මේක Open Forum දාපු නිසාද බන් home page එකේ පෙන්නේ නැත්තේ

වෙන්න ඇති...![]()

වැඩියෙන්ම බය වෙච්ච දවස ත්‍රෙඩ් එකේ.
අර බබා වඩාගෙන හොස්පිටල් ගිය එක කලින් ලිවුවා නේද වෙන ත්‍රෙඩ් එකක? සෙන්සිටිව් අවස්තාව මොකක්ද වගේ ත්‍රෙඩ් එකක![]()

මෙච්චර අත්දැකීම් තියෙන අය එලකිරියෙ ඉන්නව කියල දන්නෙත් නෑ. විශින්ග් යු ෆො ගුඩ් ෆියුචර්a wage tamai ban , godak un aka balala yanawane ahema unta meka miss wenawa![]()
රත්තරං;17490530 said:මම පට්ට අමාරුවෙන් බන් මේක කියවන්නේ
මට හිතාගන්න බෑ බන් මම මොකක්ද මේ කියවන්නේ කියල
මම උබේ කතාවේ සාරාංශේ දන්නවා
සල්ලි ගෑනු ජිවිතය සතුට ඔය හතර ගලපන එක ලේසි නෑ බන්
නැන්දම්මලා ගැන කතා නොකර ඉමු
නැන්දම්මා බහිනවා කියන්නේ එකම ගූ ගොඩක්
හොද උනත් එකයි නරක් උනත් එකයි

රත්තරං;17490548 said:යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.
ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්
මෙච්චර අත්දැකීම් තියෙන අය එලකිරියෙ ඉන්නව කියල දන්නෙත් නෑ. විශින්ග් යු ෆො ගුඩ් ෆියුචර්
උබේ කතාව කියනකොට මට ඇඩෙනවා බන්..![]()
රත්තරං;17490548 said:යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.
ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්
මම එදත් කිව්වේ බං. A,B,C,D,E,F කියලා සෙට් එකක්. ඒක මගේ මුල් ගුරුවරයෙක් කියලා දීප්ය් දෙයක් අවුරුදු බර ගානකට කලියෙන් A/L පාස් වෙලා කැම්පස් යන්නම් කියලා කියලා වැඳලා එන්න ගිය වෙලේ. ගොඩක් උන් වරද්ද ගන්නේ බං පවුලේ කුල මල හොයන්න ගිහින්. බලන්න ඕනේ පවුලේ මහ උන්ගේ රස්සාවල්, හැසිරීම්, සහෝදර සහෝදරියන් මොන වගේද කියන එක තමයි. මුඩුක්කුවකින් නෙලුම් මලක් වගේ කෙල්ලෙක් උස්සන් ආවත් කාලෙකින් මුඩුක්කු ගති ගුණ මතුවෙන්න ගන්නවා බං. මට එදා ඒ ගුරුවරිය උගන්නපු ඇත්ත විශ්වීය සත්‍යයක් බං. කතාව කියවන ඕනේ එකෙක්ට කියන්න දෙයක් හිතාගන්න බැහැ බං මේක අවසානයේ. මේ කතාව ස්ටිකී කරලා තියන්න වටින එකක් එලකිරි ඉතිහාසයේම. ඔය ජංගි නිසා අඬන උනුයි, අධ්යයාපනේ කෙළවන් නාහින් අඬන උනුයි මේක අනිවා බලන්න වටින එකක් බං.
රත්තරං;17490548 said:යකෝ කසාද බදිද්දි පවුල් පසුබිම බලපල්ලා.ලස්සන නැතුව තියා ගෑනි අබ්බ ගාත උනත් කමක් නෑ හරි හමන් පව්ලකින් බැදපල්ලා. හුකන මුඩුක්කු වලින් ගෑනු උස්සන් එන්න එපා.
ලබු ගෙඩියා, මට පට්ට අප්සෙට් ඕයි. ශික්
රත්තරං;17490593 said:අපේ නැන්දම්මත් අරකයි මේකයි හොයනවා වැඩී
දරුවට ආදරේ නිසා වෙන්න ඇති
ඒත්
හෙටම දෙනවා ෆයිනල් වර්නින් එක
අම්මෝ එක එකා ඇගිලි ගැහුවොත් මේකත් අවුල් වෙන්න පුලුවන්
රත්තරං;17490593 said:අපේ නැන්දම්මත් අරකයි මේකයි හොයනවා වැඩී
දරුවට ආදරේ නිසා වෙන්න ඇති
ඒත්
හෙටම දෙනවා ෆයිනල් වර්නින් එක
අම්මෝ එක එකා ඇගිලි ගැහුවොත් මේකත් අවුල් වෙන්න පුලුවන්