ඔන්න ඉතින් කෙඳිරිගාන්න පටන් ගත්තා

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,463
    100,516
    113
    ඒකට එහෙම උත්තරයක් දෙන්න බෑනෙ. කොහේද අලවන්නෙ, මොකක්ද අලවන්නෙ, මොන සයිස් එකේ එකක්ද අලවන්නෙ වගේ ගොඩක් දේවල් උඩ ඕකට උත්තරේ ඔව් හෝ නෑ කියලා වෙනස් වෙනවා.
    එහෙම නෑ නීතිය දන්නවා නන් සරල උත්තරයක් තියෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම නෑ නීතිය දන්නවා නන් සරල උත්තරයක් තියෙන්නේ.

    මොකක්ද සරල උත්තරේ?

    ඒක “ඔව්” නං මං ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නල ආයෙ ඇවිත් පෙන්නන්නං නීතිවිරෝධී නෑ කියලා. හැබැයි නිකන් වියදං කරන් යන්නෙ නෑ මට වැඩේට යන සම්පූර්ණ වියදම දෙන්න ඕන.

    ඒක “නෑ” නං මං කියන තැන ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නන්න එතකොට පෙනෙයි නීතිවිරෝධීයි කියලා.

    දැන් කියන්න බලන්න මොකක්ද සරල උත්තරේ කියලා 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,516
    113
    මොකක්ද සරල උත්තරේ?

    ඒක “ඔව්” නං මං ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නල ආයෙ ඇවිත් පෙන්නන්නං නීතිවිරෝධී නෑ කියලා. හැබැයි නිකන් වියදං කරන් යන්නෙ නෑ මට වැඩේට යන සම්පූර්ණ වියදම දෙන්න ඕන.

    ඒක “නෑ” නං මං කියන තැන ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නන්න එතකොට පෙනෙයි නීතිවිරෝධීයි කියලා.

    දැන් කියන්න බලන්න මොකක්ද සරල උත්තරේ කියලා 🤭
    උත්තරේ එහෙම අලවන්න බෑ කියන එක.

    අනික් කාරණාව තමා පොලිසියට නීතියට අනුවද කටයුතු කරලා තියෙන්නේ නැද්ද කියන්න බලයක් නෑ. එකට බලය තියෙන්නේ අධිකරණයට. පොලිසිය කියන එකට ඔයත් එකග වෙනවා නන් තමා දඩ වදින්නේ. එකග වෙන්නේ නැත්තං බේරගන්න යන්න ඕනි උසාවි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    උත්තරේ එහෙම අලවන්න බෑ කියන එක.

    මං කිව්වනේ බැරි නං කරල පෙන්නන්නං කියලා. කොස්ට් එක උබ දරන්න ඕන.

    අනික් කාරණාව තමා පොලිසියට නීතියට අනුවද කටයුතු කරලා තියෙන්නේ නැද්ද කියන්න බලයක් නෑ.

    බලයක් තියෙනවා. තියෙන නිසා තමයි දඩකොළ ලියන්නෙ. උසාවි දාන්නෙ.

    එකට බලය තියෙන්නේ අධිකරණයට. පොලිසිය කියන එකට ඔයත් එකග වෙනවා නන් තමා දඩ වදින්නේ. එකග වෙන්නේ නැත්තං බේරගන්න යන්න ඕනි උසාවි.

    එකඟ වෙන්නෙ නැත්තං උසාවි යවන්න බලය තියෙනවා කියන එකනෙ ඔය කියන්නෙ. 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,516
    113
    මං කිව්වනේ බැරි නං කරල පෙන්නන්නං කියලා. කොස්ට් එක උබ දරන්න ඕන.
    ඔයා කියන විධියට පොලිසියෙන් හා කියාගන්න එකට තමා නීතිය නවනවා කියන්නේ 😊.
    ඒක පොලීසියකින් හා කිව්ව එකක් වෙන එකකින් ඕනි වෙලාවක නෑ කියන්න පුළුවන්.
    බලයක් තියෙනවා. තියෙන නිසා තමයි දඩකොළ ලියන්නෙ. උසාවි දාන්නෙ.
    නීතිය ක්‍රියාත්මක කරන එකයි එක ගැන openion දෙන එකයි දෙකක්. කට්ට කන්න බැරි නිසා රථවාහන නඩුවලට හැමෝම ගිහිං වැරදි කරු කිව්වට නිවැරදි කරු කියාල හරි වැරැද්ද බලන්න යන්නේ නෑ නේ. එහෙම අහනවා නන් උසාවියට තමා තීරණය කරන්න වෙන්නේ දෙපැත්තම කියන එක බලලා හරිද වැරදිද කියලා.
    එකඟ වෙන්නෙ නැත්තං උසාවි යවන්න බලය තියෙනවා කියන එකනෙ ඔය කියන්නෙ. 🤣
    ඔයා නීතිය දන්න විධියට තමා ගොඩක් අය දන්නේ එක ඉතින් නොමල්.

    නීතිය පවත්වාගෙන යන එකයි වැරැද්ද නිවැරදි කියන එකයි දෙකක්. එකට පොලිසියට බලයක් නෑ.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,012
    113
    ආශ්චර්යමත් රටක
    ඔයා කියන විධියට පොලිසියෙන් හා කියාගන්න එකට තමා නීතිය නවනවා කියන්නේ 😊.
    ඒක පොලීසියකින් හා කිව්ව එකක් වෙන එකකින් ඕනි වෙලාවක නෑ කියන්න පුළුවන්.

    ඕනම පොලිසියකට එන්න පුලුවන් මම මේ කියන එක කරලා.

    නීතිය ක්‍රියාත්මක කරන එකයි එක ගැන openion දෙන එකයි දෙකක්. කට්ට කන්න බැරි නිසා රථවාහන නඩුවලට හැමෝම ගිහිං වැරදි කරු කිව්වට නිවැරදි කරු කියාල හරි වැරැද්ද බලන්න යන්නේ නෑ නේ. එහෙම අහනවා නන් උසාවියට තමා තීරණය කරන්න වෙන්නේ දෙපැත්තම කියන එක බලලා හරිද වැරදිද කියලා.

    ඔය විකාරනෙ කියවන්නෙ. 😹
    මං කිව්වෙ පොලිසියට දඩකොළ දෙන්න බලයක් නීතියෙන් දීල තියෙනව කියලා. ඒක ඔපීනියන් දීමක් නෙවෙයි. නීතියෙන් දීපු බලයක්.

    ඒ වගේම ඒකට එකඟ නැත්තං උසාවි යන්න ඉල්ලන බලයත් නීතියෙන්ම දීල තියෙනවා.ඒකවත් දන්නෙ නැතුව මොන කතාද 🙈😹

    ඔයා නීතිය දන්න විධියට තමා ගොඩක් අය දන්නේ එක ඉතින් නොමල්.

    මං දන්න ගානට දන්නව නං ප්‍රශ්නයක් නෑනෙ. පොලිසියට නීතියෙන් බලයක් දීල නෑ කියන ඔයා වගේ කට්ටිය එක්ක රට බංකොළොත් නොවී තිබුණොත්නෙ පුදුම.

    නීතිය පවත්වාගෙන යන එකයි වැරැද්ද නිවැරදි කියන එකයි දෙකක්. එකට පොලිසියට බලයක් නෑ.

    නීතිය පවත්වාගෙන යන්න පොලිසියට බලය දීල තියෙනවා. ඒක තමයි මම මේ සියවෙනි පාරටත් කියන්නෙ. ඒ බලයෙන් තමයි පොලිසිය ඔය කියන දේවල් කරන්නෙ.

    මං කියපු නැති බයිල මෙතන කියවන එකේ තේරුම මොකක්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,463
    100,516
    113
    මොකක්ද සරල උත්තරේ?

    ඒක “ඔව්” නං මං ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නල ආයෙ ඇවිත් පෙන්නන්නං නීතිවිරෝධී නෑ කියලා. හැබැයි නිකන් වියදං කරන් යන්නෙ නෑ මට වැඩේට යන සම්පූර්ණ වියදම දෙන්න ඕන.

    ඒක “නෑ” නං මං කියන තැන ස්ටිකරයක් අලවන් ගිහින් පොලිසියට පෙන්නන්න එතකොට පෙනෙයි නීතිවිරෝධීයි කියලා.

    දැන් කියන්න බලන්න මොකක්ද සරල උත්තරේ කියලා 🤭
    පොලීසියට පෙන්නලා කොහොමද අහන්නේ මේක නීති විරෝධිද නැද්ද කියලා. ඒක පොලිසියට කියන්න බෑ. එයාලා කියන්නේ එයාලට තේරෙන එක. එක් හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවං. පොලිසියට පුළුවන් තේරුම් ගන්න විධියට නීතිය ක්‍රියාත්මක කරන්න. ඒකනේ අර බස් ඒකක මඩ් ගාඩ් එක ගැනත් බුරු කතාවක් කියන්නේ.

    ඕනම පොලිසියකට එන්න පුලුවන් මම මේ කියන එක කරලා.

    ඔය විකාරනෙ කියවන්නෙ. 😹
    මං කිව්වෙ පොලිසියට දඩකොළ දෙන්න බලයක් නීතියෙන් දීල තියෙනව කියලා. ඒක ඔපීනියන් දීමක් නෙවෙයි. නීතියෙන් දීපු බලයක්.

    ඒ වගේම ඒකට එකඟ නැත්තං උසාවි යන්න ඉල්ලන බලයත් නීතියෙන්ම දීල තියෙනවා.ඒකවත් දන්නෙ නැතුව මොන කතාද 🙈😹

    මං දන්න ගානට දන්නව නං ප්‍රශ්නයක් නෑනෙ. පොලිසියට නීතියෙන් බලයක් දීල නෑ කියන ඔයා වගේ කට්ටිය එක්ක රට බංකොළොත් නොවී තිබුණොත්නෙ පුදුම.

    නීතිය පවත්වාගෙන යන්න පොලිසියට බලය දීල තියෙනවා. ඒක තමයි මම මේ සියවෙනි පාරටත් කියන්නෙ. ඒ බලයෙන් තමයි පොලිසිය ඔය කියන දේවල් කරන්නෙ.

    මං කියපු නැති බයිල මෙතන කියවන එකේ තේරුම මොකක්ද?
    ඔය උඩ දාපු එකට උත්තර දුන්නේ.

    ඔයා කියන විධියට එහෙම මොකවත් අලවන්න අවසර පොල්සියට කොහෙත්ම දෙන්න බෑ. දෙන්න පුළුවං මෝටර් රථ දෙපාර්තේන්තුවට විතරයි.

    https://dmt.gov.lk/index.php?option...43&catid=8:news-and-events&lang=en&Itemid=140

    පොලිසිය දැනුවත් කරන්න ඕනි කියල නන් එකක් තියෙනවා. එච්චරයි.

    ඕනම පොලිසියකට එන්න පුලුවන් මම මේ කියන එක කරලා.

    🙈😹

    මං දන්න ගානට දන්නව නං ප්‍රශ්නයක් නෑනෙ. පොලිසියට නීතියෙන් බලයක් දීල නෑ කියන ඔයා වගේ කට්ටිය එක්ක රට බංකොළොත් නොවී තිබුණොත්නෙ පුදුම.
    පොලීසියට තියෙන්නේ ක්‍රියාත්මක කරන බලය විතරයි ඔය කියනවා වගේ පොලිසියෙන් අහල හා කිව්වොත් කරනවා වගේ වැඩ වලට කියන්නේ නීතිය නමනවා කිය.
    ------ Post added on Jan 8, 2025 at 1:29 PM
     
    gama22

    Well-known member
  • img_1_1735384382316.jpg
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    for 30 - 40 years, there has been virtually no governance in Sri Lanka

    This country is currently run by mafia of all colours and hues - rice mafia, vegetable mafia, three wheel mafia, bus mafia

    Any government that seriously wants to develop this country will have to tackle all these mafias astutely

    if buses are on strike, this is the best time to seize all the buses, convert transportation in to a public private partnership company and start an efficient system. Stop dealing with individual bus mudalalis and have a professional transport company. The people will back this govt
     
    • Haha
    Reactions: johnferna678