ඔන්න රට හදන තැන....

SCBmedia

Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ඔන්න රට හදන තැන....

    උපුටා ගත්තේ මාධ්‍යවේදී බුද්ධික ලියනගේ Facebook පිටුවෙන්

    ඔන්න රට හදන තැන....

    නිව්යෝර්ක් ටයිම්ස් විවාදය අද....ආණ්ඩුවත් නෑ...විපක්ෂයේ චෝදනා ලැබූවන් ඇත්තෙත් නෑ...කහින එවුනුත් නෑ...කහන උනුත් නෑ...ඝනපූර්ණය නැතිව දෙතුන් පාරක් සීනුව නාද කරල දෙවරක් කට්ටිය ගෙන්නල බැරිම තැන කල් තැබුවා...(එතකොට හිටියා 09ක්)

    ඔය සෙට් එකට දවසකට පාර්ලිමේන්තු සැප දෙන්න කෝටි ගණන් වැය වෙන්නෙ රටේ සල්ලි..එදා වේල පිරිමහගන්න බැරුව මිනිස්සු දුක් විඳින රටක මේව සහ ගහන අපරාධ...

    ඔය කහින...කහන...එවුන් හැමෝම දැනගන්න...රටේ නහින මිනිස්සු ඉන්නෙ...බඩගින්න ගැන ප්‍රශ්නෙක....

    ඒ මිනිස්සුන්ට
    එල්ලල මැරුවත් අදාල නෑ...වෙඩි තියල මැරුවත් අදාල නෑ....ගාල්ලෙ පිට්ටනිය අඟහරු ලෝකෙට ගියත් අදාල නෑ...ඇලෝසියස්, ගෝඨා, ඔය මුකුත් අදාල නෑ....

    උන්ට ජීවත්වීමම ප්‍රශ්නයක්..

    ඒ නිසා...මේ පාර්ලිමේන්තුව වහමු...
    මොකද මුන්ටික නම් කාටවත්ම අදාල නෑ..

    පව් මේ රටේ මිනිස්සු....



    37412541_10216749292594561_6043367487708332032_n.jpg

    37331101_10216749292954570_7964263178160832512_n.jpg


    37408427_10216749293674588_4432400146323472384_n.jpg


    37352137_10216749294114599_5391463427237478400_o.jpg


    37568801_10216749294634612_4719643032184422400_n.jpg

    37300496_10216749293354580_4751933923460644864_n.jpg


    37412541_10216749292594561_6043367487708332032_n.jpg
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    උන්ට ජීවත්වීමම ප්‍රශ්නයක්..

    ඒ නිසා...මේ පාර්ලිමේන්තුව වහමු...
    මොකද මුන්ටික නම් කාටවත්ම අදාල නෑ..

    පව් මේ රටේ මිනිස්සු....
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    උන්ට ජීවත්වීමම ප්‍රශ්නයක්..

    ඒ නිසා...මේ පාර්ලිමේන්තුව වහමු...
    මොකද මුන්ටික නම් කාටවත්ම අදාල නෑ..

    පව් මේ රටේ මිනිස්සු....

    මේ පවතින තත්ත්වෙත් එක්ක ඊළග පාර ස්වාධීන අපේක්‍ෂකයෙක් ජානාධිපති වෙන සම් භාවිතාවය වැඩියි. ඒ ස්වාධීන අපේක්‍ෂකයා කොහොම කෙනෙක්ද කියන එක ප්‍රශ්නාර්ථයක්:yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    කෝ බන් මහින්ද රාජපක්‍ෂ​, රනිල් වික්‍රමසිංහ​, අනුර කුමාර ...? අඩුම ගානේ රන්ජාවත් නැද්ද​
    ?