ඔන්න එහෙනම් පරික්ෂා කර ගන්න.....
මං අද කියලා දෙන්න යන්නෙ කොහොමද අපගෙ virus guard එකෙ තත්වය පරික්ෂා කර ගන්නෙ කියලා....

ඔන්න මෙහෙමයි වැඩෙ.....

1.පලමුව notepad එක open කර ගන්න.
2.පහත code එක copy කරලා notepad එකට paste කර ගන්න.
Code
3.දැන් File>>>>>Save As... ගිහිල්ලා File name එක විදියට EICAR.exe දෙන්න.
Save as type එක ලෙස All Files දීලා Save කරන්න..

*****

*****Virus guard එකෙන් EICAR.exe file එක virus එකක් විදියට පෙන්නනවා නම් Virus guard එක හොද තත්වයෙන් පවතින බවට සහතික කල හැක*****

*****
සැ.යු - මෙය ඕනෑම Virus guard එකක් පරික්ෂා කිරීම සදහා යොදා ගත හැක.
හොදයි නම් ඉතිං අරවා එහෙම දුන්නට කමක් නෑ හොදා....

මං අද කියලා දෙන්න යන්නෙ කොහොමද අපගෙ virus guard එකෙ තත්වය පරික්ෂා කර ගන්නෙ කියලා....

ඔන්න මෙහෙමයි වැඩෙ.....

1.පලමුව notepad එක open කර ගන්න.

2.පහත code එක copy කරලා notepad එකට paste කර ගන්න.

Code
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
3.දැන් File>>>>>Save As... ගිහිල්ලා File name එක විදියට EICAR.exe දෙන්න.
Save as type එක ලෙස All Files දීලා Save කරන්න..

*****

*****Virus guard එකෙන් EICAR.exe file එක virus එකක් විදියට පෙන්නනවා නම් Virus guard එක හොද තත්වයෙන් පවතින බවට සහතික කල හැක*****

*****සැ.යු - මෙය ඕනෑම Virus guard එකක් පරික්ෂා කිරීම සදහා යොදා ගත හැක.

aiyo salli