ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් බලු වැඩ

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මාව එකපාරක් ක්ලබ් එකෙන් බැන් කරලා තිබ්බා. . මේ තියෙන්නේ මාව බැන් කරපු වෙලේ දාපු ත්‍රේඩ් එක. .

    http://elakiri.com/threads/oecsl-club.1931003/

    පස්සේ ලසන්ත මට කිව්වා මිස්ටේක් එකක් වෙලා තියෙන්නේ ගනන් ගන්න එපා කියලා. . මම ඉතින් ආයේ ඕකේ හිටියා. .



    මම මේ ලගදි ත්‍රේඩ් එකක කමෙන්ට් එකක් දැම්මා කුකු කොකා කියලා එකෙක් දාපු. .





    ඕක දැම්මට පස්සේ මගේ කමෙන්ට්ස් දවස් කීපයකට බ්ලොක් කරලා තිබ්බා. .

    මම ඉයේ පොස්ට් එකක් දැම්මා ඒකේ ඉමේජ් එකක් වත් නෑ කමෙන්ට් එකක්
    "පිට්ටනිය හිස් වෙලාවේ ගේමක් ගහගන්න සපෝර්ට් එකක් දෙන්නෙ, ඔන්ලයින් ලිසිO පහසුකම් ලබාදෙනවා, වාහන තියෙනවනම් කියන්න අත්පිට මුදලට මිලදි ගන්නවා" කියලා දැම්මා. . මෙන්න අද බලද්දි ආයේ බැන් කරලා. .

    ලසන්තට සීන් එක කිව්වම ඌට උනන්දුවක් නෑ ඔය ජරා වැඩේ කරන ඇඩ්මින්ට කියලා ඕක නවත්තන්න. . ඔන්ලයින් ඔන්ටප්‍රෙනර් ක්ලබ් පේජ් එකට මැසේජ් එකක් දාන්නලු අන්බැන් කරයිලු. . මොකටද බන් ඔහොම. . ලසන්තයා පොඩි පන්තියේ ඉදන් උඩට ගිය මිනිහෙක්. . එහෙම වෙලත් මුල අමතක කරන එක වැරදි. .
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ලසන්ත කියන්නේ මොකෙද්ද බන්. ඔක්කොම බොරු මවාපෑම්. හිතන් ඉන්නේ online ඔස්තාර්ලා කියලා. ඕකා ගොඩගිය විදිය ඌ ලගිම්ම හිටිය එකෙක් කියලා තියෙනවා. උගේ website එකට ගිහින් බලපන්, නිකන් basic site එකක්. ඕකා හදන app එකක් නෑ. ඔක්කොම web එකෙන් හොරකන් කරලා උගේ වගේ modify කරලා විකුණනවා.

    https://www.builtapps.com/
     

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    ලසන්ත කියන්නේ මොකෙද්ද බන්. ඔක්කොම බොරු මවාපෑම්. හිතන් ඉන්නේ online ඔස්තාර්ලා කියලා. ඕකා ගොඩගිය විදිය ඌ ලගිම්ම හිටිය එකෙක් කියලා තියෙනවා. උගේ website එකට ගිහින් බලපන්, නිකන් basic site එකක්. ඕකා හදන app එකක් නෑ. ඔක්කොම web එකෙන් හොරකන් කරලා උගේ වගේ modify කරලා විකුණනවා.

    https://www.builtapps.com/




    I am not sure how they earn such an amount of profit by doing this business. As I know people who calling online entrepreneur in India have been catch for scam people from fake calling centers. They target old and very young people in other countries, called them with predefined scripts, and scammed them with their money.

     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,857
    26,291
    113
    ලසන්ත කියන්නේ මොකෙද්ද බන්. ඔක්කොම බොරු මවාපෑම්. හිතන් ඉන්නේ online ඔස්තාර්ලා කියලා. ඕකා ගොඩගිය විදිය ඌ ලගිම්ම හිටිය එකෙක් කියලා තියෙනවා. උගේ website එකට ගිහින් බලපන්, නිකන් basic site එකක්. ඕකා හදන app එකක් නෑ. ඔක්කොම web එකෙන් හොරකන් කරලා උගේ වගේ modify කරලා විකුණනවා.

    https://www.builtapps.com/
    1628841185619.png


    :nerd::rofl:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අඩෝ උබ දන්න ඉට්ට තමා යකෝ WSO2 එකේ හිටපු උනුත් ඔකේ ඉන්නවා එක්ස්පීරියන්ස් ගන්න බිල්ගේට්ස් පවා බයයි බිල්ටැප්ස් කිවුවගමන් යකෝ...... :LOL::LOL::LOL:
    ලෝකෙම හොල්ලන කම්පැනි එකක් නේ අනික ජොබ් එකට ලෙසියේන් ගන් නෑ ඉන්ටර්වීව් 5ක් වත් තියලා ගන්නේ :LOL::LOL::LOL:
    ඊබේ එක එහෙම නිතරම මේකට කෝල් කරනවලු එයාලගේ ඩිවලොප්මන්ට් කරලා දෙන්න කියලා :LOL::LOL::LOL: ඇමසොන් කාර්යා ජෙෆ් ට මෙකේ කොටස් තියනවා නවසීලන්තේ ඔක්කොම අයිටී කරන්නේ මේ කම්පැනි එකෙන් උබ මේ බයිලා කියවනවා :LOL::LOL:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,183
    12,719
    113
    38
    ඔය ගෘප් එකේ Hosting ගැන දාන ඔකොම පොස්ට් අයින් කරනවා මගේ. ඒ ගැන ඇහුවා කියලා ඔය ගෘප් එකෙන් මාව Ban කලා Mod කෙනක්, පස්සේ ඌම කියනවා ඌට Msg දාන්න කියලා මාව Unban කරන්න. ලසන්තට කිව්වා මගේ Msg වලට Reply කරේ නෑ.

    ඊට පස්සේ අරුටම කියලා unban කරගන්න උනා.

    ඊට පස්සේ මට බිස්නස් එක කරගෙන යන්න දෙන්නේ නෑ පට්ටම විදියට කෙලවෙනවා ඔකේ ඉන්න එවුන්.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඇයි මිනිස්සු මේව පස්සෙ යන්නෙ
    කාට හරි ඩෙව් කෙනෙක් වෙන්න ඕන නන් ඔක්කොම එලියෙ ෆ්‍රී තියනවනෙ
    කීල්ස් එකේ අයිටී එකට යන්න පුලුවන් උන් මොකටද මේවට යන්නේ නේහ් :LOL::LOL::LOL: