ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේ කතාව කියවද්දි මට පැති ගොඩක් ගැන කලකිරුණ. අනේ මන්ද උබ ප්‍රශ්න වලට මුහුණ දීම නම් අන්තිමයි.
අනිත් මිනිස්සුන්ගෙ ප්‍රශ්න වලදි වීරයො වෙන්න පුලුවන් උනාට අපේ ප්‍රශ්න වලදි අපි අන්ත අසරණයි නෙ බන්,

:yes::(
 

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    උබ නම් මචං මාර මනුස්සයෙක් මචං දැනට එච්චරයි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ නම් මචං මාර මනුස්සයෙක් මචං දැනට එච්චරයි

    11.gif
    11.gif
    11.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17490841 said:
    අන්න අරහේ ඇද උඩට වෙලා කකුල් දෙකත් ලන් කරගෙන කන්න වගේ ෆෝන් එක ඔබනවා. යකෝ මේක මල්පෙත්තක්ද මන්ද, ටිකක් සද්දෙට කතාකලොත් ඉවරයි

    මම යනව බන්

    පුලුවන් උනොත් රෑ වෙලා ආයේ එන්නම්
    යකෝ තොපි වයසට ගිහිල්ලත් මඟුල් විසේ ගිහින් නෑනෙ..:angry:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේවා ඔලුවට අරගෙන ඔයාගේ පවුල අසමගී කරවගන්න එපා...
    ඔයාට වතුර ටිකක් හරි දෙන්න ඉන්නේ එයානේ...
    බුදු සරණයි..

    උම්ම දීලා දොයි කරවලා ආවා. ශේප්:)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් පවුල් විනාස වෙන්නේ වැරදි වැටහීම් නිසා... අපෙත් එහෙමනේ, නැන්දම්මා බය උනා දුවගෙන් ලැබෙන ආදරේ මිනිහගේ අම්මලට ලැබෙයි කියල...
    හැඟීම් වලට වහල් උනා නම් එදා මට එයාගේ අක්ක එක්ක උනත් ඉන්න තිබුනා... එත් අද අය්යට නංගි බාර දීල යන්න බැරි කාලයක්...

    නැන්දම්මලත් තේරුම් ගන්න එපැයි බන්
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    උබ ගැන සතුටුයි සහෝ හේතුව උබ අද නිදහස් නිසා
    ඒවගේම දුකයි තරුණ කාලේ කාලකන්නි උන එක ගැන
    හැමටෝම ප්‍රශ්න තියනවා
    සමහර ඒවාට උත්තර නැහැ ඒවා කාලෙට බර දෙන්න ඕනි
    සමහර ඒවාට බුද්ධියෙන්
    කතාව කියවනකොට මට හිතාගන්න බැරි උනා බන්
    මේවා වෙන්නේ කොහොමද කියලා
    ධර්මනුකුලව ජිවත් වෙන්න
    ඔබට තෙරුවන් සරණයි
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;17491088 said:
    මුල ඉදල කියවපිය උලමෝ වෙච්ච සන්තෑසිය:P:P:P
    මම කියෙව්වා යකෝ කොමෙන්ට් නොකලට.. එක නෙමෙයි කැ#යා මෙතන තියෙන ප්‍රශ්නෙ.. උඹලා නාකි වෙලත් මඟුල් විසේ ගියපු නැති එකට.. අනාගත පරපුර විනාස කරන්නෙ තොපිනේ..:eek:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම කියෙව්වා යකෝ කොමෙන්ට් නොකලට.. එක නෙමෙයි කැ#යා මෙතන තියෙන ප්‍රශ්නෙ.. උඹලා නාකි වෙලත් මඟුල් විසේ ගියපු නැති එකට.. අනාගත පරපුර විනාස කරන්නෙ තොපිනේ..:eek:

    මූණටම ඔහොම කියනවද කොල්ලෝ?. :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,565
    17,615
    113
    Auckland
    ගල් බාගයක් ගහල මලක් ගැහුවත් එකයි මේ ත්‍රෙඩ් එක බැලුවත් එකයි , වැදුන යකෝ :sorry::sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ ගැන සතුටුයි සහෝ හේතුව උබ අද නිදහස් නිසා
    ඒවගේම දුකයි තරුණ කාලේ කාලකන්නි උන එක ගැන
    හැමටෝම ප්‍රශ්න තියනවා
    සමහර ඒවාට උත්තර නැහැ ඒවා කාලෙට බර දෙන්න ඕනි
    සමහර ඒවාට බුද්ධියෙන්
    කතාව කියවනකොට මට හිතාගන්න බැරි උනා බන්
    මේවා වෙන්නේ කොහොමද කියලා
    ධර්මනුකුලව ජිවත් වෙන්න
    ඔබට තෙරුවන් සරණයි

    budu_saranai_s.s.r.gif_480_480_0_64000_0_1_0.gif
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම කියෙව්වා යකෝ කොමෙන්ට් නොකලට.. එක නෙමෙයි කැ#යා මෙතන තියෙන ප්‍රශ්නෙ.. උඹලා නාකි වෙලත් මඟුල් විසේ ගියපු නැති එකට.. අනාගත පරපුර විනාස කරන්නෙ තොපිනේ..:eek:

    ඇයි සොයුර?? කුමක්ද මගේ කමෙන්ට් එකේ ඇති කුජීත භාවය??:eek::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මූණටම ඔහොම කියනවද කොල්ලෝ?. :lol:
    :rofl::rofl::rofl:

    රත්තරං;17491232 said:
    ඇයි සොයුර?? කුමක්ද මගේ කමෙන්ට් එකේ ඇති කුජීත භාවය??:eek::confused:
    මම මේක කියවලා ෆුල් මලෙන් ඉන්නේ බන්
    මගෙ වයිෆ් ඇවිත් කුරු කුරු ගානවා බෑග් එකේ සිප් එකක් හිරවෙලා මොකක්ද ලබ්බක් අහුවෙලා වහද්දි කියල
    දැන් තුම් පාරක් විතර මේක කියවනකන් ඕකම ඕකම කිව්ව හදල දෙන්න කියල
    දෙන්නම් දෙන්නම් කියල කිව්ව හැමපාරම, මොකෝ දැන් වැඩට යනවයෑ
    දැන් එයත් අහගත්ත මගෙන්.

    අන්න අරහේ ඇද උඩට වෙලා කකුල් දෙකත් ලන් කරගෙන කන්න වගේ ෆෝන් එක ඔබනවා. යකෝ මේක මල්පෙත්තක්ද මන්ද, ටිකක් සද්දෙට කතාකලොත් ඉවරයි මම යනව බන් පුලුවන් උනොත් රෑ වෙලා ආයේ එන්නම්.


    :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.