ඔන්න එහෙනම් පරික්ෂා කර ගන්න.....

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඔන්න එහෙනම් පරික්ෂා කර ගන්න.....

    මං අද කියලා දෙන්න යන්නෙ කොහොමද අපගෙ virus guard එකෙ තත්වය පරික්ෂා කර ගන්නෙ කියලා....:cool::cool::yes::yes:
    ඔන්න මෙහෙමයි වැඩෙ.....:cool::cool:

    1.පලමුව notepad එක open කර ගන්න.:yes:
    2.පහත code එක copy කරලා notepad එකට paste කර ගන්න.:yes:

    Code
    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*

    3.දැන් File>>>>>Save As... ගිහිල්ලා File name එක විදියට EICAR.exe දෙන්න.
    Save as type එක ලෙස All Files දීලා Save කරන්න..:yes::yes:

    *****:cool::cool::cool:*****Virus guard එකෙන් EICAR.exe file එක virus එකක් විදියට පෙන්නනවා නම් Virus guard එක හොද තත්වයෙන් පවතින බවට සහතික කල හැක*****:cool::cool::cool:*****

    සැ.යු - මෙය ඕනෑම Virus guard එකක් පරික්ෂා කිරීම සදහා යොදා ගත හැක.:nerd:
    හොදයි නම් ඉතිං අරවා එහෙම දුන්නට කමක් නෑ හොදා....:D:D:D:D:D:D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    webroot ekek allanne ne ne bn:(

    9a9stf.jpg
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,817
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    oka kalinuth dala hibuna elakiri ekema...dekapu neti ayata hondai....kohomath ithin hemoma wage use kaaranne common virus guards ne...wedi denek use nokarana virus guard ekak anith ewa wage functional da kiyala check karaganna wage thamai ithin me method eka honda...:)

    Panda Cloud Antivirus Pro - Auto Detected by this one..
    Zgi9j.png
     

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    oka kalinuth dala hibuna elakiri ekema...dekapu neti ayata hondai....kohomath ithin hemoma wage use kaaranne common virus guards ne...wedi denek use nokarana virus guard ekak anith ewa wage functional da kiyala check karaganna wage thamai ithin me method eka honda...:)

    Panda Cloud Antivirus Pro - Auto Detected by this one..
    Zgi9j.png

    thaq mchn:cool::cool:
    mchan repost nam sorry:sorry::sorry:
    meka man net eke search paarak daadi set una ekak:yes::yes:man test karalamai ubalata damme:yes:
    repost nam sorry machanla:sorry::sorry: