එල එල. ජය වේවා.
මොකද්ද මචන් ඔය අයිටම් එක. රේඩාර් එකක්ද?
මොකද්ද මචන් ඔය අයිටම් එක. රේඩාර් එකක්ද?


Mamath okamai bro.. batry nam superbMan 11 pro max more than 1yr use karanawa 512GB battery life thamai plus point eka
ඔන්න ඉතිං මාත් ගත්තා 12 pro max 512gb එකක්
එක වෙනම ෆීල් එකක් යාලොස් ...❤❤
pro එකක් ගන්න ඉන්නවානම් කෙලින්ම pro max එකකට යන්න.. බැටරි කැමරා ඩිස්ප්ලේ next upgrade
View attachment 105608
View attachment 105609
View attachment 105610
View attachment 105611