ඔන්ලයින් කෙල උනා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    මම උඹට දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් ට්‍රෙඩින් ප්ලැට්ෆොර්ම්ස් ගොඩක් එව්වා පට්ට ස්කැම්ස්

    සල්ලි හොයන්න ලේසි ක්‍රම නැහැ බන් .ලේසි ක්‍රමවලින් හම්බවෙන සල්ලි වල අගෙකුත් නැහැ පැවැත්මකුත් නැහැ සහ වගතුවකුත් නැහැ .

    අත්දැකීමෙන් කියන්නෙ .
    අමාරුවෙන් සල්ලි හොයපන් .
    පන්නරයක් ගනින් .
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ow machn.

    ඔව් බන්. මමත් ඔය පිරමිඩ් schemes වලට ව්රුද්ධ එකෙක් . මේකෙ බිට්කොයින් trading එක්ක යන හින්දා මං හිතුවා ගොඩ යෑමක් තියෙයි කියලා අනික ඕක මාස දෙක තුනක් රන් වුණ හින්දා මම හිතුවේ ඔය තවත් 45 ඉවර වුන ගමන් ඔක්කොම එලියට ගන්න . කර්මයට දවස් 45 ඉවර ඉවරවෙන්න කලින් කෙල උනා . හොඳම පාඩම ලේසියි යෙන් සල්ලි හොයන්න ක්‍රම නෑ කියන එක

    ඒක ඇත්ත මමත් ගොඩක් වෙලාවට මගේ තීරණ අනිත් කට්ටියෙ අදහස් මත වෙනස් කර ගන්නවා . දැන් ඉතින් ආයෙත් කවදාවත් වෙච්ච වැරැද්දක් නොකර ඉන්න උත්සාහ උත්සහ කරන්න ඕන
    ------ Post added on Mar 20, 2021 at 10:26 AM

    Yes, aththatama kiwwoth mehema karanna, oyage loss eka 2 lacks, 2 million monawa unath, oyage uthsahayen loss ekak unoth eka gena kalakirinna epa, oyage uthsahayen, oyata profit ekak unath gatha hakiy, muladi labena alabaya, labayata bawata path wenna puluwan. Dont trust anyone, trust honest true people who want the best for you, even your cousins aunts, uncles will say whatever they want, to hear your sobbing story would probably be music to their ears, you don't need to tell anyone what your plans are.
     
    • Love
    Reactions: Common man

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලොකුම අව්ල මම අවුරුද්ද්ක් මහන්සි වෙලා හම්බ කරන් ආපු ගානෙන් ලොකු ගානක් investment එකක් (2mil) කරන්න් ගිහින් කෙල උනා. එකෙන් වෙච්ච පාඩුවෙන් ටිකක් හරි ගොඩ එන්න හිතන් මෙකට දම්මෙ. මෙකත් කෙල. ආයෙ සල්ලි ත් හරිය්ට naha අතෙ. 😑🤐 මෙක පිරමිඩ් මත් නෙවෙයි . Online trading platform ekak. එහෙම හිතල තමා damme. Dan ෆක්ඩ්. මට දුක ගෙදර අය එහෙම ඔය මුකුත් ඩන්නෙ naha. මෙකත් එක්ක lost එක 2.2mil විතර. අපි වගෙ සාමාන්‍ය පව්ලකට එක ලොකු ගානක්. ගෙදර අයටත් එක්ක දුක හිතෙන නිසා කිඋවෙ na. දැන් ආයෙ job ekak හොයාගන්න් ඔන.
    මේ තරම් සියුමැලිද 🎶 කලුගල් හිතන්නටවත් බැරි නිසා........🎶🙁
     
    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    මම උඹට දෙයක් කියන්නම් ඔය ඔන්ලයින් ට්‍රෙඩින් ප්ලැට්ෆොර්ම්ස් ගොඩක් එව්වා පට්ට ස්කැම්ස්

    සල්ලි හොයන්න ලේසි ක්‍රම නැහැ බන් .ලේසි ක්‍රමවලින් හම්බවෙන සල්ලි වල අගෙකුත් නැහැ පැවැත්මකුත් නැහැ සහ වගතුවකුත් නැහැ .

    අත්දැකීමෙන් කියන්නෙ .
    අමාරුවෙන් සල්ලි හොයපන් .
    පන්නරයක් ගනින් .
    මමත් හිතුවෙ මෙකම තමා. ලේසි ක්‍ර්ම naha සල්ලි හොයන්න. අපෙ අතින් සල්ලි එලියට ගියාට පස්සෙ අයෙ අතට labenakan ewa nathi una වගෙ තමා.
    Yes, aththatama kiwwoth mehema karanna, oyage loss eka 2 lacks, 2 million monawa unath, oyage uthsahayen loss ekak unoth eka gena kalakirinna epa, oyage uthsahayen, oyata profit ekak unath gatha hakiy, muladi labena alabaya, labayata bawata path wenna puluwan. Dont trust anyone, trust honest true people who want the best for you, even your cousins aunts, uncles will say whatever they want, to hear your sobbing story would probably be music to their ears, you don't need to tell anyone what your plans are.
    Thanks for the advice. 🤩
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,007
    113
    Beurax කියලා සයිට් එකක් තිබ්බා. ඔන්ලයින් බිස්නස් සින් එකේ ඉන්න මගේ යාළුවෙක් recommend ක්රපු හින්ද dollar ඩොලර් දාහක් දැම්මා . රිටර්න් එක දවස් හතලිස් පහට 51%. දවස් 25 ක් විතර ඇදන් ගියා .$ 160k එලියට ඇද්දා . සයිට් එකක් දැන් ඩවුන් කියපන්කො .shik. උඹලට කිව්වේ හිතේ දුක යන්න .
    thopilita api kochara kiyanwada fake investment walata ahu wenna epa kiyala. hari vidihata palayan. oken uba stcok tikak aran daganna thibba ne. ewath investment thami. koheari mokak hari ikmanta sali labenwa kiuwa gaman duwala iwari ethanta.
     
    • Sad
    Reactions: Common man

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ලොකුම අව්ල මම අවුරුද්ද්ක් මහන්සි වෙලා හම්බ කරන් ආපු ගානෙන් ලොකු ගානක් investment එකක් (2mil) කරන්න් ගිහින් කෙල උනා. එකෙන් වෙච්ච පාඩුවෙන් ටිකක් හරි ගොඩ එන්න හිතන් මෙකට දම්මෙ. මෙකත් කෙල. ආයෙ සල්ලි ත් හරිය්ට naha අතෙ. 😑🤐 මෙක පිරමිඩ් මත් නෙවෙයි . Online trading platform ekak. එහෙම හිතල තමා damme. Dan ෆක්ඩ්. මට දුක ගෙදර අය එහෙම ඔය මුකුත් ඩන්නෙ naha. මෙකත් එක්ක lost එක 2.2mil විතර. අපි වගෙ සාමාන්‍ය පව්ලකට එක ලොකු ගානක්. ගෙදර අයටත් එක්ක දුක හිතෙන නිසා කිඋවෙ na. දැන් ආයෙ job ekak හොයාගන්න් ඔන.

    Uba rata gihin awada?
     
    • Like
    Reactions: Common man

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Beurax කියලා සයිට් එකක් තිබ්බා. ඔන්ලයින් බිස්නස් සින් එකේ ඉන්න මගේ යාළුවෙක් recommend ක්රපු හින්ද dollar ඩොලර් දාහක් දැම්මා . රිටර්න් එක දවස් හතලිස් පහට 51%. දවස් 25 ක් විතර ඇදන් ගියා .$ 160k එලියට ඇද්දා . සයිට් එකක් දැන් ඩවුන් කියපන්කො .shik. උඹලට කිව්වේ හිතේ දුක යන්න .
    කොහොමත් ටික කාලෙකින් ඉක්මන්සල්ලි හොයන්න ගියාම , ටික කාලෙකින්ම ඉක්මනින් සල්ලි නැති වෙනවා . පාඩමක් උබට හොද හොයලා බලලා සල්ලි දාන්න online site වල .
     
    • Like
    Reactions: Common man