ඔන්න iphone 14 series එකටත් බඩු බනිස්

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎













    Warrenty නැතුව ගත්ත අයට කෙල වෙන scene එකක් තියෙන්නේ

    මොකද බං මේ ෆෝන් update කරපු ගමන් display අවුල් යන්නෙ ☹️

    මදැයි iphone එකක් ගන්න හිටිය 😢

    Indian gotha pagayala Redmi, සිරෝමි campaign ekak karanawa wage 🤣
     
    • Like
    Reactions: NRTG

    gaze

    Active member
  • May 8, 2022
    93
    240
    33
    Menna 13 series eka fix karana hati
    Balapn kendakin wage wire ekakin connect karanne

    Ubala 14 hari 13 hari phones gannawanam balagena me wage pettiya kadala 😄 repair Karala wikunana ekwa ona tharan athi



     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,428
    113
    Colombo, Sri Lanka
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඔව් එහෙම එකකුත් අහලා තියනවා. හැබැයි entry level iphone එව්වා විතරයි නේද ඒ

    https://www.scmp.com/tech/big-tech/...e-rival-samsungs-screens-starting-next-iphone
    Pro වලට ත් දෙනවා නේද මේක කියලා තියෙන විදියට iphone 15 Pro එකටත් Display ගන්නේ BOE එකෙන් ලු🤔
    BOE Dispaly වල Problem එකක් ආවා ඉස්සර ඉඳන්ම
    Samsung Dispaly වලට වඩා BOE Display ලාභ ඇති
     
    • Like
    • Love
    Reactions: garfieldzz and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,428
    113
    Colombo, Sri Lanka
    Pro වලට ත් දෙනවා නේද මේක කියලා තියෙන විදියට iphone 15 Pro එකටත් Display ගන්නේ BOE එකෙන් ලු🤔
    BOE Dispaly වල Problem එකක් ආවා ඉස්සර ඉඳන්ම
    Samsung Dispaly වලට වඩා BOE Display ලාභ ඇති
    එහෙම වෙන්න ඇති මචන් මම ඔය ඉස්සර අහලා තිබුණු දෙයක් කිව්වේ. ටික කාලයක් යනකොට කොලිටි එක අප් කරලා ගන්න ඇති උනුත් (y)
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    LG ලත් හදනවා.. iphone 13 වල නම් අවුල ආවේ LG හරි BOE හරි හදපු display වල විතරයි මතක විදිහට..

    https://www.macrumors.com/2022/11/09/iphone-14-pro-displays-new-supplier/

    iphone 10 වල ඉඳන්ම display අවුල් තිබ්බා..samsung තමා හැදුවේ ඒකත්.

    https://www.zdnet.com/article/iphone-x-display-is-the-best-made-by-samsung-improved-by-apple/#:~:text=For a couple of years,raises the bar yet again.

    https://discussions.apple.com/thread/250358652