ඔන්න ඉතින් මමත් රෝහල්ගත වෙන්නයි යන්නේ

mofious

Active member
  • Nov 7, 2010
    592
    64
    28
    මගේ කාමරේ
    ඔන්න ඉතින් මමත් රෝහල්ගත වෙන්නයි යන්නේ

    ඔන්න ඉතින් සියලු එළකිරි වැසියනි.මිතුරු මිතුරියනි. නැන්දියනි මාමියනි:rofl: ඔන්න ඉතින් අලි මදිවට හරක් කිව්වා වගේ මෙච්චර කල් තිබ්බ ලෙඩ වලට අමතරව මට විෂබීජයකුත් ගිහිල්ලලු.:baffled::baffled: උන්ට යන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද දන්නේ නෑ.;) තල්ලත් එක්ක බෙල්ලත් ඉදිමිලා. ඔන්න එතින් මේක ගොඩින් බේරගන්න හැදුවත් බැරි උන නිසා දොස්තර මාමි කියාපි වහාම රෝහල්ගත වෙන්ට කියලා.:nerd:කොහෙද ඉතින් මේ විෂබීජ හොදින් කිව්වට අහන්නේ නෑනෙ.:dull: ඔන්න එතින් මමතුමා හෙට උදේම ඉස්පිරිතාලෙට යන්නයි හදන්නේ. කියන්නත් කවුරුත් නැති එකේ එළකිරි වැසියන්ටත් කියලම යනවා කියල හිතුනා.:rofl: ඔන්න නොකිව්වය කියල හෙම කියන්නෙපා.:angry: දැන් ඉතින් මේක කියන්නත් නුලක් දැම්මද කියල කවුරුවත් මට බනිනවා එහෙම නෙමේ ඔන්න.:rolleyes:බෙල්ල කපල දාලා හරි හෙටම ආපහු එව්වොත් හොදයි.:oo:

    ඔන්න ඉතින් කවුරුවත් මට සුබ පැතුවට එහෙම මම තරහ වෙන්නේ එහෙම නෑ ඔන්න.:P:love:

    එහෙනම් මට ජය වේවා !
     
    Last edited:
    • Like
    Reactions: D#rox and baba2

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    tumblr_ln6mnriNNI1qaxbx4o1_500.gif
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    විහිලු නෙමේ මචෝ පරිස්සම් වෙයන්.. ඉක්මන් සුවය පතනවා. පොඩ්ඩක් අවධානයෙන් හිටපන්..:yes: