ube prediction dapan blannaනාමල්ට ලක්ෂ 8 ක් තියා ලක්ෂ 2 ක් අාවොත් මම ඩොලර් ගැන thread දාන එක නවත්තනවා.
22 වැනිදාට බලහන්කො අනිත් prediction වලත් තරම. හැබැයි shock වෙන්න එපා සේරම කණපිට ගැහුණාම.![]()
ube prediction dapan blannaනාමල්ට ලක්ෂ 8 ක් තියා ලක්ෂ 2 ක් අාවොත් මම ඩොලර් ගැන thread දාන එක නවත්තනවා.
22 වැනිදාට බලහන්කො අනිත් prediction වලත් තරම. හැබැයි shock වෙන්න එපා සේරම කණපිට ගැහුණාම.![]()
Ranil=33%
Anura=32%
Sajith=29
Namal=4%
Other=2%
Ranil kohomath nulen paradune. Me sare dinanneth ehemai. Malimawata Vote kana godak un Gotata vote karala anatha una un. Unta dan ulath ekai pilath ekai. Anthima mohotheth wenas wenawa e wagw un.
Result එක උඹල හිතන තරම් වැදගත් වෙන එකක් නෑ බලහන්කො. හැබැයි ජනාධිපති දිගටම රනිල් තමයි. එ්ක වෙන්නෙ කොහොමද කියල දැන්ම කියන්න ඕන නෑ කට්ටිය කුලප්පු වෙනවා විතරයිනෙ. බලහන්කො ඉතින්.ube prediction dapan blanna
3lak wage watei kiyala hithenne matanamඅපෝ වැඩියි
මායිම් ගම්මාන චන්ද ටික වැටුනෙ නැත්නන් ලෝක පුදුමයක්
Result එක උඹල හිතන තරම් වැදගත් වෙන එකක් නෑ බලහන්කො. හැබැයි ජනාධිපති දිගටම රනිල් තමයි. එ්ක වෙන්නෙ කොහොමද කියල දැන්ම කියන්න ඕන නෑ කට්ටිය කුලප්පු වෙනවා විතරයිනෙ. බලහන්කො ඉතින්.![]()
මේක වෙනස් වෙන්නෙ නෑ 22 උදේට බම්ප් කරන්නඉස්සෙල්ල thread එක දැම්ම නාමල් ට 10% දාල. ඒක චොර උනාම ආයෙ උස්සන් ආව නාමල් 6% දාල
දැන් මේකත් ගූ උනාම ඊගාව එක දාපන් නාමල් 2% කියල
ගෙවන ගානට ඔහොමද යකෝ වැඩ කරන්නෙ වගකීමක් නැතුව ?
මේක වෙනස් වෙන්නෙ නෑ 22 උදේට බම්ප් කරන්න
උබේ calculation එක අනුව මාතර අනුරගේ % බලල කියපන් පොඩ්ඩක්
NR most probably would endup less than 03 laksනාමල් ගේ එක වැරදි බන් .
නිකන් මෝඩ කතාවක් ගෝටාගේ චන්ද වලින් ඔච්චර එනව කියලා ගන්න එක .
නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .
36% + 34% + 11% + 6% + 9% = 96%අනුර 36%
සජිත් 34%
රනිල් 11%
නාමල් 6%
වෙනත් සහ අවලංගු 9%
o
jeppo bujji Ansha
වැඩක් නෑ කතිරේ ගහපන්... අනුර 3 උනොත් නේ ඔවා ගනන් කරන්නේ දෑට අනුර 1මම නම් පලවෙනි මනාපය අනුරට, දෙවැනි මනාපය රනිල්ට. වැරදිලා හරි දෙවෙනි මානපයෙන් සජියා ආවොත් සේරටම හපන් වෙනවා.
හරකෝ . ..
මේ තියෙන්නේ 2019 මාලිමාවේ රැළියක් ..
උන්ට චන්ද ආවේ 3%යි .
පාර මැද්දේ ස්ටේජ් ගැහුවත් , පාරේ යන එකෙක් වත් නැවතිලා බලන්නේ නැති රැලි නාමල් ගේ තියෙන්නේ .
බලන් ඉදපන් ඌට 6%ක් එනකන් . .