවට ගැසට් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ නන්දේ

    ඇයි බන් මිනිස්සු මේ වේ%වට චන්දේ දුන්නේ. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ නේ මූ
     
    • Sad
    • Like
    Reactions: zid2021 and B.Chat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ ඇමරිකාවෙ ජනාදිපතිටවත් නැති බලතල තියෙන ජනාධිපති කෙනෙක් අහගන්න කතා.
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මූ ජනාධිපති උනාම ගැසට් ගහන්නද බාරයක් වෙලා තියෙන්නෙ. හම්මෝ එන්න කලින් මූ දුන්න ටෝක්.
     
    • Haha
    Reactions: topkollek

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඉස්සෙල්ලම හාල් හිග වෙනවා. ඊට පස්සේ මිල වැඩිවෙනවා. නිකන් බොරුවට ගැසට් නාස්ති කරන්නේ නැතුව පාඩුවේ හිටපන්කෝ නන්දේ

    ඇයි බන් මිනිස්සු මේ වේ%වට චන්දේ දුන්නේ. මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දෙන්නේ නෑ නේ මූ
    WOW WOW I DONT FORGET THE HISTORY THAT YOU AND ME ARGUED
    LOL WE TOLD YOI SO