උබ ඉවසනවා වැඩි බන්,,, මම වගේනම් ඔක්කොම බාවනවා.... එකෙක් නෑර
ado wesakame gya geni ekka monada ban thawa karanne, merenna denna thyenne ban okunta :/
උබ ඉවසනවා වැඩි බන්,,, මම වගේනම් ඔක්කොම බාවනවා.... එකෙක් නෑර
හම්බ උනා නෙවේනේ බන්. බලේන්මනේ බැඳලා තියෙන්නෙත්උඅබ් පව් බන් සිරා..... උබේ කරුමෙට බන් ඔහොම කාලකන්නියෙක් හම්බ උනේ..

ado wesakame gya geni ekka monada ban thawa karanne, merenna denna thyenne ban okunta :/
හම්බ උනා නෙවේනේ බන්. බලේන්මනේ බැඳලා තියෙන්නෙත්![]()
සිරාවටම මු කලින් කරපු පවක් ගෙවන්නේ.ඔව් බන්.... බලෙන් එල්ලිලා තියෙන්නේ.... මු හොඳ එකා බන්... පව්,,, මටනම් මාරම අවුල් බ්බ්න්

ගෑනිව මරන්න බැනේ බන්... දරුවෙක් ඉන්නවානේ,,, උබ තව පොඩි ඇති මේවා තේරුම් අගන්න..... මු කාගෙන ඉන්නේ දරුවා හින්දා....


සිරාවටම මු කලින් කරපු පවක් ගෙවන්නේ.
අර ගැනුන්ටනම් විඳවන්න වෙනවා ඕවට අනිවා.....
මචන් උබල වෙන් වෙයන් බන්..මගුල..වෙන් වෙලා ඔය දරුවාව හදා ගනින් හොදට..
ඇස් වලින් කදුළු එනවා මේවා කියෙව්වම..
එත් දරුවා ගැන මතක් වෙද්දී දුකයි...
අපේ ඔෆිස් එකේ මහත්වරු මැදිහත් වෙලා අයිත් අපිව එකතු කෙරුව...
ඒ වෙද්දී දරුවට අවුරුදු 2 ....
අපි අයිත් වෙනම ගෙදරකට ගිය...
ටික දවසක් සතුටින් හිටියා..
එත් මෙය උයන්නේ නැහැ...
මම උදේට දවල්ට රෑට කඩෙන් කන්න ගෙන්න ඕන...
මේක වදයක් උනා...
ඒ අතරේ දරුවට හෙම්බිරිසාව හදුනා....
බෙහෙත් අරගෙන දෙන්න සල්ලිත් දුන්න මම එද්දී රෑ වෙන නිසා...
පස්සේ ඒ සල්ලි වල දරුවට අයිස් ක්රීම් අරගෙන දීල... හෙම්බිරිසාව තියෙන දරුවෙක්ට ඒවා දෙන්න හොඳයිද කියල ඇහුවම කිවුවේ දරුවොන්ට හැමදේම පුරුදු කරන්න ඕන කියල...
මතකයිනේ කාලයක් තිබුන ඒකල පැත්ත යට උනා වතුරෙන්... අන්න ඒ කාලේ..
මම ඔෆිස් ඉන්නකොට කෝල් එකක් ආවා දරුවට හොඳටම උන කියල...
මම දුවල ගියා..
පයින් යන දුර...
ඩිස්පෙන්සරි එකට එක්ක යන්න යද්දී ගොඩක් අමාරු උන නිසා... එයාව මගේ ඇඟට හේත්තු කරගෙන එක්කන් ගියේ...
බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් ඇහුව ෆිට් එක හැදුනද කියල...
සුරනි නෑ කිවුව...
එත් එලියට එන්න හදද්දී ෆිට් එක හැදුන...
ඒ වෙලාවේ තමයි මෙකි කිවුවේ කලින් දෙපාරක් හැදිලා තියෙනවා කියල...
ඉක්මනින් ත්රිවිල් එකක් අරගෙන රාගම හොස්පිටල් එකට එක්කන් ගියා...
මග දිගට ෆිට් එක හැදුන....
ත්රිවිල් එකේ අයියගේ වතුර බෝතලෙන් දරුවා නාව නාව එක්කන් ගියේ...
අයිස් ක්රීම් කන්න දුන්න වේසි වගේ නෙවි විඳවන්නේ අහිංසක දරුවා...
කොහොම හරි ඉස්පිරිතාලෙන් වාට්ටුවට යන්න චිට් එකක් ලියල දුන්න...
රාගම ගියපු කෙනෙක් දන්නවා ඇති OPD එකේ ඉඳල ළමා වාට්ටුවට කොච්චර දුරයිද කියල....
අරය දරුවා වඩාගෙන පැද්දි පැද්දි යද්දී මම දරුවා උදුරාගෙන දිවුවා...
මට හිතෙන්නේ මගේ ජිවිතේ මම වේගෙන්ම දුවන්න ඇත්තේ එදා...
දරුවා වඩාගත්තු වෙලාවේ මගේ දිහා බැලුව.... ඇස් උඩ ගිහින්... කට ඇද වෙලා... අමාරුවෙන් තාත්තේ කිවුව... පපුව හෝස් ගාල ගියා...
දරුවා ගැහෙනවා...
එන්න එන්නම සිතල වෙනවා...
මම දුවද්දී පාරේ ඉන්න කට්ටිය ඉඩ දෙනවා...
මගේ ෆෝන් එක වැටුන..
සෙරෙප්පු කැඩුන....
මිනිස්සු කෑ ගැහුව ලිෆ්ට් එකේ යන්න කියල....
තුන් වෙනි තට්ටුවට යන්න ඕන...
මම පඩි පෙලේ දිවුව...
වාට්ටුවට යද්දී බබෙක් ලැබෙන්න ඉන්න නර්ස් කෙනෙක් දරුවා ගත්ත..
ඉන්ජෙක්ෂන් එකක් දුන්න...
තව සුළු මොහොතක් පරක්කු උනා නම් එයා අපිව දාල යනවලු....
ඩොක්ටර්ලා බන්නේ මට....
අරකි ඒකිට නෙවි වගේ හිටිය...
පස්සේ මම ගිය අයිත ඒකල ගෙදරට දරුවාගේ විස්තර ගෙන්න...
මට එදා දවල්ට කන්නත් නැහැ..
ඒ මදිවට මහන්සිය..
ඒකල ඉඳල අයිත් ඉස්පිරිතාලේ ඉඳල එද්දී සුරනිගේ තාත්ත කොල් කළා එහෙ ගෙදර එන්න කියල..
----->


මචන් උබල වෙන් වෙයන් බන්..මගුල..වෙන් වෙලා ඔය දරුවාව හදා ගනින් හොදට..
ඇස් වලින් කදුළු එනවා මේවා කියෙව්වම..

සල්ලි වෙනුවෙන් වේස කම් කරන ගෑනු හොඳයිනේ බං මෙහෙම බලද්දී. සමහර ගැනු ගණිකාවෝ වෙන්නේ දරුවට බෙහෙත් කරන්න. ඒත් මේ ගෑණි ළමයව මරාගන්න හදනවනේචිකේ මේ වගේ වේස ගෑනු බං.. සංසාරෙ එපා වෙනවනේ.. තුක් විතරක්.. මම නම් වද තිස් දෙක දීලා මරනවා ඕකිව.. හිරේ ගියත් කමක් නෑ කියලා.. නොපතන්..
ow itin apitath me wage deyak wunoth me widiyata hithana ekak ne, eth anee manda. Mechchara dewal karana geni
daruwath aran ayin wenna thibune.. thawama parakku ne, daruwath winasa wei mehema giyoth


තව ඉවර නෑ බං.. ඔය මුල වෙන්න ඇති.. ඉස්සරහට කියවං පලයං..
සල්ලි වෙනුවෙන් වේස කම් කරන ගෑනු හොඳයිනේ බං මෙහෙම බලද්දී. සමහර ගැනු ගණිකාවෝ වෙන්නේ දරුවට බෙහෙත් කරන්න. ඒත් මේ ගෑණි ළමයව මරාගන්න හදනවනේ
