ඔන්න එහෙනං අපිත් දැං HDMI 🤩

AnuradhaRa

Well-known member
  • 68Ma7tb.jpg


    මොනිටර් එකේ සුදු ගතිය දුමක් වගේ ගතිය හරි ගියෙ මේ කරපු මොකකින් හරි

    Bios වල තිබුණ එකක්

    PEG IGD කියල මම ඒක IGD වලට දැම්ම​

    ග්‍රැෆික් මෙමරි එකත් ටිකක් වැඩි කෙරුව

    geoKwET.jpg


    iEvwIKj.jpg
     
    Last edited:
    • Like
    Reactions: kingcapton and NRTG

    AnuradhaRa

    Well-known member
  • ECS එක හොඳයි මමත් ඉස්සර used එකක් පාවිච්චි කෙරුවා NAS එකකට
    ECS H110 අලුතෙන්ම ගන්න පුලුවන් 10 කට වගේ කිව්ව මතකයි කඩේකින් අහද්දි, අනේ මංද used ඒවද කියල ඒක හරියට අහන්න බැරි වුණා
    මම ඉතිං ගත්තෙ මේක
     
    • Like
    Reactions: NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,153
    15,653
    113
    New Zealand
    සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් කෑලි වෙන වෙනම අරන් කොම්පියුටර් හදන්න එපා බන්. ටික කාලයක් යද්දි ලෙඩ ගොඩවල් වෙනවා. කොරියාව වගේ රටවල්වලින් ගෙන්වන අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු HP, Dell, Lenoveවගේ branded pcඑකක් ගනින්කෝ. ගොඩක් ඒවගේ HDD+SSDතියනවා. උබට ඕනි නම් VGA එකක් විතරයි වෙනම ගහ ගන්නත් ඕනි.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් කෑලි වෙන වෙනම අරන් කොම්පියුටර් හදන්න එපා බන්. ටික කාලයක් යද්දි ලෙඩ ගොඩවල් වෙනවා. කොරියාව වගේ රටවල්වලින් ගෙන්වන අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු HP, Dell, Lenoveවගේ branded pcඑකක් ගනින්කෝ. ගොඩක් ඒවගේ HDD+SSDතියනවා. උබට ඕනි නම් VGA එකක් විතරයි වෙනම ගහ ගන්නත් ඕනි.
    මටත් හිතුණ ඕක
    4th gen වගේ ගන්න සල්ලි නෑ බං

    නංගිගෙ බයික් එක හදන්නත් තියෙනව. ඒකටත් සෑහෙන සල්ලියක් යනව
    මේ ටිකේ අපේ ස්කූටරේ එයාට දීල තියෙන්නෙ
    එයාලට තව කරදර කරන්න බෑ

    ඇසෙම්බල් කරන එකේ නෙමේ අවුල තියෙන්නෙ
    ඒ කොරියන් බෝඩ් වල මොකක්හරි කොලිටියක් තියෙනව
    අපි මෙහෙන් ගන්න අලුත්ම බෝඩ්වලටත් වඩා හොදයි

    බෝඩ් එක ගන්නකං කට පුක වහගෙන ඉදල දැං එනව ඔපීනියන් දෙන්න
     
    Last edited:
    • Sad
    Reactions: kingcapton

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,624
    35,603
    113
    කොන්ග්‍රැට්ස්! උඹ කොම්පීතරයෙන් ගන්න ප්‍රයෝජනවත්ම වැඩේ මොකක්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොන්ග්‍රැට්ස්! උඹ කොම්පීතරයෙන් ගන්න ප්‍රයෝජනවත්ම වැඩේ මොකක්ද?
    සිංදු අහනව වීඩියෝ බලනව ෆිල්ම් සීරීස් බලනව
    1080p න් බලන්න තමා ආස
    මොනාහරි ඔය ඉගෙන ගන්න දේවලුත් බලනව. ඒව ඉතිං වෙන්නෙ සුළු වශයෙන්
    මගෙ සොෆ්ට්වෙයා Inkscape, Gimp 😅
     
    Last edited:

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,485
    113
    Nowhere
    සෙකන්ඩ් හෑන්ඩ් කොම්පියුටර් කෑලි වෙන වෙනම අරන් කොම්පියුටර් හදන්න එපා බන්. ටික කාලයක් යද්දි ලෙඩ ගොඩවල් වෙනවා. කොරියාව වගේ රටවල්වලින් ගෙන්වන අවුරුද්දක් දෙකක් පාවිච්චි කරපු HP, Dell, Lenoveවගේ branded pcඑකක් ගනින්කෝ. ගොඩක් ඒවගේ HDD+SSDතියනවා. උබට ඕනි නම් VGA එකක් විතරයි වෙනම ගහ ගන්නත් ඕනි.

    Branded wala power supply, Main Board ගියොත් ඉවරයි ඉතින්
    සමහර DELL, Lenovo, HP පවර් සප්ලයි ගන්න ගානෙන් තව PC එකක් හදන්න පුළුවන්
     
    • Like
    Reactions: AnuradhaRa