ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අඩෝ... කියන්න වචන නෑ... ඇඬුන බං.... සිරාවටම උඹ ගැන පුදුමයි බං කොහොමද මේ දේවල් දරාගත්තේ කියලා... මම උඹ වුනා නම් ඔය තරම් ඉවසන්නේ නැති වෙන්නත් තිබුනා... උඹට හොඳ අනාගතයක් උදාවෙයි බන් අදටත් වඩා අනිවා උඹ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම...
    මටත් පොඩි කතාවක් තියෙනවා. දාන්නත් හිතෙනවා ඒත් ඒ ගැන ටිකක් කල්පනා කරල බලන්න ඕනි.
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දුප්...චිප්..:angry::angry::angry:මනුස්සයෝ මනුස්සයෙක් මතුපිටින් බලලා ජජ් කරන්න පුරුදුවෙන්න එපා...මම කවුද,කොහොම කෙනෙක්ද කියලා ඔයා දන්නේ නෑ...අපි වගේ ගෑණු ලබන්න පිනක් තියෙන්න ඕනේ...එහෙම උකුලු මුකුලු කරන්න මට ඉන්ටර්නෙට් ඕනේ නෑ...:yes:

    pXYmE7k.gif
    pXYmE7k.gif
    pXYmE7k.gif
    pXYmE7k.gif
    dKAmMrc.gif
    dKAmMrc.gif
    dKAmMrc.gif
    BR5WtvQ.gif
    BR5WtvQ.gif
    BR5WtvQ.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කගේ අදහස් වලට ගොඩක් ස්තුතියි.... අවුරුදු 26 කියන්නේ එච්චාර ලොකු නැහැනේ අක්කේ.... අනිත් එක මම පොඩි කාලේ හදුනා හැටි මුලින්ම තියෙනවනේ... ඒ නිසා වගේම මට අක්ක කෙනෙක් නංගි කෙනෙක් හිටියනම් මෙහෙම නොවෙන්නත් තිබුන..

    ඔව් මල්ලි...අනික ගෙදරක අම්ම ඉන්න ඕනේ දුවෙක්ට හොඳම යෙහෙලිය වගේ...තාත්තත් පුතාට හොඳම යාලුවා වෙන්න ඕනේ...එහෙම වුනානන් ගොඩක් දරුවන්ගේ ජීවිතවලට එන ප්‍රශ්න ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න පුලුවන්..:)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ... කියන්න වචන නෑ... ඇඬුන බං.... සිරාවටම උඹ ගැන පුදුමයි බං කොහොමද මේ දේවල් දරාගත්තේ කියලා... මම උඹ වුනා නම් ඔය තරම් ඉවසන්නේ නැති වෙන්නත් තිබුනා... උඹට හොඳ අනාගතයක් උදාවෙයි බන් අදටත් වඩා අනිවා උඹ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම...
    මටත් පොඩි කතාවක් තියෙනවා. දාන්නත් හිතෙනවා ඒත් ඒ ගැන ටිකක් කල්පනා කරල බලන්න ඕනි.

    දාන්න දාන්න...:)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබේ කතාවෙන් ටිකක් දැනන් හිටිය කව්රුහරි දාපු thread එකක උබ දාල තිබ්බ rply එකකින් , එත් මෙච්චර දෙයක් දැනගත්තේ අද , තාම AL වත් කලේ නැති උන් කෙල්ලෝ නිසා මැරෙනවා , මෙච්චර දේවල් වෙලත් අද උබ හොද තැනක ඉන්නවා , මේ වගේ ඇත්ත කතා ගොඩක් එවුන් දැනගන්න ඕන, මැරෙන්න හිතන් ඉන්න එකෙක්ට වෙන මුකුත් ඕන නෑ බන් මේ ටික කියෙව්වොත් ඇති උ අනිවා අදහස වෙනස් කරනවා

    අනිවා බං.. එකෙක්ගේ යකින්නියක් වගේ කියල දාපු ත්‍රෙඩ් එකක වගේම, වැඩියෙන්ම බය උන දවස ත්‍රෙඩ් වලත් කෙටියෙන් දාල ඇති... මැරෙන්න ඕන නැහැනේ... මොකටද මැරෙන්නේ.... කාටද පාඩු මැරුණම... තමන්ටමනේ... ඊළඟ ආත්මේ ගඩාවිලෙක් උනොතින්... නැත්නම් හරකෙක් ඌරෙක් උනොතින්... වින්දවල තමයි මැරෙන්න වෙන්නේ... ලබපු මිනිස් ආත්මේ විඳින්න ඕන... අපි වින්දවපු නිසා තමයි එහෙම වෙන්න යන එකෙක්ව වලක්වන්න හිතන් මේක දැම්මේ මචෝ..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ... කියන්න වචන නෑ... ඇඬුන බං.... සිරාවටම උඹ ගැන පුදුමයි බං කොහොමද මේ දේවල් දරාගත්තේ කියලා... මම උඹ වුනා නම් ඔය තරම් ඉවසන්නේ නැති වෙන්නත් තිබුනා... උඹට හොඳ අනාගතයක් උදාවෙයි බන් අදටත් වඩා අනිවා උඹ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම...
    මටත් පොඩි කතාවක් තියෙනවා. දාන්නත් හිතෙනවා ඒත් ඒ ගැන ටිකක් කල්පනා කරල බලන්න ඕනි.

    ඉස්සෙල්ලම කියන්න තියෙන දේවල් තනියම හිතන්න... පස්සේ හෙමින් කල්පනා කරලා, පොස්ට් කරන්න..
     
    ano007

    Active member
  • Oct 20, 2014
    421
    48
    28
    දාන්න දාන්න...:)

    නේ යකෝ ගෑණුන්ගේ හැටියක්. තොපිටත් අනුන්ගේ කේළමක් අගිස්සලා, ඕපදූපයක් හොයාගන්න තියෙනම් ආයේ මොකුත් ඕනේ නෑ. ගිහින් බතක් , මාලුවක් උයන් ඉන්න ඇන්ටි. :angry::angry:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ඉස්සෙල්ලම කියන්න තියෙන දේවල් තනියම හිතන්න... පස්සේ හෙමින් කල්පනා කරලා, පොස්ට් කරන්න..

    එච්චර දිග කතාවක් නෙමෙයි, කසාද කේස් එකකුත් නෙමෙයි ඒත්.... කල්පනා කරල බලන්න ඕනි බං... :yes: ඒක මේකේ දැම්මම අනිවා කට්ටිය මැරියන් නගාගේ ගුන කතනය කරයි... ඒකට හිත දෙන්නේ නෑ බං ඒකයි. :no:
     
    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    labu ayyage kathawe kotasak wena thread wala kiyewwata adane godak ewa danagaththe..bokkenma aduna mata :( :( mata nam upades denna widihak na ayya mata wada danum therum walin yuthu nisa :yes: oyata yahapathakma wewa kiyala prarthana karannam :) :)
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අවුරුදු 33 ක් කියනේ මොකක්ද :P
    ජිවිතේ අයිත් අලුතින් පටන් ගන්ඩ, හොද රැකියාවකුත් තියනවානේ.
    ඕනතරම් හොද මිනිස්සු මේ සමාජයේ ඉනවා...එක මට වඩා ඔයා සමාජයේ හැල හැපිම්වලට ලක් වෙච්ච පුත්ගලයෙක් විදිහට ඔයාට තේරෙනවානේ....
    මොනා උනත් දරුවාට යමක් කමක් තෙරෙන දවසට උඹේ ගාවට එයි, තාම අවුරුදු 5ක් වත් නේති පොඩ් එකාට මොනවා තිරෙනවද? කාව තෝරගන්ඩද කියලා. දරුවාව ඔය සමාජයෙන් ඇත් කර ගන්ඩ බලපන් මචං...
     
    • Like
    Reactions: labu gediya

    11.gif
    11.gif
    11.gif
     
    Status
    Not open for further replies.