ඔන්න ඉතින් මමත් රෝහල්ගත වෙන්නයි යන්නේ
ඔන්න ඉතින් සියලු එළකිරි වැසියනි.මිතුරු මිතුරියනි. නැන්දියනි මාමියනි
ඔන්න ඉතින් අලි මදිවට හරක් කිව්වා වගේ මෙච්චර කල් තිබ්බ ලෙඩ වලට අමතරව මට විෂබීජයකුත් ගිහිල්ලලු.
උන්ට යන්න වෙන තැනක් තිබ්බෙම නැද්ද දන්නේ නෑ.
තල්ලත් එක්ක බෙල්ලත් ඉදිමිලා. ඔන්න එතින් මේක ගොඩින් බේරගන්න හැදුවත් බැරි උන නිසා දොස්තර මාමි කියාපි වහාම රෝහල්ගත වෙන්ට කියලා.
කොහෙද ඉතින් මේ විෂබීජ හොදින් කිව්වට අහන්නේ නෑනෙ.
ඔන්න එතින් මමතුමා හෙට උදේම ඉස්පිරිතාලෙට යන්නයි හදන්නේ. කියන්නත් කවුරුත් නැති එකේ එළකිරි වැසියන්ටත් කියලම යනවා කියල හිතුනා.
ඔන්න නොකිව්වය කියල හෙම කියන්නෙපා.
දැන් ඉතින් මේක කියන්නත් නුලක් දැම්මද කියල කවුරුවත් මට බනිනවා එහෙම නෙමේ ඔන්න.
බෙල්ල කපල දාලා හරි හෙටම ආපහු එව්වොත් හොදයි.
ඔන්න ඉතින් කවුරුවත් මට සුබ පැතුවට එහෙම මම තරහ වෙන්නේ එහෙම නෑ ඔන්න.

එහෙනම් මට ජය වේවා !

Last edited: