ඒක බලන අපි බන්දේසියේ..වෙන්දේසියේ අපි ලන්දේසියට
ඒක බලන අපි බන්දේසියේ..වෙන්දේසියේ අපි ලන්දේසියට
Supermarket review ekak oneඅලුත් රටක අලුත් අත්දැකීම් එක්ක ආයෙ හම්බවෙමු..
උඹල අහන ඊළග ප්‍රශ්න වලට උත්තර
යන්නෙ නෙදර්ලන්ඩ්ස්..
ටික කාලයක් රිමෝට් වැඩකරපු කම්පණි එකේ HQ වලට වැඩට යන්න සෙට් උනා..
ෆැමිලි එකම යනවා.
බායි....
ඇයි ඔය හුත්ති එස්ටෝනියා ගියා කියලා කැරි නයයෙක් ඇරියාඕකා austria vps එකෙන් ඉන්ටර්නෙට් ගිහින් austria ඉන්නේ කියලා කිව්වා බන්.මං තමා ඕක අල්ලලා දුන්නේ
.
අහ් ඕලන්දෙට
ලන්දේසි කාරයො ආපු රට