ඔන්න එහෙනම් හරින Result එක දැම්මා

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,587
    2,979
    113
    Sri Lanka
    නාමල්ට ලක්ෂ 8 ක් තියා ලක්ෂ 2 ක් අ‍ාවොත් මම ඩොලර් ගැන thread දාන එක නවත්තනවා. 🤣🤣🤣

    22 වැනිදාට බලහන්කො අනිත් prediction වලත් තරම. හැබැයි shock වෙන්න එපා සේරම කණපිට ගැහුණාම. 🤣🤣
    ube prediction dapan blanna
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Ranil=33%
    Anura=32%
    Sajith=29
    Namal=4%
    Other=2%

    Ranil kohomath nulen paradune. Me sare dinanneth ehemai. Malimawata Vote kana godak un Gotata vote karala anatha una un. Unta dan ulath ekai pilath ekai. Anthima mohotheth wenas wenawa e wagw un.


    ලොල් 😹 නූලෙන් කීවෙ කොයි නූලෙන්ද? අන්තිම චන්දෙ මැද කොලබිනුත් පරාදයි.. 😹 😹 ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවෙ

    මේ පාරත් එච්චරයි.. දවස් 9 ඉවසල ඉදපන්
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,842
    2
    15,584
    113
    ube prediction dapan blanna
    Result එක උඹල හිතන තරම් වැදගත් වෙන එකක් නෑ බලහන්කො. හැබැයි ජනාධිපති දිගටම රනිල් තමයි. එ‍්ක වෙන්නෙ කොහොමද කියල දැන්ම කියන්න ඕන නෑ කට්ටිය කුලප්පු වෙනවා විතරයිනෙ. බලහන්කො ඉතින්. 🤭
     
    • Haha
    Reactions: Avatar998

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    Result එක උඹල හිතන තරම් වැදගත් වෙන එකක් නෑ බලහන්කො. හැබැයි ජනාධිපති දිගටම රනිල් තමයි. එ‍්ක වෙන්නෙ කොහොමද කියල දැන්ම කියන්න ඕන නෑ කට්ටිය කුලප්පු වෙනවා විතරයිනෙ. බලහන්කො ඉතින්. 🤭

    තැන්ක්ස් මචන්.. කියලවත් කරගන්න බැරි උදව්වක්. උබේ වස්ති කටින් කිව්ව කියන්නෙ ජොලි සීය කුමන්ත්‍රනයක් කරන්න හැදුවත් හානවා.. 😹 දවස් 9න් බම්ප් එකක් දෙන්නම්
     

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    ඉස්සෙල්ල thread එක දැම්ම නාමල් ට 10% දාල. ඒක චොර උනාම ආයෙ උස්සන් ආව නාමල් 6% දාල
    දැන් මේකත් ගූ උනාම ඊගාව එක දාපන් නාමල් 2% කියල :ROFLMAO:
    ගෙවන ගානට ඔහොමද යකෝ වැඩ කරන්නෙ වගකීමක් නැතුව ?
    මේක වෙනස් වෙන්නෙ නෑ 22 උදේට බම්ප් කරන්න
     
    • Haha
    Reactions: sachith19920726

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,713
    4,598
    113
    නාමල් ගේ එක වැරදි බන් .
    නිකන් මෝඩ කතාවක් ගෝටාගේ චන්ද වලින් ඔච්චර එනව කියලා ගන්න එක .

    නාමල් ට හරියට බැලුවොත් ලක්ෂයක් චන්ද නෑ මේ පාර .
    ටිකක් අතිනුත් දාල ඕන නම් ලක්ෂ 1.5ක් දාල දෙන්නම් .. හැබැයි එච්චර එන්නේ නෑ .
    NR most probably would endup less than 03 laks
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    අනුර 36%
    සජිත් 34%
    රනිල් 11%
    නාමල් 6%
    වෙනත් සහ අවලංගු 9%
    36% + 34% + 11% + 6% + 9% = 96%

    හරිම එක, පක තමයි. ඉතුරු 4% උඹේ අම්මට හුකනවද campaign බැල්ලිගෙ පුතෝ?
     

    Chabba90

    Member
    May 31, 2022
    6
    0
    1
    WhatsApp Image 2024-09-09 at 12.17.07 PM.jpeg
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක හරි නම්. ගොන් සජියා දිනයි නේ... හප්පා සීයා හොදයි අර පින් ගුත්තරයට වඩා

    මම නම් පලවෙනි මනාපය අනුරට, දෙවැනි මනාපය රනිල්ට. වැරදිලා හරි දෙවෙනි මානපයෙන් සජියා ආවොත් සේරටම හපන් වෙනවා.
    වැඩක් නෑ කතිරේ ගහපන්... අනුර 3 උනොත් නේ ඔවා ගනන් කරන්නේ දෑට අනුර 1
    ------ Post added on Sep 12, 2024 at 7:22 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හරකෝ . ..
    මේ තියෙන්නේ 2019 මාලිමාවේ රැළියක් ..
    උන්ට චන්ද ආවේ 3%යි .



    පාර මැද්දේ ස්ටේජ් ගැහුවත් , පාරේ යන එකෙක් වත් නැවතිලා බලන්නේ නැති රැලි නාමල් ගේ තියෙන්නේ .
    බලන් ඉදපන් ඌට 6%ක් එනකන් . .

    ඒ කාලේ රැල්ල තිබුනේ ගෝටට. ලංකාවේ රැල්ලට පුක දෙන ගතියක් තියනවනෙ. මේ සැරේ රැල්ල තියෙන්නෙ අනුරට