ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මටත් පට්ට අප්සට් බං. නිකක් මොකක්දෝ වුනා වගේ. පැනඩෝල් දෙකකුත් බිව්වා

    මටත් පිස්සු වැටුන බන්...

    ගොඩක් දෙනෙක් එහෙම නැන්දම්මල අයින් කළා මේ සිද්දියෙන් පස්සේ..

    උබේ වයිෆ් හුගක් ලස්සනද බන්? නැත්නම් ඒකි දෙන නිසා කොල්ලො එනවද?
    ලස්සනත් ලොකු ප්‍රශ්නයක් බන්

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490646 said:
    ලබු ගෙඩියා, උබ මට වඩා ඉවසීම අතින් සෑහෙන්න ඉස්සරහින් ඉන්න මිනිහෙක් බන්. 100000000000000ස් ගුනයක් ඉස්සරහින්. උබට මාර බුද්දියක් තියෙන්නේ

    ඔය සීන් එක මට උනානම් බන් බලාස්ට් එකක් ඉවරවෙන්න ගහනවා ගෑනිගේ වේස හැත්ත නැති වෙන්න. අම්මපා ගහනවා බන්. අර සැලූන් එකේ කේස් එක මගේ ඇස් දෙකට දැක්කනම් අම්මපා පෙනේරයක් කරනවා හුත්තිව.

    උබ මාර ශ්‍රේශ්ට මිනිහෙක් බන්. ඔච්චර ඉවසීමක් මට හිතාගන්න බෑ. මටනම් ඔය ඉවසීමෙන් දශමයක් වත් නෑ බන්

    මට පිස්සු වැටුනා ඕයි.

    මේක දැන්මම මම දෙනවා වයිෆ්ට කියවන්න. මුනුත් දැනගන්න ඕනේ විස පෙවෙන හැටි

    ඉවසන තරමට අපිට සතුටු වෙන්න පුළුවන්... ඉවසීම නැති උනොතින් වෙන්නේ හැමදාම දුකින් ඉන්න...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නැන්දම්මලත් එක්ක වැඩි කතාවක් වැඩි වැඩි බජනයක් ඕනෙ නෑ බං. උවමනා වෙලාවට එයාලට උදව් කරගෙන ගානට ඉන්න ඕනේ. මලාට එයාලගෙන් උදව් නම් ගන්න එපා. අපේ පරණ පොත්පත් වල නැන්දම්මලාගේ ගෙදර ගියහම ඇදේ නිදාගන්න පැති පවා දාලා තියන්නේ නිකං නෙවෙයිනේ.

    සුලු දෙයක් වත් මමනම් ඉවසන්නේ නෑ. එක දශමෙක දෙයක් හරි මට නොදිරවන දෙයක් උනොත් කෙලින්ම ෆයිනල් වර්නින් එක දෙනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නැන්දම්මලත් එක්ක වැඩි කතාවක් වැඩි වැඩි බජනයක් ඕනෙ නෑ බං. උවමනා වෙලාවට එයාලට උදව් කරගෙන ගානට ඉන්න ඕනේ. මලාට එයාලගෙන් උදව් නම් ගන්න එපා. අපේ පරණ පොත්පත් වල නැන්දම්මලාගේ ගෙදර ගියහම ඇදේ නිදාගන්න පැති පවා දාලා තියන්නේ නිකං නෙවෙයිනේ.

    අපි දන්නේ නැහැනේ ඒ පැති කතාවල්... කියන්නකෝ බලන්න... ගොඩක් තියේනම් ත්‍රෙඩ් එකක් දාන්න...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17490675 said:
    සුලු දෙයක් වත් මමනම් ඉවසන්නේ නෑ. එක දශමෙක දෙයක් හරි මට නොදිරවන දෙයක් උනොත් කෙලින්ම ෆයිනල් වර්නින් එක දෙනවා

    මමත් එහෙම තමයි මචං. මටත් ඉවසන්න බෑ. ප්‍රශ්නෙකදි මට මාවවත් කන්ට්‍රෝල් නෑ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉවසන තරමට අපිට සතුටු වෙන්න පුළුවන්... ඉවසීම නැති උනොතින් වෙන්නේ හැමදාම දුකින් ඉන්න...

    මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
    මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
    දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
    දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
    දැන් එයත් අහගත්ත මගෙන්:angry::angry::angry:

    අම්මපා මට අප්සෙට් බන් මේක කියවලා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490665 said:

    මටත් පිස්සු වැටුන බන්...

    උබේ වයිෆ් හුගක් ලස්සනද බන්? නැත්නම් ඒකි දෙන නිසා කොල්ලො එනවද?
    ලස්සනත් ලොකු ප්‍රශ්නයක් බන්

    කලුයි... ගොඩක් දෙනෙක් කියන්නේ මට ඇස් පෙන්නේ නැතිව ඒකි බැන්ද කියල.... මහතයි.... කිලෝ 100ක බරයි කිවුවම.... හම්බ වෙන සල්ලි වලින් කාල බිල ජොලි කරනවා විතරනේ බං... ඉතින් සල්ලි නැති උනාම උන්ට පිස්සු වගේ... අනික කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි නිකන් දෙනවනම් කවුද නොගන්නේ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි දන්නේ නැහැනේ ඒ පැති කතාවල්... කියන්නකෝ බලන්න... ගොඩක් තියේනම් ත්‍රෙඩ් එකක් දාන්න...

    නෑ මචං එච්චර විස්තරයක් නම් දන්නෙ නෑ. එකසැරයක් පුස්තකාලෙක මම පොතක් කියවනකොට දැක්කේ. ඒකෙ තියනවා නිදාගන්නකොට ඔලුව දාන්න ඕනෙ පැති ගැන. පරණ පොතක්. තමන්ගේ ගෙදරදී එලුව දාන්න ඕනෙ පැති, පිට තැන් වලදී ඔලුව දාන්න ඕනේ පැති. ඒකේ විෂේශයෙන් තිබුනා නැන්දම්මලාගේ ගෙදරදී ඔලුව දාන්න ඕනේ පැත්ත ගැන. මට මතක නම් නෑ. :D මම නැන්දම්මලාගේ ගෙදර නිදාගන තියන්නේ 1 දවසයි. කොහොමත් මම මිනිස්සු ආශ්‍රය කරන්නේ ගොඩක් පරිස්සමෙන්.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490701 said:
    මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
    මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
    දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
    දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
    දැන් එයත් අහගත්ත මගෙන්:angry::angry::angry:

    අම්මපා මට අප්සෙට් බන් මේක කියවලා

    පවු බං...එයා මොනවා කරන්නද මේ මගුල් වලට...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රත්තරං;17490701 said:
    මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
    මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
    දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
    දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
    දැන් එයත් අහගත්ත මගෙන්:angry::angry::angry:

    අම්මපා මට අප්සෙට් බන් මේක කියවලා

    වයිෆ්ගෙන් කන්නයි වගෙ යන්නෙ ඔබ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මමත් එහෙම තමයි මචං. මටත් ඉවසන්න බෑ. ප්‍රශ්නෙකදි මට මාවවත් කන්ට්‍රෝල් නෑ.

    දිග කමෙන්ට් එකක් කොටල අයින් කරල දැම්ම. මේ එලකිරි එකේ සමහර සක්කිලි එක්ක බෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17490746 said:
    දිග කමෙන්ට් එකක් කොටල අයින් කරල දැම්ම. මේ එලකිරි එකේ සමහර සක්කිලි එක්ක බෑ

    ඔව් බං ඊටපස්සේ වෙන ත්‍රෙඩ් වලදී මඩ ගහයි. කුණුහරප ටැග් දායි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කලුයි... ගොඩක් දෙනෙක් කියන්නේ මට ඇස් පෙන්නේ නැතිව ඒකි බැන්ද කියල.... මහතයි.... කිලෝ 100ක බරයි කිවුවම.... හම්බ වෙන සල්ලි වලින් කාල බිල ජොලි කරනවා විතරනේ බං... ඉතින් සල්ලි නැති උනාම උන්ට පිස්සු වගේ... අනික කෙල්ලෙක් හරි ගෑනියෙක් හරි නිකන් දෙනවනම් කවුද නොගන්නේ..

    ඔව් බන් දැන් ඉන්න සක්කිලි නිකන් දෙනවනම් කොල්ලො හරි ගහයි. කොලිටියක් ඇති මිනිස්සු නෑ බන්

    උබට කියනවනම් කියන්න අහපු දැකපු කතා අනන්තයි. මේ එලකිරියේ කියන්න බෑ බන්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් බං ඊටපස්සේ වෙන ත්‍රෙඩ් වලදී මඩ ගහයි. කුණුහරප ටැග් දායි

    ඔව් බන් මම දෙතුන් පාරක් හුගාක් දේවල් ටයිප් කරල අයින් කරල දැම්ම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් බං ඊටපස්සේ වෙන ත්‍රෙඩ් වලදී මඩ ගහයි. කුණුහරප ටැග් දායි

    බලහන්කො මේක එළකිරි මේන් පේජ් එකේ පෙන්වන්නේ නැහැනේ... මම GTට PM කළා.. Open Forum එකේ දැම්මේ... නැත්නම් රේප් කපන්න වත එකෙක් නැති වෙයිනෙ...:P:P
     
    • Like
    Reactions: Silly point

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පවු බං...එයා මොනවා කරන්නද මේ මගුල් වලට...

    වයිෆ්ගෙන් කන්නයි වගෙ යන්නෙ ඔබ :baffled:

    අන්න අරහේ ඇද උඩට වෙලා කකුල් දෙකත් ලන් කරගෙන කන්න වගේ ෆෝන් එක ඔබනවා. යකෝ මේක මල්පෙත්තක්ද මන්ද, ටිකක් සද්දෙට කතාකලොත් ඉවරයි

    මම යනව බන්

    පුලුවන් උනොත් රෑ වෙලා ආයේ එන්නම්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490801 said:

    ඔව් බන් දැන් ඉන්න සක්කිලි නිකන් දෙනවනම් කොල්ලො හරි ගහයි. කොලිටියක් ඇති මිනිස්සු නෑ බන්

    උබට කියනවනම් කියන්න අහපු දැකපු කතා අනන්තයි. මේ එලකිරියේ කියන්න බෑ බන්

    රත්තරං;17490810 said:
    ඔව් බන් මම දෙතුන් පාරක් හුගාක් දේවල් ටයිප් කරල අයින් කරල දැම්ම

    ගොඩක් පවුල් විනාස වෙන්නේ වැරදි වැටහීම් නිසා... අපෙත් එහෙමනේ, නැන්දම්මා බය උනා දුවගෙන් ලැබෙන ආදරේ මිනිහගේ අම්මලට ලැබෙයි කියල...
    හැඟීම් වලට වහල් උනා නම් එදා මට එයාගේ අක්ක එක්ක උනත් ඉන්න තිබුනා... එත් අද අය්යට නංගි බාර දීල යන්න බැරි කාලයක්...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    රත්තරං;17490841 said:
    අන්න අරහේ ඇද උඩට වෙලා කකුල් දෙකත් ලන් කරගෙන කන්න වගේ ෆෝන් එක ඔබනවා. යකෝ මේක මල්පෙත්තක්ද මන්ද, ටිකක් සද්දෙට කතාකලොත් ඉවරයි

    මම යනව බන්

    පුලුවන් උනොත් රෑ වෙලා ආයේ එන්නම්

    මේවා ඔලුවට අරගෙන ඔයාගේ පවුල අසමගී කරවගන්න එපා...
    ඔයාට වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ එයානේ...
    බුදු සරණයි..
     
    • Like
    Reactions: psycho95

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    ඔවු ගොඩක් දෙනෙක්ට එහෙම උනා... ඒ ගෑනු දෙන්න ළඟ හිටියනම් මරන්න තරම් කේන්තියි අහන කෙනාට... එතකොට එකට මුහුණ දුන්න මට මොන වගේ හැඟීමක් ඇත්ද????
    මේ කතාව කියවද්දි මට පැති ගොඩක් ගැන කලකිරුණ. අනේ මන්ද උබ ප්‍රශ්න වලට මුහුණ දීම නම් අන්තිමයි.

    අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි වීරයො වෙන්න පුලුවන් උනාට අපේ ප්‍රශ්න වලදි අපි අන්ත අසරණයි නෙ බන්,
     
    Status
    Not open for further replies.