ඔන්න රට හදන තැන....
උපුටා ගත්තේ මාධ්‍යවේදී බුද්ධික ලියනගේ Facebook පිටුවෙන්
ඔන්න රට හදන තැන....
නිව්යෝර්ක් ටයිම්ස් විවාදය අද....ආණ්ඩුවත් නෑ...විපක්ෂයේ චෝදනා ලැබූවන් ඇත්තෙත් නෑ...කහින එවුනුත් නෑ...කහන උනුත් නෑ...ඝනපූර්ණය නැතිව දෙතුන් පාරක් සීනුව නාද කරල දෙවරක් කට්ටිය ගෙන්නල බැරිම තැන කල් තැබුවා...(එතකොට හිටියා 09ක්)
ඔය සෙට් එකට දවසකට පාර්ලිමේන්තු සැප දෙන්න කෝටි ගණන් වැය වෙන්නෙ රටේ සල්ලි..එදා වේල පිරිමහගන්න බැරුව මිනිස්සු දුක් විඳින රටක මේව සහ ගහන අපරාධ...
ඔය කහින...කහන...එවුන් හැමෝම දැනගන්න...රටේ නහින මිනිස්සු ඉන්නෙ...බඩගින්න ගැන ප්‍රශ්නෙක....
ඒ මිනිස්සුන්ට
එල්ලල මැරුවත් අදාල නෑ...වෙඩි තියල මැරුවත් අදාල නෑ....ගාල්ලෙ පිට්ටනිය අඟහරු ලෝකෙට ගියත් අදාල නෑ...ඇලෝසියස්, ගෝඨා, ඔය මුකුත් අදාල නෑ....
උන්ට ජීවත්වීමම ප්‍රශ්නයක්..
ඒ නිසා...මේ පාර්ලිමේන්තුව වහමු...
මොකද මුන්ටික නම් කාටවත්ම අදාල නෑ..
පව් මේ රටේ මිනිස්සු....