ඔන්න කාටත් දැනගන්න Labu Gediya

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඅබ් පව් බන් සිරා..... උබේ කරුමෙට බන් ඔහොම කාලකන්නියෙක් හම්බ උනේ..
    හම්බ උනා නෙවේනේ බන්. බලේන්මනේ බැඳලා තියෙන්නෙත් :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එත් දරුවා ගැන මතක් වෙද්දී දුකයි...
    අපේ ඔෆිස් එකේ මහත්වරු මැදිහත් වෙලා අයිත් අපිව එකතු කෙරුව...
    ඒ වෙද්දී දරුවට අවුරුදු 2 ....
    අපි අයිත් වෙනම ගෙදරකට ගිය...
    ටික දවසක් සතුටින් හිටිය‍ා..
    එත් මෙය උයන්නේ නැහැ...
    මම උදේට දවල්ට රෑට කඩෙන් කන්න ගෙන්න ඕන...
    මේක වදයක් උන‍ා...
    ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හදුනා....
    බෙහෙත් අරගෙන දෙන්න සල්ලිත් දුන්න මම එද්දී රෑ වෙන නිසා...
    පස්සේ ඒ සල්ලි වල දරුවට අයිස් ක්‍රීම් අරගෙන දීල... හෙම්බිරිසාව තියෙන දරුවෙක්ට ඒවා දෙන්න හොඳයිද කියල ඇහුවම කිවුවේ දරුවොන්ට හැමදේම පුරුදු කරන්න ඕන කියල...
    මතකයිනේ කාලයක් තිබුන ඒකල පැත්ත යට උනා වතුරෙන්... අන්න ඒ කාලේ..
    මම ඔෆිස් ඉන්නකොට කෝල් එකක් ආවා දරුවට හොඳටම උන කියල...
    මම දුවල ගියා..
    පයින් යන දුර...
    ඩිස්පෙන්සරි එකට එක්ක යන්න යද්දී ගොඩක් අමාරු උන නිසා... එයාව මගේ ඇඟට හේත්තු කරගෙන එක්කන් ගියේ...
    බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුව ෆිට් එක හැදුනද කියල...
    සුරනි නෑ කිවුව...
    එත් එලියට එන්න හදද්දී ෆිට් එක හැදුන...
    ඒ වෙලාවේ තමයි මෙකි කිවුවේ කලින් දෙපාරක් හැදිලා තියෙනවා කියල...
    ඉක්මනින් ත්‍රිවිල් එකක් අරගෙන රාගම හොස්පිටල් එකට එක්කන් ගියා...
    මග දිගට ෆිට් එක හැදුන....
    ත්‍රිවිල් එකේ අයියගේ වතුර බෝතලෙන් දරුවා නාව නාව එක්කන් ගියේ...
    අයිස් ක්‍රීම් කන්න දුන්න වේසි වගේ නෙවි විඳවන්නේ අහිංසක දරුවා...
    කොහොම හරි ඉස්පිරිතාලෙන් වාට්ටුවට යන්න චිට් එකක් ලියල දුන්න...
    රාගම ගියපු කෙනෙක් දන්නවා ඇති OPD එකේ ඉඳල ළමා වාට්ටුවට කොච්චර දුරයිද කියල....
    අරය දරුවා වඩාගෙන පැද්දි පැද්දි යද්දී මම දරුවා උදුරාගෙන දිවුවා...
    මට හිතෙන්නේ මගේ ජිවිතේ මම වේගෙන්ම දුවන්න ඇත්තේ එදා...
    දරුවා වඩාගත්තු වෙලාවේ මගේ දිහා බැලුව.... ඇස් උඩ ගිහින්... කට ඇද වෙලා... අමාරුවෙන් තාත්තේ කිවුව... පපුව හෝස් ගාල ගියා...
    දරුවා ගැහෙනවා...
    එන්න එන්නම සිතල වෙනවා...
    මම දුවද්දී පාරේ ඉන්න කට්ටිය ඉඩ දෙනවා...
    මගේ ෆෝන් එක වැටුන..
    සෙරෙප්පු කැඩුන....
    මිනිස්සු කෑ ගැහුව ලිෆ්ට් එකේ යන්න කියල....
    තුන් වෙනි තට්ටුවට යන්න ඕන...
    මම පඩි පෙලේ දිවුව...
    වාට්ටුවට යද්දී බබෙක් ලැබෙන්න ඉන්න නර්ස් කෙනෙක් දරුවා ගත්ත..
    ඉන්ජෙක්ෂන් එකක් දුන්න...
    තව සුළු මොහොතක් පරක්කු උනා නම් එයා අපිව දාල යනවලු....
    ඩොක්ටර්ලා බන්නේ මට....
    අරකි ඒකිට නෙවි වගේ හිටිය...
    පස්සේ මම ගිය අයිත ඒකල ගෙදරට දරුවාගේ විස්තර ගෙන්න...
    මට එදා දවල්ට කන්නත් නැහැ..
    ඒ මදිවට මහන්සිය..
    ඒකල ඉඳල අයිත් ඉස්පිරිතාලේ ඉඳල එද්දී සුරනිගේ තාත්ත කොල් කළා එහෙ ගෙදර එන්න කියල..

    ----->
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ado wesakame gya geni ekka monada ban thawa karanne, merenna denna thyenne ban okunta :/

    ගෑනිව මරන්න බැනේ බන්... දරුවෙක් ඉන්නවානේ,,, උබ තව පොඩි ඇති මේවා තේරුම් අගන්න..... මු කාගෙන ඉන්නේ දරුවා හින්දා....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හම්බ උනා නෙවේනේ බන්. බලේන්මනේ බැඳලා තියෙන්නෙත් :(

    ඔව් බන්.... බලෙන් එල්ලිලා තියෙන්නේ.... මු හොඳ එකා බන්... පව්,,, මටනම් මාරම අවුල් බ්බ්න්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් බන්.... බලෙන් එල්ලිලා තියෙන්නේ.... මු හොඳ එකා බන්... පව්,,, මටනම් මාරම අවුල් බ්බ්න්
    සිරාවටම මු කලින් කරපු පවක් ගෙවන්නේ. :(
    අර ගැනුන්ටනම් විඳවන්න වෙනවා ඕවට අනිවා.....
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    මචන් උබල වෙන් වෙයන් බන්..මගුල..වෙන් වෙලා ඔය දරුවාව හදා ගනින් හොදට..
    ඇස් වලින් කදුළු එනවා මේවා කියෙව්වම..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චිකේ මේ වගේ වේස ගෑනු බං.. සංසාරෙ එපා වෙනවනේ.. තුක් විතරක්.. මම නම් වද තිස් දෙක දීලා මරනවා ඕකිව.. හිරේ ගියත් කමක් නෑ කියලා.. නොපතන්..
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ගෑනිව මරන්න බැනේ බන්... දරුවෙක් ඉන්නවානේ,,, උබ තව පොඩි ඇති මේවා තේරුම් අගන්න..... මු කාගෙන ඉන්නේ දරුවා හින්දා....

    ow itin apitath me wage deyak wunoth me widiyata hithana ekak ne, eth anee manda. Mechchara dewal karana geni :angry::angry:
    daruwath aran ayin wenna thibune.. thawama parakku ne, daruwath winasa wei mehema giyoth
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම මු කලින් කරපු පවක් ගෙවන්නේ. :(
    අර ගැනුන්ටනම් විඳවන්න වෙනවා ඕවට අනිවා.....

    ඔව්,... මචන් උබට වරදින්නේ නෑ කවදාවත්.... දරුවා ගැන හිතලා ඔය ගානිගෙන් වෙන් වෙයන් එක්කෝ,.. නැත්නම් උබට උබලාම නැතිවෙයි...........
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචන් උබල වෙන් වෙයන් බන්..මගුල..වෙන් වෙලා ඔය දරුවාව හදා ගනින් හොදට..
    ඇස් වලින් කදුළු එනවා මේවා කියෙව්වම..
    තව ඉවර නෑ බං.. ඔය මුල වෙන්න ඇති.. ඉස්සරහට කියවං පලයං..
     
    • Like
    Reactions: Scattered123

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එත් දරුවා ගැන මතක් වෙද්දී දුකයි...
    අපේ ඔෆිස් එකේ මහත්වරු මැදිහත් වෙලා අයිත් අපිව එකතු කෙරුව...
    ඒ වෙද්දී දරුවට අවුරුදු 2 ....
    අපි අයිත් වෙනම ගෙදරකට ගිය...
    ටික දවසක් සතුටින් හිටිය‍ා..
    එත් මෙය උයන්නේ නැහැ...
    මම උදේට දවල්ට රෑට කඩෙන් කන්න ගෙන්න ඕන...
    මේක වදයක් උන‍ා...
    ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හදුනා....
    බෙහෙත් අරගෙන දෙන්න සල්ලිත් දුන්න මම එද්දී රෑ වෙන නිසා...
    පස්සේ ඒ සල්ලි වල දරුවට අයිස් ක්‍රීම් අරගෙන දීල... හෙම්බිරිසාව තියෙන දරුවෙක්ට ඒවා දෙන්න හොඳයිද කියල ඇහුවම කිවුවේ දරුවොන්ට හැමදේම පුරුදු කරන්න ඕන කියල...
    මතකයිනේ කාලයක් තිබුන ඒකල පැත්ත යට උනා වතුරෙන්... අන්න ඒ කාලේ..
    මම ඔෆිස් ඉන්නකොට කෝල් එකක් ආවා දරුවට හොඳටම උන කියල...
    මම දුවල ගියා..
    පයින් යන දුර...
    ඩිස්පෙන්සරි එකට එක්ක යන්න යද්දී ගොඩක් අමාරු උන නිසා... එයාව මගේ ඇඟට හේත්තු කරගෙන එක්කන් ගියේ...
    බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුව ෆිට් එක හැදුනද කියල...
    සුරනි නෑ කිවුව...
    එත් එලියට එන්න හදද්දී ෆිට් එක හැදුන...
    ඒ වෙලාවේ තමයි මෙකි කිවුවේ කලින් දෙපාරක් හැදිලා තියෙනවා කියල...
    ඉක්මනින් ත්‍රිවිල් එකක් අරගෙන රාගම හොස්පිටල් එකට එක්කන් ගියා...
    මග දිගට ෆිට් එක හැදුන....
    ත්‍රිවිල් එකේ අයියගේ වතුර බෝතලෙන් දරුවා නාව නාව එක්කන් ගියේ...
    අයිස් ක්‍රීම් කන්න දුන්න වේසි වගේ නෙවි විඳවන්නේ අහිංසක දරුවා...
    කොහොම හරි ඉස්පිරිතාලෙන් වාට්ටුවට යන්න චිට් එකක් ලියල දුන්න...
    රාගම ගියපු කෙනෙක් දන්නවා ඇති OPD එකේ ඉඳල ළමා වාට්ටුවට කොච්චර දුරයිද කියල....
    අරය දරුවා වඩාගෙන පැද්දි පැද්දි යද්දී මම දරුවා උදුරාගෙන දිවුවා...
    මට හිතෙන්නේ මගේ ජිවිතේ මම වේගෙන්ම දුවන්න ඇත්තේ එදා...
    දරුවා වඩාගත්තු වෙලාවේ මගේ දිහා බැලුව.... ඇස් උඩ ගිහින්... කට ඇද වෙලා... අමාරුවෙන් තාත්තේ කිවුව... පපුව හෝස් ගාල ගියා...
    දරුවා ගැහෙනවා...
    එන්න එන්නම සිතල වෙනවා...
    මම දුවද්දී පාරේ ඉන්න කට්ටිය ඉඩ දෙනවා...
    මගේ ෆෝන් එක වැටුන..
    සෙරෙප්පු කැඩුන....
    මිනිස්සු කෑ ගැහුව ලිෆ්ට් එකේ යන්න කියල....
    තුන් වෙනි තට්ටුවට යන්න ඕන...
    මම පඩි පෙලේ දිවුව...
    වාට්ටුවට යද්දී බබෙක් ලැබෙන්න ඉන්න නර්ස් කෙනෙක් දරුවා ගත්ත..
    ඉන්ජෙක්ෂන් එකක් දුන්න...
    තව සුළු මොහොතක් පරක්කු උනා නම් එයා අපිව දාල යනවලු....
    ඩොක්ටර්ලා බන්නේ මට....
    අරකි ඒකිට නෙවි වගේ හිටිය...
    පස්සේ මම ගිය අයිත ඒකල ගෙදරට දරුවාගේ විස්තර ගෙන්න...
    මට එදා දවල්ට කන්නත් නැහැ..
    ඒ මදිවට මහන්සිය..
    ඒකල ඉඳල අයිත් ඉස්පිරිතාලේ ඉඳල එද්දී සුරනිගේ තාත්ත කොල් කළා එහෙ ගෙදර එන්න කියල..

    ----->

    මේ ටික මම කාලෙකට කලින් කියෙව්වනෙ. මේ කතාව කලිනුත් දාලා තිබ්බද ත්‍රෙඩ් එකක? :confused::confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම එහෙ යද්දී අක්කල කන්නේ නැතිව බලං ඉඳල...
    එයාගේ තාත්ත කිවුව ගේ බඩු අස් කරගෙන අයිත් එහෙ එන්න කියල...
    දරුවා ගැන බයයි... සුරනි දරුවා ගැන හොයන්නේ නැහැනේ...
    ඒ නිසා අපි එහෙ ගිය...
    අයිත් සුපුරුදු පරිදි කාලේ ගෙවුන...
    මට සතුටු වෙන්න පුළුවන් පරිසරයක් ඔෆිස් එකේ තිබුන නිසා ගානක් උනේ නැහැ..
    ඒ වෙද්දී ඔෆිස් එකේ වගේම ෆැක්ටරි එකෙත් කොල්ලෝ කෙල්ලෝ මගේ විස්තර දැනගෙන... කොහෙන් දැනගෙනද මන්ද...
    ගොඩක් තරුණ වයසේ කෙල්ලෝ කතා කළා මාත් එක්ක...
    කේලම් වගයක් ගෙදරට ගිහින් දවසක් මම යද්දී..
    "උඹ මාත් එක්ක බුදියගන්නේ නැත්තේ, කෙල්ලෙක් බැඳලා සන්තෝෂෙන් ඉන්න වෙන්න ඇතිනේ නේද... තොට කරන්නම්කො හොඳ වැඩක්" කියල ඒකි කිවුව...
    ඔෆිස් එකේ හිටිය නන්දනිගේ අඳුරන එකෙක්...
    මම පස්සේ දැනගත්තේ උගේ ගැන...
    මට සනීප නැතිව දවසක් බෙහෙත් ගෙන්න ගිය ඌ එක්ක...
    ඒ එද්දී මට බෙහෙත් අරගෙන දුන්න උගේ ගානේ කියල...
    මට කොහොමත් බෙහෙත් බොන්න ඕන නැහැ ලෙඩ සනීප වෙනවා...
    එත් එක පෙත්තක් දුන්න බොන්න කියල රෑට ..... ඒ පෙත්ත සුදුයි දිගයි.. රුපියල් 200ක් ලු...
    මම දන්නා නැහැනෙ....
    ෆාමසි බෙහෙත් එක්ක තිබුන නිසා බිවුව...
    පස්සෙන්ද උදේ නැගිටිද්දී ඇඟේ වෙනසක් තේරුණා...
    බලද්දී මෝල කෙලින් වෙලා...
    එහෙට කරන්නත් බැහැ
    මෙහෙට කරන්නත් බැහැ...
    මෝල් ගහ වගේ...
    ඒ වෙලාවේ තේරුනේ අර පෙත්ත මොකක්ද කියල...
    කුස්සිය පැත්තෙන් යන්න ඕන මුහුණ හෝදන තැනට...
    මම ඉතින් කකුල කහනවා වගේ නැවි නැවි ගියා..
    කොහොම හරි මුහුණ හොදද්දී අක්ක නයිටිය පිටින් ඇවිල්ල පොල් ගෙඩියක් ලෙලි ගහනවා....
    එත් එක්කම කන ගාවින් මහා සද්දයක් ආව....

    ------>
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචන් උබල වෙන් වෙයන් බන්..මගුල..වෙන් වෙලා ඔය දරුවාව හදා ගනින් හොදට..
    ඇස් වලින් කදුළු එනවා මේවා කියෙව්වම..

    :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    චිකේ මේ වගේ වේස ගෑනු බං.. සංසාරෙ එපා වෙනවනේ.. තුක් විතරක්.. මම නම් වද තිස් දෙක දීලා මරනවා ඕකිව.. හිරේ ගියත් කමක් නෑ කියලා.. නොපතන්..
    සල්ලි වෙනුවෙන් වේස කම් කරන ගෑනු හොඳයිනේ බං මෙහෙම බලද්දී. සමහර ගැනු ගණිකාවෝ වෙන්නේ දරුවට බෙහෙත් කරන්න. ඒත් මේ ගෑණි ළමයව මරාගන්න හදනවනේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ow itin apitath me wage deyak wunoth me widiyata hithana ekak ne, eth anee manda. Mechchara dewal karana geni :angry::angry:
    daruwath aran ayin wenna thibune.. thawama parakku ne, daruwath winasa wei mehema giyoth
    මූට ඉවසන්න පුළුවන් හෙන ගහන්න වගේ.. :yes:
    මිනිහෙක්ට තියෙන්න ඕන වටිනම ගුණාංගයක් ඉවසීම..:cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සල්ලි වෙනුවෙන් වේස කම් කරන ගෑනු හොඳයිනේ බං මෙහෙම බලද්දී. සමහර ගැනු ගණිකාවෝ වෙන්නේ දරුවට බෙහෙත් කරන්න. ඒත් මේ ගෑණි ළමයව මරාගන්න හදනවනේ
    නැත්තං.. දරුවට දස වද දෙනවනේ මේ වේසි.. ටහිකෙන තරහක් යකෝ එන්නෙ..:angry:
     
    Status
    Not open for further replies.