Warrenty නැතුව ගත්ත අයට කෙල වෙන scene එකක් තියෙන්නේ
මොකද බං මේ ෆෝන් update කරපු ගමන් display අවුල් යන්නෙ
මදැයි iphone එකක් ගන්න හිටිය![]()
Indian gotha pagayala Redmi, සිරෝමි campaign ekak karanawa wage
Warrenty නැතුව ගත්ත අයට කෙල වෙන scene එකක් තියෙන්නේ
මොකද බං මේ ෆෝන් update කරපු ගමන් display අවුල් යන්නෙ
මදැයි iphone එකක් ගන්න හිටිය![]()
ඔව් එහෙම එකකුත් අහලා තියනවා. හැබැයි entry level iphone එව්වා විතරයි නේද ඒමචං තව china කම්පැනි එකකුත් Supply කරනවා නේද BOE කියලා![]()
Pro වලට ත් දෙනවා නේද මේක කියලා තියෙන විදියට iphone 15 Pro එකටත් Display ගන්නේ BOE එකෙන් ලුඔව් එහෙම එකකුත් අහලා තියනවා. හැබැයි entry level iphone එව්වා විතරයි නේද ඒ
https://www.scmp.com/tech/big-tech/...e-rival-samsungs-screens-starting-next-iphone
එහෙම වෙන්න ඇති මචන් මම ඔය ඉස්සර අහලා තිබුණු දෙයක් කිව්වේ. ටික කාලයක් යනකොට කොලිටි එක අප් කරලා ගන්න ඇති උනුත්Pro වලට ත් දෙනවා නේද මේක කියලා තියෙන විදියට iphone 15 Pro එකටත් Display ගන්නේ BOE එකෙන් ලු
BOE Dispaly වල Problem එකක් ආවා ඉස්සර ඉඳන්ම
Samsung Dispaly වලට වඩා BOE Display ලාභ ඇති
Warrenty නැතුව ගත්ත අයට කෙල වෙන scene එකක් තියෙන්නේ
මොකද බං මේ ෆෝන් update කරපු ගමන් display අවුල් යන්නෙ
මදැයි iphone එකක් ගන්න හිටිය![]()
apple display hadanneth samsung da?![]()
LG ලත් හදනවා.. iphone 13 වල නම් අවුල ආවේ LG හරි BOE හරි හදපු display වල විතරයි මතක විදිහට..apple display hadanneth samsung da?![]()
LG ලත් හදනවා.. iphone 13 වල නම් අවුල ආවේ LG හරි BOE හරි හදපු display වල විතරයි මතක විදිහට..
https://www.macrumors.com/2022/11/09/iphone-14-pro-displays-new-supplier/