just move on machan, nothing you can do now
next time don't take such massive risks
next time don't take such massive risks
2milion nati une kohe daalada?ලොකුම අව්ල මම අවුරුද්ද්ක් මහන්සි වෙලා හම්බ කරන් ආපු ගානෙන් ලොකු ගානක් investment එකක් (2mil) කරන්න් ගිහින් කෙල උනා. එකෙන් වෙච්ච පාඩුවෙන් ටිකක් හරි ගොඩ එන්න හිතන් මෙකට දම්මෙ. මෙකත් කෙල. ආයෙ සල්ලි ත් හරිය්ට naha අතෙ.මෙක පිරමිඩ් මත් නෙවෙයි . Online trading platform ekak. එහෙම හිතල තමා damme. Dan ෆක්ඩ්. මට දුක ගෙදර අය එහෙම ඔය මුකුත් ඩන්නෙ naha. මෙකත් එක්ක lost එක 2.2mil විතර. අපි වගෙ සාමාන්‍ය පව්ලකට එක ලොකු ගානක්. ගෙදර අයටත් එක්ක දුක හිතෙන නිසා කිඋවෙ na. දැන් ආයෙ job ekak හොයාගන්න් ඔන.
e thawa ekakdaඩොලර් 1,000 වගේද ප්‍රෙන් ඩොලර් 10,000
ලොකුම අව්ල මම අවුරුද්ද්ක් මහන්සි වෙලා හම්බ කරන් ආපු ගානෙන් ලොකු ගානක් investment එකක් (2mil) කරන්න් ගිහින් කෙල උනා. එකෙන් වෙච්ච පාඩුවෙන් ටිකක් හරි ගොඩ එන්න හිතන් මෙකට දම්මෙ. මෙකත් කෙල. ආයෙ සල්ලි ත් හරිය්ට naha අතෙ.මෙක පිරමිඩ් මත් නෙවෙයි . Online trading platform ekak. එහෙම හිතල තමා damme. Dan ෆක්ඩ්. මට දුක ගෙදර අය එහෙම ඔය මුකුත් ඩන්නෙ naha. මෙකත් එක්ක lost එක 2.2mil විතර. අපි වගෙ සාමාන්‍ය පව්ලකට එක ලොකු ගානක්. ගෙදර අයටත් එක්ක දුක හිතෙන නිසා කිඋවෙ na. දැන් ආයෙ job ekak හොයාගන්න් ඔන.
If any platform claims that they have that much ROI per day, then it's pretty obvious that it's a scam. It's impossible to achieve those figures.Beurax කියලා සයිට් එකක් තිබ්බා. ඔන්ලයින් බිස්නස් සින් එකේ ඉන්න මගේ යාළුවෙක් recommend ක්රපු හින්ද dollar ඩොලර් දාහක් දැම්මා . රිටර්න් එක දවස් හතලිස් පහට 51%. දවස් 25 ක් විතර ඇදන් ගියා .$ 160k එලියට ඇද්දා . සයිට් එකක් දැන් ඩවුන් කියපන්කො .shik. උඹලට කිව්වේ හිතේ දුක යන්න .

යලුවෙක් ගෙ buisness ekata dann kiuwa profit share ekak dennam කියල . උටත් කෙල උනා2milion nati une kohe daalada?
ඔව් බන්Revenue share ekak neda.
owa thama tiyenawada ban . issra owa hena prasiddai. Math ahu una. 20k wathure. 10ads kiyla ekak.යලුවෙක් ගෙ buisness ekata dann kiuwa profit share ekak dennam කියල . උටත් කෙල උනා
ඔව් බන්
------ Post added on Mar 18, 2021 at 6:07 PM
Have you ever heard the saying that - "There ain't no such thing as a free lunch"... Just think for a moment. If I can make 51% return in 45 days as you said- why would I need your money? Interest rates are damn low and I can find some bank to lend and make money. Simple as that.යලුවෙක් ගෙ buisness ekata dann kiuwa profit share ekak dennam කියල . උටත් කෙල උනා
ඔව් බන්
------ Post added on Mar 18, 2021 at 6:07 PM
ඕක මචන් තන්හාව. ඕනම කෘතග්ජන මනුස්සයෙක් ගාව ඕක අඩු වැඩි වශයෙන් තියෙනවා., ඒක නිසා ඕකෙන් ඕනෑම මනුස්සයෙක් අන්දන්න පුළුවන්. අද ඕක කියන උඹට ඕක හෙට වෙන්න පුළුවන්. මම ඔව්වට අහුවෙන්නේ නෑ, මම නම් දන්නවා ඔව්ව බොරු කියල හිතුවට හිතන්නේ නැති වෙලාවක අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ තමා හිතෙන්නේ අඩෝ අනික් උන්ට උපදෙස් දීපු මට මෙහෙම වුනානේ කියලා.Have you ever heard the saying that - "There ain't no such thing as a free lunch"... Just think for a moment. If I can make 51% return in 45 days as you said- why would I need your money? Interest rates are damn low and I can find some bank to lend and make money. Simple as that.
Monada business? Pyramid seen daයලුවෙක් ගෙ buisness ekata dann kiuwa profit share ekak dennam කියල . උටත් කෙල උනා
ඔව් බන්
------ Post added on Mar 18, 2021 at 6:07 PM
ඕක මචන් තන්හාව. ඕනම කෘතග්ජන මනුස්සයෙක් ගාව ඕක අඩු වැඩි වශයෙන් තියෙනවා., ඒක නිසා ඕකෙන් ඕනෑම මනුස්සයෙක් අන්දන්න පුළුවන්. අද ඕක කියන උඹට ඕක හෙට වෙන්න පුළුවන්. මම ඔව්වට අහුවෙන්නේ නෑ, මම නම් දන්නවා ඔව්ව බොරු කියල හිතුවට හිතන්නේ නැති වෙලාවක අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ තමා හිතෙන්නේ අඩෝ අනික් උන්ට උපදෙස් දීපු මට මෙහෙම වුනානේ කියලා.
Ow machn.Have you ever heard the saying that - "There ain't no such thing as a free lunch"... Just think for a moment. If I can make 51% return in 45 days as you said- why would I need your money? Interest rates are damn low and I can find some bank to lend and make money. Simple as that.
ඔව් බන්. මමත් ඔය පිරමිඩ් schemes වලට ව්රුද්ධ එකෙක් . මේකෙ බිට්කොයින් trading එක්ක යන හින්දා මං හිතුවා ගොඩ යෑමක් තියෙයි කියලා අනික ඕක මාස දෙක තුනක් රන් වුණ හින්දා මම හිතුවේ ඔය තවත් 45 ඉවර වුන ගමන් ඔක්කොම එලියට ගන්න . කර්මයට දවස් 45 ඉවර ඉවරවෙන්න කලින් කෙල උනා . හොඳම පාඩම ලේසියි යෙන් සල්ලි හොයන්න ක්‍රම නෑ කියන එකඕක මචන් තන්හාව. ඕනම කෘතග්ජන මනුස්සයෙක් ගාව ඕක අඩු වැඩි වශයෙන් තියෙනවා., ඒක නිසා ඕකෙන් ඕනෑම මනුස්සයෙක් අන්දන්න පුළුවන්. අද ඕක කියන උඹට ඕක හෙට වෙන්න පුළුවන්. මම ඔව්වට අහුවෙන්නේ නෑ, මම නම් දන්නවා ඔව්ව බොරු කියල හිතුවට න්නේ නැති වෙලාවක අහුවෙන්න පුළුවන්. ඊට පස්සේ තමා හිතෙන්නේ අඩෝ අනික් උන්ට උපදෙස් දීපු මට මෙහෙම වුනානේ කියලා.
ඒක ඇත්ත මමත් ගොඩක් වෙලාවට මගේ තීරණ අනිත් කට්ටියෙ අදහස් මත වෙනස් කර ගන්නවා . දැන් ඉතින් ආයෙත් කවදාවත් වෙච්ච වැරැද්දක් නොකර ඉන්න උත්සාහ උත්සහ කරන්න ඕනminissu kochchara ugath unath, samaharak wita meweni siduweem walata watenawa, eka kianne palapurudda.
1.5 yrs walata kalin mama buisness gena danna ekkenekgen ahuwa wisthara, e manussaya kiwwe 1-2 yrs walin onama deyak adu wenawa 20-30%, oka nemei one.
katawath, kauruth, kiana dewal walin mokut karanna behe, minissunta kochchara loku molayak awadanamak tibbath, eken manussayekuta mokut karanna behe, katawath future eka gena Mona baliakwath danne nehe. loku loku economics la predict kare, the Australian Dollar eka devalue wei kiala 60 cents/agianst USD, loku companies (Bloomberg/economicts) namuth dan AUD eka 80 Cents/against USD trade wenawa.
mona ugath kenek, mona baila kiana minissu wishwasa nokaranna, danna magulak nehe, unless ofcourse it's a scam such as those day trading, ekkenek kiwwa BitCoin ekath fake kiala, dan balanakota, USD 1 walata gatta BitcCoin eka 60,000 USD. 60000% profit. No words.